Galle-Colombo A/c ගල්ලේ බස්

Galle-Colombo A/c ගල්ලේ බස් Thank table and schedule

23/04/2026

NF-6768
10.30 am
Galle - Colombo
0775429836

වසර ගනනාවකට පසු ගාලු මගී ජනතාවට ලැබුනු වටිනාම අධිවේගී මාර්ග සේවාව ❤️🌻Ruwan Enterprises 🌍NF 6767ගාල්ල - කොළඹ ☘️EX01-89අධි...
23/04/2026

වසර ගනනාවකට පසු ගාලු මගී ජනතාවට ලැබුනු වටිනාම අධිවේගී මාර්ග සේවාව ❤️🌻
Ruwan Enterprises 🌍
NF 6767
ගාල්ල - කොළඹ ☘️
EX01-89
අධි සුඛෝපභෝගී සේවාව | සීමිත නැවතුම්
ගමන් මාර්ගය 👇

ගාල්ල - දෙවට - පින්නදූව හුවමාරුව - දක්ෂිණ අධිවේගී මාර්ගය - පිටත වටරවුම් අධිවේගී මාර්ගය - කෙරවලපිටිය හුවමාරුව - කටුනායක අධිවේගී මාර්ගය - පෑලියගොඩ හුවමාරුව - පංචිකාවත්ත - මරදාන - කොළඹ
දිනපතා පිටත්වීම 👇

මෙම මාර්ගයේ පුද්ගලික බස්රථ පහක් චක්‍රීය කාලසටහනක් අනුව ධාවනය වේ

ගාල්ලෙන් - 06.45am / 09.30am / 12.30pm /
14.30pm / 16.30pm

කොළඹින් - 08.00am / 10.15am / 12.15pm /
15.45pm / 17.15pm

📌️ ඉහත සදහන් Ruwan Enterprises බස්රථය
කොළඹින් උදෑසන 08.00 ගමන්වාරයෙන්
ධාවනය ආරම්භ කෙරේ

📌️ ඉහත කාලසටහන තාවකාලික
කාලසටහනක් බැවින් මගී ධාරිතාව අනුව
සහ වෙනත් හේතූන් මත යම් වෙනස්වීම්
ඇතිවිය හැක.!

📌️ එමෙන්ම මෙම මාර්ගයේ ධාවනය සදහා
ලංගම බස්රථ 05ක් සදහාද කාලසටහන්
ලබාදී ඇතත්, තවමත් කිසිදු බස්රථයක්
ධාවනය එක්වී නොමැත
සියළුම විමසීම් සදහා 👉 0775429836
ඡායාරූපය සහ විස්තර උපුටා ගැනීමේදී මුල් හිමිකරු සදහන් කිරීමට කාරුණික වන්න 🚫
Nimesh | Mr. Highway | HBSL | 2026 ©®
________________________________________

Expressway බස් ගැන දැනගන්න Follow කරලා
තියාගන්න Highway Bus Srilanka Page එක 💙

14/01/2024

May the auspicious festival of Pongal bring you great harvests in the years to come.
𝗛𝗮𝗽𝗽𝘆 𝗣𝗼𝗻𝗴𝗮𝗹 𝟮𝟬𝟮𝟰 !

Greetings from D tours Family ! ❤️

...☸️තිසරණ සරණයි දෙවි රැකවරණයි☸️...    " 🌞උදා හිරු කිරණ පීරමින්  කොළොම්තොට අධිවේගී ගමනක් "🍁🍁 🍁🍁🍀(X) කොළඹ  -ගාල්ල(AC)▶️ N...
09/12/2022

...☸️තිසරණ සරණයි දෙවි රැකවරණයි☸️...
" 🌞උදා හිරු කිරණ පීරමින් කොළොම්තොට
අධිවේගී ගමනක් "🍁🍁 🍁🍁🍀

(X) කොළඹ -ගාල්ල(AC)
▶️ ND 6814
▶️ සුඛෝපභෝගී සේවය
▶️ සීමිත නැවතුම්

☎️ ආසන වෙන් කිරීම සඳහා අමතන්න :-
0777256528
0740032492

...☸️තිසරණ සරණයි දෙවි රැකවරණයි☸️...    " 🌞උදා හිරු කිරණ පීරමින්  කොළොම්තොට අධිවේගී ගමනක් "🍁🍁 🍁🍁🍀(X) කොළඹ  -ගාල්ල(AC)▶️ w...
08/12/2022

...☸️තිසරණ සරණයි දෙවි රැකවරණයි☸️...
" 🌞උදා හිරු කිරණ පීරමින් කොළොම්තොට
අධිවේගී ගමනක් "🍁🍁 🍁🍁🍀

(X) කොළඹ -ගාල්ල(AC)
▶️ wp NC 3223
▶️ සුඛෝපභෝගී සේවය ❎
▶️ සීමිත නැවතුම්

...☸️තිසරණ සරණයි දෙවි රැකවරණයි☸️...    " 🌞උදා හිරු කිරණ පීරමින්  කොළොම්තොට අධිවේගී ගමනක් "🍁🍁 🍁🍁🍀(X) කොළඹ  -ගාල්ල(AC)▶️ w...
08/12/2022

...☸️තිසරණ සරණයි දෙවි රැකවරණයි☸️...
" 🌞උදා හිරු කිරණ පීරමින් කොළොම්තොට
අධිවේගී ගමනක් "🍁🍁 🍁🍁🍀

(X) කොළඹ -ගාල්ල(AC)
▶️ wp NC-8722
▶️ සුඛෝපභෝගී සේවය ❎

Address

Kosduwatha Anan Goda
Galle
80000

Telephone

+94777256528

Website

Alerts

Be the first to know and let us send you an email when Galle-Colombo A/c ගල්ලේ බස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Galle-Colombo A/c ගල්ලේ බස්:

Share