04/06/2021
Smart Lock ඇගිලි සලකුනු ලොකරය
පවුලේ අයගේ, යහලුවන්ගේ, හිතවතුන්ගේ, සේවකයන්ගේ ඇගිලි සලකුනු 10 දක්වා ගබඩාකර තබාගත හැකි. වරක් චාජ් කර වසර දෙකක් දක්වා තබාගත හැකි දිගුකල් පවතින බැටරි දාරිතාවකින් සමන්විත වන අතර වතුර නොයන නිසා ඕනෑම කාලගුන තත්වයකට ඔරොත්තු දෙනු ලැබේ. ශක්තිමත් හා මනා නිමාවකින් යුතු Smart ලොකරය
නිවසට, ගරාජයට, ගබඩා කාමරයට, කාර්‍යාලයට, බොඩිම් කාමරයට, අල්මාරියට, ගමන් බෑගයට ඇතුලු ඔනෑම ලොකරයකට බාවිතා කල හැක.
මාස 6 වගකිමක් සහිතයි
දිවයින පුරා බෙදාහැරීමේ සේවය.
බාන්ඩ ලැබුන පසු මුදල් ගෙවන්න.
නිවසටම ගෙන්වා ගැනීම පහත Book now click karanna හෝ වැඩිදුර විස්තර සදහා අමතන්න.
070 606 99 14 / 070 606 99 15 / 070 606 999 6