සමන් එළිය Air Line

සමන් එළිය Air Line Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සමන් එළිය Air Line, Galle.

🙏🙏🫡🫡
14/10/2023

🙏🙏🫡🫡

ඇඳ දැන් හිස්, ඇඳ පුරවයි. පුළුවන් නම් තිරය පුරෝපන් ! සත්තයි බෑ ..♥️
1980 හොඳම නළුවා
1980 හොඳම පිටපත
1980 හොඳම නිෂ්පාදනය
1983 මෙතනින් මාරුවෙනු හොඳම සහය නළුවා
1986 මරාසාද් හොඳම නළුවා
1987 මරාසාද් හොඳම නළුවා
1987 කඩුල්ල හොඳම නළුවා
1991 කඩුල්ල හොඳම නළුවා
1992 මහමෙර පාමුල හොඳම පිටපත
1996 අකාල සන්ධ්‍යා රංගනය සඳහා විශිෂ්ටතා සම්මානය
1997 පිටගම්කාරයෝ හොඳම නළුවා
2002 මහා සිංහලේ වංසකතාව මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2004 යෙහෙලි හොඳම වත්මන් සිදුවීම
2008 ගඟ දිගේ හොඳම සඟරා වැඩසටහන
2008 අසල්වැසි කතා මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍යය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය පිටපත
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය පිටපත දිනාගති
2006 මහා සිංහලේ වංසකතාව හොඳම රූපවාහිනී වැඩසටහන
2006 හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා
1995 පුනරුප්පත්තිය හොඳම නළුවා
1996 ජුලියට්ගේ භූමිකාව වඩාත්ම ප්‍රවර්ධක අධ්‍යක්ෂ
1997 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1996 ලොකු දුව හොඳම නළුවා
1997 බව කර්ම & බව දුක හොඳම නළුවා
2002 අග්නිදාහය කැපී පෙනෙන රංගනය
2005 රන්දිය දහර කැපී පෙනෙන රංගනය
2005 ගරිල්ලා මාර්කටින් කැපී පෙනෙන රංගනය
1996 අයෝමා කුසලතා සම්මාන
1997 බව දුක හොඳම නළුවා
2004 රන්දිය දහර හොඳම නළුවා
2005 මිල්ල සොයා හොඳම සහය නළුවා
1997 ජුලියට්ගේ භූමිකාව විශේෂ ජූරි සම්මාන
1997 බවා දුක හොඳම නළුවා
1998 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1998 අස්වැසුම හොඳම නළුවා
2001 සූරිය අරණ හොඳම නළුවා
2005 ගරිල්ලා මාර්කටින් හොඳම නළුවා
1997 අග්නිදාහය සංස්කෘතික ජයග්‍රහණය
2007 ජනතා ඡන්දය වසරේ ජනතා කලාකරුවා
2007 අබා වසරේ ජනතා චිත්‍රපටය
2014 අප්පච්චි හොඳම නළුවා
2015 දස්කොන් හොඳම නාට්‍ය පිටපත
2015 දස්කොන් හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය
2015 දස්කොන් වසරේ හොඳම ටෙලිනාට්‍යය
2016 ඇඩ්‍රස් නෑ හොඳම නළුවා
2018 ධර්මයුද්ධය හොඳම නළුවා
2019 ජනප්‍රියම නළුවා
2016 මහරජ ගැමුණු ජූරියේ විශිෂ්ටතා සම්මානය
2019 විෂම භාග හොඳම නළුවා දිනාගති
2020 විෂම භාග හොඳම සහය නළුවා

ගඟදිගේ
සලංහංතේ
මහා සිංහලේ වංශ කතාව
අග්නිදාහය
කඩුල්ල
අකාල සන්ධ්‍යා
සුසීමා
දෑස පියාගත් කල
ගරිල්ලා මාකටින්
තාරාවෝ ඉගිලෙති
මරාසාද්
පිටගම්කාරයෝ
රෑ තාරකාවෝ
බවදුක
බවකර්ම
කන්ද උඩ ගින්දර
සූරිය අරණ
අස් වැසුම
අබා
මෙතනින් මාරුවෙනු
එකගේ සොකරි
දස්කොන්
සීරජ
ලොකු දුව
ජුලියට්ගේ භූමිකාව
රන්දිය දහර
අයෝමා
මිල්ල සොයා
ගිනි අවි සහ ගිනිකෙලි
වෙද හාමිනේ
පලිගු මැණිකේ
බෙර හඩ
අත්
ලෝම හන්ස
මඳුර ජවනිකා
ධවල භීෂණ
පළිගු මැණිකෙ
කන්දෙ ගෙදර
ගම්පෙරළිය
තාරාදේවී
ඇඩ්‍රස් නෑ

මේ ලංකාවේ කලාකාරයෙක්ට තියෙන ලෙජන්ඩරිම CV එකක්

Copied

සුබ ගමන් පනාපුත්‍රයානෙනි! ♥️🏳

ගුඩ් නයිට් මගේ ලස්සන ළමයෝ..⚘️🌹❤️🌹⚘️🧚
14/10/2023

ගුඩ් නයිට් මගේ ලස්සන ළමයෝ..⚘️🌹❤️🌹⚘️🧚

14/10/2023

Check out මැණික's video.

🙏🙏🥀
12/10/2023

🙏🙏🥀

Good Morning 💚🍀🌼🍀💚
11/10/2023

Good Morning 💚🍀🌼🍀💚

03/04/2023

Other Page 😁❤️New Update

22/02/2023

😁😁මාත් එක්ක ගී කියන්න පේතී ඔනේ නෑ...

#චාම්_කලාවේ_නිහඩ_හැඩකරයා

0770020239☎️
0773205756☎️

21/02/2023

✈✈🚀🚀💖 සීතල ‌‌දෙණියායෙන් කොළඹට යන හැඩකාරයා 💖🚀🚀✈✈

💝 අපේ ජෙට් එක සමන් එළිය - SPND - 7981 💝

🎀🎀 1985 සිට
🎀🎀 අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවාව
🎀🎀 සීමිත නැවතුම්

✨✨ ✨ (X) දෙණියාය |60| කොළඹ (S)
(X) Deniyaya |60| Colombo (S)
(X)தெனியாய |60| கொழும்பு (S)

⏱⏱😇 පිටත්වීම් හා ලගාවීම් :-
🌝 දෙණියායෙන් :- 01.00 AM
🌞 කොළඹට :- 5.40AM

🌗 කොළඹින් :- 05.00 PM
🌛 දෙණියායට :- 11.00 PM

😴😴😍 සම්පූර්ණ ගමන් දුර :- 200 km

🚦🚀🏡ගමන් මාර්ගය :-
➡️ දෙණියාය - හිඟුරුපනල - කොට‌ෙපාල - වරල්ල - මොරවක - පිටබැද්දර - හුලංදාව - මාරඹ - අකුරැස්ස - කියාඬුව - පීල්ල - ඉමදුව - 10 කණුව - බෝගහගොඩ - මැලෑගොඩ - ගාල්ල - බූස්ස - හික්කඩුව - සීනිගම - අම්බලන්ගොඩ - බලපිටිය - අහුංගල්ල - කොස්ගොඩ - ඉඳුරුව - බෙන්තොට - අළුත්ගම - බේරුවල - කළුතර - වාද්දුව - පානදුර - මොරටුව - රත්මලාන - දෙහිවල - වැල්ලවත්ත - කොල්ලුපිටිය - කොළඹ

📲📞🤗 සියලුම චාරිකා සහ ආසන වෙන්කරගැනීම් සඳහා අමතන්න.
071 910 8319
077 366 5641

20/02/2023

Yep This is ~ #සමන්_එළිය_Air_Line 😋❤️

❤️(සුහද ශිලී විශ්වාසවන්ත ගමන් සේවාව)❤️
අධ්‍යාපන චාරිකා , වන්දනා ගමන් , විනෝද චාරිකා සදහා අපට අමතන්න 📞

0770020239📞
0773205756📞

14/02/2023

එයා 💕💕😘

Address

Galle

Telephone

+94770020239

Website

Alerts

Be the first to know and let us send you an email when සමන් එළිය Air Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සමන් එළිය Air Line:

Share