Ella Tours - www.ella.tours

Ella Tours - www.ella.tours Ella tours - www.ella.tours | Accommodation rental | Experience sharing | Travel & Transportation | Ella Sri Lanka

Tuktukdude Leisure Pvt Ltd is an experience tourism and accommodation rental management entity, hosting travel enthusiasts since 2015. We're one of early adaptors of the interesting tourism concept "experience tourism" as an entity based in Sri Lanka. As a team, we are locals who grown up in this tiny and hospitable paradise and the energetic team is seriously caring about our guest's satisfaction

and the precious nature. We are travel lovers, travel, film makers and travel motivators for our community of social media while our goal is to ensure sustainable tourism across the country!

* සුන්දර ඇල්ල සoචාරක පුරවරයේ.. ඉහලම (highest point) පිහිටි සුවපහසු නවාතැන..* පුoචි ශ්‍රීපාදය (little Adam's peak), ඇල්ල ...
29/11/2021

* සුන්දර ඇල්ල සoචාරක පුරවරයේ.. ඉහලම (highest point) පිහිටි සුවපහසු නවාතැන..
* පුoචි ශ්‍රීපාදය (little Adam's peak), ඇල්ල rock සහ කිතල්ඇල්ල (Kithalella falls) එකම තැනක සිට නරබන්න. උදෑසන හිරු උදාවේ සිට වලාකුලු වලින් වැසෙන කදු මුදුන් වල අසිරිය දවස පුරා විදගන්න..
* කාමර 07ක් (පෞද්ගලික නාන කාමර සහ බැල්කනි සමග) සහිත සoචාරක නවාතැනේ (එකවර සoචාරකයින් 20+ කට නවාතැන් පහසුකම් සැපයිය හැක) සුවපහසු වෙනස්ම විදියෙ සැප අත්දැකීමක්..
* හොදම ආගන්තුක සත්කාර එක්ක විදගන්න.. පවුලේ ආදරණීයන් එක්ක, පරණ යාලු මිත්‍රයො එක්ක, රැකියාව කරන තැන හිතවතුන් එක්ක ඇවිත් යන්න එන්න..

උදේ කෑම (Breakfast) සහ රාත්‍රී නවාතැන් පහසුකම් (Accommodation) සමග එක් සoචාරකයෙක් සදහා එක රැ‍යකට මිල:
රුපියල් 2950 ක් පමණයි (Rs 2950.00 per night).

Call us now කතා කරන්න අපිට:
0770424646

Email us now ඊමේල් කරන්න:
[email protected]

Best prices! Best Holidays! It's all about stay comfortably while enjoying the amazing hospitality of travel experts!
ඔබේ නිවාඩුව හොදම මිලට! හොදම විදියට! සුව පහසුව සහ ඔබටම සුවිශේෂී වූ ආගන්තුක සත්කාරය සමග අත් විදින්න!

"GUEST SATISFACTION IS OUR PRIORITY!"
"ඔබගේ තෘප්තිමත් බව අපගේ ප්‍රමුඛතාවයයි!"

* සුන්දර ඇල්ල සoචාරක පුරවරයේ රෝමාන්තික.. සීතල.. සුවපහසු.. අත්දැකීම විදගන්න එන්න..* සුන්දර වන රොදකට මායිම්ව පිහිටි පෞද්ගල...
29/11/2021

* සුන්දර ඇල්ල සoචාරක පුරවරයේ රෝමාන්තික.. සීතල.. සුවපහසු.. අත්දැකීම විදගන්න එන්න..
* සුන්දර වන රොදකට මායිම්ව පිහිටි පෞද්ගලික කොටේජ 03ක්, පෞද්ගලික නාන කාමර සහ බැල්කනි සමග..
* මතක අලුත් කරන.. නිදහස්.. ඔබටම වෙන්වූ.. සුවිශේෂී අත්දැකීම.. හොදම ආගන්තුක සත්කාර එක්ක විදගන්න.. ඔබේ සහකරු හෝ සහකාරිය සමග ඇවිත් යන්න එන්න..

උදේ කෑම (Breakfast) සහ රාත්‍රී නවාතැන් පහසුකම් (Accommodation) සමග සoචාරකයින් 02ක් සදහා එක රැ‍යකට මිල:
රුපියල් 10995 ක් පමණයි (Rs 10995.00 per night).

Call us now කතා කරන්න අපිට:
0770424646

Email us now ඊමේල් කරන්න:
[email protected]

Best prices! Best Holidays! It's all about stay comfortably while enjoying the amazing hospitality of travel experts!
ඔබේ නිවාඩුව හොදම මිලට! හොදම විදියට! සුව පහසුව සහ ඔබටම සුවිශේෂී වූ ආගන්තුක සත්කාරය සමග අත් විදින්න!

"GUEST SATISFACTION IS OUR PRIORITY!"
"ඔබගේ තෘප්තිමත් බව අපගේ ප්‍රමුඛතාවයයි!"

* සුන්දර තේ වතු සහ කුබුරු යායකට මායිම්ව.. සීතල.. සුවපහසු.. සුපිරිම අත්දැකීමක් විදගන්න.. සුප්‍රසිද්ධ ඇල්ල සoචාරක පුරවරයට ...
29/11/2021

* සුන්දර තේ වතු සහ කුබුරු යායකට මායිම්ව.. සීතල.. සුවපහසු.. සුපිරිම අත්දැකීමක් විදගන්න.. සුප්‍රසිද්ධ ඇල්ල සoචාරක පුරවරයට එන්න..
* ඇල්ල සoචාරක පුරවරයට 1.5 KM දුරින් පිහිටි කාමර 05ක් (පෞද්ගලික නාන කාමර සමග) සහිත සoචාරක නවාතැනේ එකවර සoචාරකයින් 16+ කට නවාතැන් පහසුකම් සැපයිය හැක.)..
* Stress Relief කරන්න හොදම බෙහෙත.. සුවපහසු වෙනස්ම විදියෙ සැප අත්දැකීමක්, හොදම ආගන්තුක සත්කාර එක්ක විදගන්න..
* පවුලේ ආදරණීයන් එක්ක, පරණ යාලු මිත්‍රයො එක්ක, රැකියාව කරන තැන හිතවතුන් එක්ක ඇවිත් යන්න එන්න..

උදේ කෑම (Breakfast) සහ රාත්‍රී නවාතැන් පහසුකම් (Accommodation) සමග එක් සoචාරකයෙක් සදහා එක රැ‍යකට මිල:
රුපියල් 3450 ක් පමණයි (Rs 3450.00 per night).

Call us now කතා කරන්න අපිට:
0770424646

Email us now ඊමේල් කරන්න:
[email protected]

Best prices! Best Holidays! It's all about stay comfortably while enjoying the amazing hospitality of travel experts!
ඔබේ නිවාඩුව හොදම මිලට! හොදම විදියට! සුව පහසුව සහ ඔබටම සුවිශේෂී වූ ආගන්තුක සත්කාරය සමග අත් විදින්න!

"GUEST SATISFACTION IS OUR PRIORITY!"
"ඔබගේ තෘප්තිමත් බව අපගේ ප්‍රමුඛතාවයයි!"

Address

Ella
90090

Telephone

+94770424646

Alerts

Be the first to know and let us send you an email when Ella Tours - www.ella.tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ella Tours - www.ella.tours:

Share