Dehiwala Railway Station

Dehiwala Railway Station Dehiwala Railway Station

03/02/2023

ආරක්ෂක හේතූන් මත අද මධ්‍යම රාත්‍රියේ සිට උදෑසන 11.00 දක්වා කොල්ලුපිටිය හා කොම්පඤඤවීදිය දුම්රිය ස්ථාන වල දුම්රියයන් නොනවත්වා ධාවනය වේ

18/11/2022

කොම්පඤඤවීදිය දුම්රිය ස්ථනය අසල පාලම අබලන් වී ඇති බැවින් දුම්රියයන් තනි මාර්ගයේ ධාවනය වන බැවින් අද දින (18/11/2022) පහත දුම්රියයන් අවලංගු වේ..

දුම්රිය අවලංගු වීම...කොලඹ දෙසට....
1. 13.45
2. 14.36
3. 15.31
4. 16.14(පොල්ගහවෙල)
5. 16.45(පුත්තලම)
6. 16.58(පොල්ගහවෙල)
7. 17.25(පොල්ගහවෙල)
8. 17.36(හලවත)
9. 18.30(හලාවත)
10. 19.36(මරදාන)

දුම්රිය අවලංගු වීම

පහල මාර්ග

11. 12.31(පානදුර)
12. 13.55(පානදුර)
13. 14.39(පානදුර)
14. 15.25(ගල්කිස්ස)
15. 15.45(පානදුර)
16. 16.14(මොරටුව)
17. 16.25(පානදුර)
18. 16.41(කළුතර)
19. 17.36(කළුතර)

16/06/2022

හෙට දින අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයන් සහ පාසල් නිවාඩු දිනයක් උවත් සාමාන්‍ය සතියේ දින කාල සටහන අනුව දුම්රිය ධාවනය වේ..😊

11/06/2022

සඳුදා දින එනම් 13/06/2022 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති බැවින් ඉරිදා දින දුම්රිය කාල සටහන ක්‍රියාත්මක වේ

https://t.me/Railwaystationdehiwalaදෙහිවල දුම්රිය ස්ථානය මගින් මගීන් වෙත නිවේදන ලබා දීම සඳහා මෙම සමූහය නිර්මාණය කර ඇත..ම...
09/06/2022

https://t.me/Railwaystationdehiwala

දෙහිවල දුම්රිය ස්ථානය මගින් මගීන් වෙත නිවේදන ලබා දීම සඳහා මෙම සමූහය නිර්මාණය කර ඇත..

මෙය දුම්රිය ස්ථාන කාර්‍ය මණ්ඩලය මගින් යාවත්කාලීන කරන බැවින් සේවා කාර්‍ය බහුලත්වය නොමැති අවස්ථාවන් වලදි අවශ්‍ය දැනුවත්වීම් සිදු කරනු ලබයි

27/05/2022

පෙරවරු 06.49 ට කොලඹ කොටුව සහ මරදාන බලා ධාවනය වන දුම්රිය කාර්මික දෝෂයක් නිසා අද දින ධාවනය නොවේ...

19/05/2022

පෙරවරු 08.45 පුත්තලම සිට අළුත්ගම දක්වා ධාවනය වන දුම්රිය අද දින (19/05/2022) සිට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ..

14/05/2022

අද දින(14/05/2022) මුහුදු බඩ මාර්ගයේ දෙහිවල දුම්රිය ස්ථානයෙන් ධාවනය වන දුම්රියයන්...............................................................................

#ඉහල

11.44 - මරදාන
13.44 - මරදාන
15.20 - මරදාන
16.14 - පොල්ගහවෙල්
18.04- මරදාන

#පහලට

11.35 - අළුත්ගම
12.56 - දකුණු කළුතර
14.25 - අළුත්ගම
14.50 - ගල්ල ( ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන්)
15.25 - ගල්කිස්ස
16.40 - දකුණු කළුතර
17.10 - අළුත්ගම
17.45- ගාල්ල

11/05/2022

හෙට දින එනම් 12.05.2022 දින දුම්රිය ධාවනය අවිනිශ්චිත තත්වයකට පත් වී ඇත..කණිෂ්ට කාර්‍යමණ්ඩල දුම්රිය ස්ථානාධිපතිවරුන් නියාමක රියදුරු මහතුන් දුම්රිය පාලකවරුන් ඇතුලු සියළුම දුම්රිය සේවකයන් දැනට වෘත්තීය ක්‍රියමාර්ග වල නියැලී සිටින බැවින් හෙට දින වර්ජනය සහ ඇදිරි නිතිය අවසන් වුවත් කාර්‍ය මණ්ඩල සේවා ස්ථාන වෙත පැමිණීමේදි සිදුවන දුශ්කරතා නිසා බොහෝ දුරට හෙට දින දුම්රිය ධාවනය අඩාල වනු ඇත..

අනිද්දා 13.05.2022 උදෑසන සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය යතා තත්වයට පත්වනු ඇත...

11/04/2022

Train Service Will be As Sunday Schedule during 10-04-2022 to 17-04-2022

03/04/2022

හෙට දින සියළුම දුම්රියයන් ගමනාරම්භ කරන දුම්රිය ස්ථාන වලින් පෙරවරු 6 න් පසුව ගමන් ආරම්භ වේ..

01/03/2022

මරදාන/කළුතර/මරදාන විශේෂ දුම්රිය අංක 03/04 හෙට දින සිට නැවත දැනුම් දෙනතුරු ධාවනය නොවේ...

Address

Dehiwala

Telephone

+94112713271

Website

Alerts

Be the first to know and let us send you an email when Dehiwala Railway Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dehiwala Railway Station:

Share