HKD Brothers

HKD Brothers භාණ්ඩ බෙදාහැරීම හා මගී ප්‍රවාහනය සේවා

ඔබගේ ඕනෑම ආකාරයේ ගමන් අවශ්‍යතා.....ආසන 28හෙළසි මැණිකDESHAPRIYA SUPER LINE 075 3969661
14/07/2025

ඔබගේ ඕනෑම ආකාරයේ ගමන් අවශ්‍යතා.....
ආසන 28

හෙළසි මැණික
DESHAPRIYA SUPER LINE
075 3969661

05/05/2025

දැනගෙන ඡන්ද මධ්‍යස්ථානය ට රැගෙන යමු.

ඡන්දය භාවිතා කිරීම සඳහා , වලංගු ලියවිලි මෙසේය,

01ජාතික හැඳුනුම්පත ,

02 වලංගු රියදුරු බලපත්‍රය ,

03 වලංගු විදේශ ගමන් බලපත්‍රය ,

04 පු.ලි.දෙ විසින් නිකුත් කල පූජ්‍ය / පූජක හැඳුනුම්පත ,

05 ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය මගින් නිකුත් කල වැඩිහිටි හැඳුනුම්පත ,

06 විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල රාජ්‍යය සේවා විශ්‍රාමික හැඳුනුම්පත (නව ඉ - හැඳුනුම්පත හෝ , පැරණි )

07 මැතිවරණ කොමිශන් සභාව මගින් නිකුත් කල තාවකාලික හැඳුනුම්පත ,

08 මැතිවරණ කොමිශන් සභාව මගින් පූර්ණ ආබාධ සහිත තැනැත්තන් වෙත නිකුත් කල තාවකාලික හැඳුනුම්පත ,

09 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල ඡායාරූප සහිත තාවකාලික රියදුරු බලපත්‍රය ,

අනෙකුත් ලියවිලි වලංගු ලියකියවිලි ලෙස නොසැලකේ. දැනුවත් වෙන්න. තවත් කෙනෙක් දනුවත් වෙන්න Share කරන්න.

නව වෙනසක් සමගින් පළමු රාජකාරි කටයුත්ත සඳහා සූදානමෙන්....
05/05/2025

නව වෙනසක් සමගින් පළමු රාජකාරි කටයුත්ත සඳහා සූදානමෙන්....

සුමන සමන් දෙවි පිහිටෙන්  අදත් අවසරයි සිරිපා කරුණාවට....
18/04/2025

සුමන සමන් දෙවි පිහිටෙන් අදත් අවසරයි සිරිපා කරුණාවට....

අලුත් අවුරුද්දේ සුමන සමන් දෙවි පිහිටෙන්  සිරිපා කරුණාව.......
15/04/2025

අලුත් අවුරුද්දේ සුමන සමන් දෙවි පිහිටෙන් සිරිපා කරුණාව.......

16/03/2025
අවසරයි පළමු සිරිපා කරැණාවට ......සුමන සමන් දෙවි පිහිටයි සැම දෙනාට
31/01/2025

අවසරයි පළමු සිරිපා කරැණාවට ......
සුමන සමන් දෙවි පිහිටයි සැම දෙනාට

Address

128/A, , Katuketiya, , Porawagama
Elpitiya

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Telephone

+94753969661

Website

Alerts

Be the first to know and let us send you an email when HKD Brothers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HKD Brothers:

Share