වසාරා වන්දනා ගමන් Vasara Wandana Gaman

වසාරා වන්දනා ගමන් Vasara Wandana Gaman Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from වසාරා වන්දනා ගමන් Vasara Wandana Gaman, Travel and transport, 18/1, 1st Lane, Bellanthara rd, Dehiwala.

අප ගැන
'වසාරා වන්දනා ගමන්', ශ්‍රී ලංකාව පුරා අර්ථවත් වන්දනා චාරිකා සඳහා බැතිමතුන්ට,
දිවයින පුරා පූජනීය විහාරස්ථාන, පුරාණ ස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන ආවරණය වන පරිදි හොඳින් සැලසුම් කරන ලද වන්දනා චාරිකා අපි සංවිධානය කරමු.

18/09/2026
02/08/2026

🌸 2026 වසරා වන්දනා ගමන 🌸
🙏 අපි කොළඹ ඉදන් කතරගම යනවා... ඔයත් එන්න! (දෙවැනි වරට)
🗓️ දිනයන්: 2026 අගෝස්තු 27, 28, 29 (දින 03 | රාත්‍රී 02)
කතරගම, දෙවුන්දර, මුල්කිරිගල, සිතුල්පව්ව සහ තවත් පූජනීය ස්ථාන රැසක් වන්දනා කරමින් ආධ්‍යාත්මික ගමනකට ඔබත් එක්වන්න.

✅ AC සුඛෝපභෝගී බස් රථය
✅ නවාතැන් පහසුකම්
✅ ආහාර සහ සියලුම සංවිධාන කටයුතු
💰 එක් අයෙකුට පමණයි: රු. 27,500/=

📞 වැඩි විස්තර සහ වෙන්කරවා ගැනීම්:
077 561 5435
076 706 9237
⚠️ ආසන සීමිත බැවින් කලින්ම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.

#වසරාවන්දනාගමන් #කතරගම #අගෝස්තු2026 #ධර්මචාරිකාව #වන්දනාගමන

28/05/2026

I got over 100 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

වසරා වන්දනා අපේ අම්පාර සංචාරය
21/10/2025

වසරා වන්දනා අපේ අම්පාර සංචාරය

අපේ රත්නපුර චාරිකාව
11/10/2025

අපේ රත්නපුර චාරිකාව

Address

18/1, 1st Lane, Bellanthara Rd
Dehiwala
10350

Website

Alerts

Be the first to know and let us send you an email when වසාරා වන්දනා ගමන් Vasara Wandana Gaman posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share