Kick Express Courier

Kick Express Courier Kick Express Courier Service and Food Delivery Service.24H Quicek Trusted Service

27/07/2022

ඔයාගේ ඉලක්කය 🇯🇵 ජපන් යන එකනම්
මේක සම්පුර්ණයෙන් කියවන්න 👇

ඔබ ජපානයට…
🎌𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭
🎌𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠
🎌𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠
🎌𝐒𝐤𝐢𝐥𝐥 වීසා
…කියන මේ කුමන හෝ 𝐕𝐢𝐬𝐚 එකකින් ජපානයට🇯🇵යාමට අදහස් කරගෙන සිටින කෙනෙක්ද?

💜මේ මොන විදියට ජපානයට 🇯🇵 ගියත් ඔයාට ජපන් භාෂාව නැතිව, 𝐍𝐀𝐓 හෝ 𝐉𝐋𝐏𝐓 විභාග නැතිව මොනවත්ම කරන්න බැහැ…

ඒක ඔයාලත් දන්නවා….

🚫සමහරු විවිධාකාර පන්ති වලට ගිහින් සල්ලියි- කාලයයි දෙකම නාස්ති කරගන්නවා…😞

🚫හොදයි කියන නිසා යනවා ඒත් ඇත්තටම තමන්ගේ හිතින් අහලා බැලුවොත් ඒ කියල දෙන ඒවා තේරෙන්නේ නැහැ…😔

අන්තිමට ආසාවෙන් යන්න හිටපු 🇯🇵ජපානෙත් එපා වෙනවා.

💜 අන්න ඒ වගේ පංති ගිහින් ජපන් එපා කරගත්ත අයටයි
💜 ජපන් භාෂාව අලුතින් කරන්න ඉන්න අයටයි
💜 ජපන් යන්න හිතන් ඉන්න ඕනි කෙනෙකුටයි
💜 A/L කරලා ජපන් යන්න හිතන් ඉන්න අයටයි

👉 වයස් බේදයක් නැතිව ඕනෑම කෙනෙකුට -
මේ පන්තිය 💯හොදයි.

🔻මෙන්න මේ නිසයි අපි කියන්නේ ඔයාලට, අපේ ජපන් පන්තියට පලවෙනි දවසේ සම්බන්ධ වෙලා බලන්න කියල..🔻

1️⃣ පලවෙනි දවසයි
2️⃣ දෙවෙනි දවසයි
අපි නොමිලේ 🅵🆁🅴🅴 උගන්නවන නිසා ඔයාලට පුළුවන් ඒ දවස් දෙක සම්බන්ධ වෙලා හොද නැත්නම් සම්බන්ධ නොවී ඉන්න…

⭕️ ඒත් වගකීමෙන් කියනවා ඔයාලට මේ පන්තිය සුපිරියටම සෙට් වෙන එකම ජපන් පන්තිය වෙනවා💯

⭕️ ඒක ඔයාලට අපි පලවෙනි දවසෙම ඔප්පු කරනවා💯

⭕️ අපේ ඉලක්කය එදිනෙදා උගන්නවන දේ එදා දවසෙම ඔයාලට පාඩම් කරවන එක. 💯

🔥 මේ පංතියේ විශේෂත්වය තමයි 🔥

🌸 අපි බෝර්ඩ් එකේ උගන්නවන දේ ඒ වෙලාවේම 𝙥𝙧𝙚𝙨𝙚𝙣𝙩𝙖𝙩𝙞𝙤𝙣 වලින් ආයෙත් සරළවම කියල දෙන නිසා ඔයාලට හොදට මතක තියාගන්න පුළුවන්.

🌸 පන්තියට අවශ්‍ය පොත් අපි ප්‍රින්ට් ( print ) කරලා ගෙදරටම එවනවා

🌸 පන්තිය තියෙන්නේ සෑම
ඉරිදාවකම දවල් 1:30 සිට 4:30 දක්වා.

🏵 ඔයාට කරන්න තියෙන්නේ එක දෙයයි 🏵

💜 ඒ පන්තියට මුල් දවසේ ඉදලා සහභාගී වෙන එක විතරයි…

💚 අපේ පන්තියේ මුල් දවසේ ඉදලා උගන්නවා, ඒ නිසා මුල් දවසේ ඉදලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්…

💚 කිසිම මූලික දැනුමක් අවශ්‍ය නැහැ - හැමදෙයක්ම මුල ඉදලා සරළව කියල දෙනවා. තමන්ට ජපන් ඉගෙනගන්න ආසාවක් / උනන්දුවක් ඇතිවෙන විදියට…


⛩ අපි පන්තිය පටන් ගන්නේ ⛩

- - - - - - - - - - - - - - - - - - - - - - - -
👉 ජූලි 24 ඉරිදා සිට
දවල් 1:30 ට 👈
- - - - - - - - - - - - - - - - - - - - - - - -

💮 ඔයාට 𝐍𝐀𝐓 / 𝐉𝐋𝐏𝐓 🅽5 විභාගය එකපාරින් ගොඩ දාගන්න ඕනිනම්…💯

📲076 00 56 144 ට
𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 මැසේජ් එකක් එවන්න. නැත්නම් 𝐂𝐚𝐥𝐥 ☎️ කරන්න.

ඊටපස්සේ අපි ඔයාට පන්තියට සම්බන්ධ වෙන “𝐙𝐨𝐨𝐦 𝐥𝐢𝐧𝐤 “ එක එවන්නම්…

🎌 ありがとうございます. 🎌

World Wide 🌎
30/04/2022

World Wide 🌎

27/04/2022
Aliexpress Delivery packages 📦
27/04/2022

Aliexpress Delivery packages 📦

19/04/2022
19/04/2022

R.s 1990only
Casio F91W-1 Wrist Watch for Men

Special Offer
Island Wide Delivery Available
අවශය අය වේනම්
නම
ලිපිනය
දුරකථන අංකය
Inbox කරන්න
දිවයින පුරා බෙදාහැරීම්

Address

Disanayake Rode, Anangoda, Galle
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Kick Express Courier posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kick Express Courier:

Share