Dagaya modification & Accessories

Dagaya modification & Accessories All kind of Motorcycle and Threwheel
Modification, Lighting System,&Wallampiti modification.0774450470
(2)

ජීවිතේ යන ගමනේ... යාලුවෝ එක රෑනේ... ❤️🌎  |  #දඟයා |  #බස්_කලාවේ_දඟ_මල්ල
19/10/2023

ජීවිතේ යන ගමනේ... යාලුවෝ එක රෑනේ... ❤️🌎
| #දඟයා | #බස්_කලාවේ_දඟ_මල්ල

𝐖𝐢𝐬𝐡 𝐘𝐨𝐮𝐫 𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐁𝐫𝐨𝐭𝐡𝐞𝐫 ❤️🌎Dinu Electronic Lighting & Sounds Solutions  අධිපති දිනුශ ගයාන් අපගේ ආදරණීය හිතවතා.....
11/09/2023

𝐖𝐢𝐬𝐡 𝐘𝐨𝐮𝐫 𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐁𝐫𝐨𝐭𝐡𝐞𝐫 ❤️🌎

Dinu Electronic Lighting & Sounds Solutions අධිපති දිනුශ ගයාන් අපගේ ආදරණීය හිතවතා...

බස් කලාවේ හැමෝම කතාවෙන කලාවක භයංකාර ආගමනයේ King Ghost යක්ෂයාගේ ආදරණීය හිමිකාරිත්වය..

දඟයා 𝐌𝐮𝐬𝐢𝐜 𝐂𝐨𝐚𝐜𝐡 අපගේ ආරම්භයේ සිට අප සමඟ නිරන්තරයෙන් කටයුතු කල ඔබ,

පතන්නෙමි.. ඔබට සුභ ජන්මදිනයකට සුභපැතුම් මෙලෙසින්...

බස් කලාව වෙනස් මානයකට රැගෙන ගිය ඔබ...ඉදිරියට බස් කලාවේ නව වෙනස්කම් රාශියක් කරලන්නට වගේම,
ඔබගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න..

දඟයා Music Coach අපි,
හදවතින්ම සුබ පතනවා...❤️🌎💚

𝐖𝐢𝐬𝐡 𝐘𝐨𝐮𝐫 𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐒𝐡𝐞𝐡𝐚𝐧 𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐚𝐧𝐤𝐚.. (𝐒𝐮𝐝𝐝𝐚𝐡) ❤️ලොකුපොඩි කවුරුත් හදුනන දඟයා ඔබයි..❤️හමුවුනෙමි...!!එකම යකඩ හීනයක්...
21/05/2023

𝐖𝐢𝐬𝐡 𝐘𝐨𝐮𝐫 𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐒𝐡𝐞𝐡𝐚𝐧 𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐚𝐧𝐤𝐚.. (𝐒𝐮𝐝𝐝𝐚𝐡) ❤️

ලොකුපොඩි කවුරුත් හදුනන දඟයා ඔබයි..❤️

හමුවුනෙමි...!!
එකම යකඩ හීනයක් පසු පස හබා යද්දී ඒ හීනේ ලස්සනට සැබෑ කර ගත්තූ ආදරණීය දඟ මල්ලකගේ සොදුරු ආදරවන්තයකූ...❤️

උගත්තෙමි...!!
ජීවීතේ ලස්සනට දිනපු මිනිස්සු ගැන පොත පත පුරාවටම නමුත් දැකලා තිබුනේ නෑ ..ඇස් මනාපිට..
පසුකාලීනව දුටුවෙමි.. එවන් මිනිසෙක් ඒ තමයි දකුණේ දඟ මල්ලගේ සොදුරු ස්වාමීයාය.. ❤️

තවද,

දඟයා Music Coach සමග රට පුරා චාරිකාකරණයේ යෙදෙන ඔබ සියළුම දෙනාව සුපරික්ෂාකාරීව රැගෙන එන යන ඔහු...අපගේ හිමිකාරීත්වය..

ඉතින් අදට අවුරුදු 24ක්...ලස්සන දුර ගමනක් ඇවිත් තියනවා සොදුර❤️..
ඒ ආවටත් වඩා තව ලස්සන දුර ගමනක් යන්න තියනවා...කවදාවත් මොනව හරි දෙයක් ගැන ඇහුවම ඒ දේ බාගෙට කියලා දුන් නෑ තේරෙනකම්ම කියා දුන්නා..අදටත් ඒ නිහතමානීත්වයට ගරු කරනවා...❤️
හැමදාමත් ඔය මූන පුරවගෙන තියන හිනාව නැති කර ගන්න එපා...

ඉතින් පතනවා දිර්ඝායුෂ, ඔබවන් පුතෙක් වැදු දෙමාපියන් දෙපලට.. ❤️ අයියටත්..❤️ ඔබටත්..❤️

තව තවත් යකඩ හීන හැබෑ වෙන ජීවිතය පැතූ විදියට සාර්ථක වෙන සුභම සුභ උපන් දිනයක් වේවා...!!! 🎂🎂🎂

ආදරණීය පැතුම..❤️
ඔබ සමඟ චාරිකාකරණයේ යෙදෙන හිතවතාගෙන්..
(ශෂියා)

පුංචි අපේ පැල්පතේ..රජ කුමරා.. 👑 🌎💚  |  #දඟයා |  #බස්_කලාවේ_දඟ_මල්ල
01/05/2023

පුංචි අපේ පැල්පතේ..රජ කුමරා.. 👑 🌎💚
| #දඟයා | #බස්_කලාවේ_දඟ_මල්ල

°| හෙට  |💚°| කලාවක වෙනසේ ආක්‍රමණය | දඟයා |°
09/03/2023

°| හෙට |💚
°| කලාවක වෙනසේ ආක්‍රමණය | දඟයා |°

වැහි නොඑනා ඉඩෝරෙකි.නුඹ එහි ප්‍රාතිහාර්යකි...🖤 𝐏𝐕 - 𝟐𝟓𝟔𝟓  &  𝐍𝐃 -  𝟎𝟒𝟕𝟎 💚  |  #දඟයා |  #බස්_කලාවේ_දඟ_මල්ල
03/03/2023

වැහි නොඑනා ඉඩෝරෙකි.නුඹ එහි ප්‍රාතිහාර්යකි...
🖤 𝐏𝐕 - 𝟐𝟓𝟔𝟓 & 𝐍𝐃 - 𝟎𝟒𝟕𝟎 💚
| #දඟයා | #බස්_කලාවේ_දඟ_මල්ල

ඇස ගැටෙනා දස දහසක් නෙතුමත..ඔබෙ දෑසම මා සෙවූ තරම්..  |  #දඟයා |  #බස්_කලාවේ_දඟ_මල්ල
02/03/2023

ඇස ගැටෙනා දස දහසක් නෙතුමත..
ඔබෙ දෑසම මා සෙවූ තරම්..
| #දඟයා | #බස්_කලාවේ_දඟ_මල්ල

°| හීන වල ජීවත් වෙන්න නම්,එක වගේ හීන දකින උන් එකතු වෙන්න ඕන..|°❤️
01/03/2023

°| හීන වල ජීවත් වෙන්න නම්,
එක වගේ හීන දකින උන් එකතු වෙන්න ඕන..|°❤️

කැන්දන් යන්නම් රන්වන් මාලා දාලා..🌼💖  |  #දඟයා |  #බස්_කලාවේ_දඟ_මල්ල
28/02/2023

කැන්දන් යන්නම් රන්වන් මාලා දාලා..🌼💖
| #දඟයා | #බස්_කලාවේ_දඟ_මල්ල

𝐉𝐮𝐬𝐭 𝐍𝐨𝐰 𝐇𝐚𝐫𝐞𝐞𝐬𝐡𝐚 𝐇𝐨𝐥𝐢𝐝𝐚𝐲 𝐑𝐞𝐬𝐨𝐫𝐭 පරිශ්‍රයේ 💚  |  #දඟයා |  #බස්_කලාවේ_දඟ_මල්ල
28/02/2023

𝐉𝐮𝐬𝐭 𝐍𝐨𝐰 𝐇𝐚𝐫𝐞𝐞𝐬𝐡𝐚 𝐇𝐨𝐥𝐢𝐝𝐚𝐲 𝐑𝐞𝐬𝐨𝐫𝐭 පරිශ්‍රයේ 💚
| #දඟයා | #බස්_කලාවේ_දඟ_මල්ල

𝐆𝐨𝐨𝐝 𝐌𝐨𝐫𝐧𝐢𝐧𝐠 🌼💚අද දඟ මල්ල  𝐇𝐚𝐫𝐞𝐞𝐬𝐡𝐚 𝐇𝐨𝐥𝐢𝐝𝐚𝐲 𝐑𝐞𝐬𝐨𝐫𝐭 පරිශ්‍රයට..
28/02/2023

𝐆𝐨𝐨𝐝 𝐌𝐨𝐫𝐧𝐢𝐧𝐠 🌼💚
අද දඟ මල්ල 𝐇𝐚𝐫𝐞𝐞𝐬𝐡𝐚 𝐇𝐨𝐥𝐢𝐝𝐚𝐲 𝐑𝐞𝐬𝐨𝐫𝐭 පරිශ්‍රයට..

Address

Galle

Telephone

+94712270139

Website

Alerts

Be the first to know and let us send you an email when Dagaya modification & Accessories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share