11/08/2026
"ජීවිතය හැමදාම එක වගේ නැහැ.
සමහර දවස් වලට අපිට ගොඩක් මහන්සි හිතෙයි, හැමදේම අතහැරලා දාන්න හිතෙයි.
හැබැයි ඒ හැම තප්පරයකදීම මතක් කරගන්න, ඔබ මේ තාක් දුර ආවේ කොච්චර බාධක මැදද කියලා.
අද දවස අමාරු වෙන්න පුළුවන්.
හෙට දවස තවත් අභියෝගාත්මක වෙන්න පුළුවන්.
හැබැයි අනිද්දා දවස අනිවාර්යයෙන්ම
ලස්සන වෙයි.
ඔබේ හීන කරා යන ගමන එක අඟලකින්
හරි අද ඉදිරියට තියන්න.
අතහරින්න එපා!" 💪✨