Kataragamà Depot - Ruhuna

Kataragamà Depot - Ruhuna SLTB Kataragama Depot Official Page
ශ්‍රී.ලංගම කතරගම ඩිපෝව - රුහුණු.ප්‍රා.කා

  Express 🥵❤️🔥✨️
23/05/2026

Express 🥵❤️🔥✨️

23/05/2026

එක්ක මධුසංඛ අයියයි, චන්ද්‍රලාල් මාමයි 😘❤️✨️

•• V-LINE EXPRESS
•• SLTB KATARAGAMA DEPOT
•• KTG-119
•• NB-8218

කතරගම 122 කොළඹ
Kataragama 122 Colombo

ශ්‍රී.ලං.ග.ම කතරගම ඩිපෝව
SLTB KATARAGAMA DEPOT
NB-8218 / NB-8276

කතරගමින් :- පෙ.ව 06:30
කොළඹින් :- පෙ.ව 07:15

_________________________

කතරගම සිට :- 06:30 AM
තිස්ස සිට :- 07:00 AM
තණමල්විල සිට :- 07:45 AM
උඩවලව සිට :- 08:10 AM
පැල්මඩුල්ල සිට :- 09:20 AM
රත්නපුර සිට :- 10:00 AM
අවිස්සාවේල්ල සිට :- 11:20 AM
හෝමාගම සිට :- 12:30 PM
කොළඹට ළඟාවීම :- 02:00 PM

____________________________

කොළඹ සිට :- 07:15 AM
නුගේගොඩ සිට :- 07:45 AM
මහරගම සිට :- 08:00 AM
මාකුඹුර සිට :- 08:20 AM
හෝමාගම සිට :- 08:30 AM
ගොඩගම සිට :- 08:35 AM
අවිස්සාවේල්ල සිට :- 09:20 AM
රත්නපුර සිට :- 10:40 AM
ඇඹිලිපිටිය සිට :- 12:30 PM
තණමල්විල සිට :- 01:45 PM
කතරගමට ළඟාවීම :- 03:00 PM

__________________________

වැසි සීයක් වැස්සත් ඔබ වෙනුවෙන්     ❤️🔥
22/05/2026

වැසි සීයක් වැස්සත් ඔබ වෙනුවෙන් ❤️🔥

  රාත්‍රී 09යි රාත්‍රී 10යි   🥵🔥•• කතරගම [ 32 ] කොළඹ•• SLTB KATARAGAMA DEPOT• සාමාන්‍ය ගාස්තු සේවය• සීමිත නැවතුම්• KTG-1...
22/05/2026

රාත්‍රී 09යි රාත්‍රී 10යි 🥵🔥

•• කතරගම [ 32 ] කොළඹ
•• SLTB KATARAGAMA DEPOT

• සාමාන්‍ය ගාස්තු සේවය
• සීමිත නැවතුම්
• KTG-12 / KTG-40
• ND-9632 / NC-1199

කතරගම සිට ප.ව 09:00
කොළඹ සිට ප.ව 09.00

කතරගම සිට ප.ව 10:00
කොළඹ සිට ප.ව 10:00

ගමන් මාර්ගය :- කතරගම , තිස්ස , දෙබරවැව , වීරවිල , වැලිගත්ත , පල්ලෙමලල , උඩමලල , හම්බන්තොට , කටුවැව , මිරිජ්ජවිල , දෙහිගහලන්ද , අම්බලන්තොට , නෝනගම , ලුනම , හුංගම , බටඅත කහඳමෝදර , රන්න , නෙටොල්පිටිය , තංගල්ල , සීනිමෝදර , මොරකැටිආර , මහවෙල , කුඩාවැල්ල දික්වැල්ල , හුන්දෙනිය කෝට්ටෙගොඩ , තලල්ල , ගන්දර , කපුගම , දෙවිනුවර , මාතර , පඹුරණ , වල්ගම , කඹුරුගමුව , මිරිස්ස , වැලිගම , මිදිගම , ගොවියාපාන , අහංගම , කතළුව කොග්ගල , හබරාදූව , තල්පෙ , උණවටුන , දෙවට , කටුගොඩ , ගාල්ල ,ගිංතොට බූස්ස , රත්ගම , දොඩන්දූව , හික්කඩුව , සීනිගම , අම්බලන්ගොඩ , බලපිටිය , ඉදුරුව බෙන්තොට , අලුත්ගම , බේරුවල , මග්ගොන , පයාගල , කටුකුරුන්ද , කළුතර , වස්කඩුව වාද්දුව , පානදුර , මොරටුව , කටුබැද්ද , රත්මලාන , ගල්කිස්ස , දෙහිවල , වැල්ලවත්ත , බම්බලපිටිය , කොල්ලුපිටිය , කොළඹ

©SLTB_KTG2026

Thank You!!! 💋♥️
22/05/2026

Thank You!!! 💋♥️

❤️
22/05/2026

❤️

ගංවතුර මැද ජනතා සේවයේ 💥❤️🙏
Kataragamà Depot - Ruhuna

අවිස්සාවේල්ල ප්‍රදේශය ජලයෙන් යට වූද අපගේ "කතරගම 122 කොළඹ" බස් රථ ධාවනය කෙරේ. 😗❤️•• SLTB KATARAGAMA•• V-LINE / RED-LINE••...
22/05/2026

අවිස්සාවේල්ල ප්‍රදේශය ජලයෙන් යට වූද අපගේ "කතරගම 122 කොළඹ" බස් රථ ධාවනය කෙරේ. 😗❤️

•• SLTB KATARAGAMA
•• V-LINE / RED-LINE
•• NB-8218 / NB-8127

කතරගම සිට :- 06.30 AM
කොළඹ සිට :- 07.15 AM

උඩවලව වැව් තාවුල්ලේ සුළං රැලි බිදිමින් කදිර දෙව්ලේ මිනි පහණ කොලොම්තොට බලා " 🕉️ කඳ සුරිඳු පිහිටයි..! 🕉️🤩❤️ V-LINE EXPRESS...
21/05/2026

උඩවලව වැව් තාවුල්ලේ සුළං රැලි බිදිමින් කදිර දෙව්ලේ මිනි පහණ කොලොම්තොට බලා "

🕉️ කඳ සුරිඳු පිහිටයි..! 🕉️

🤩❤️ V-LINE EXPRESS ❤️🤩

••• S.L.T.B. KATARAGAMA DEPOT | කතරගම ඩිපෝව 🔥

•• (X) කතරගම [59/25/210/122] කොළඹ (.N)
•• සාමාන්‍ය ගාස්තු සේවය
•• සීමිත නැවතුම්
•• wp NB-8218
•• KTG 121

•• දිනපතා පිටත්වීම 👇
•• කතරගමින් උඩවලව හරහා :- පෙ.ව.06.30
•• කොළඹින් ඇඹිලිපිටිය හරහා :- පෙ.ව.07.15

•• කතරගම සිට උඩවලව හරහා කොළඹ බලා දාවනය වි නැවත කොළඹ සිට ඇඹිලිපිටිය හරහා කතරගම බලා දාවනය වේ.

•• ගමන් මාර්ගය 👇
කතරගම , මහසෙන්පුර , තිස්සමහාරාම , දෙබරවැව , පන්නෙගමුව , ලුණුගම්වෙහෙර , බෝගහවැව , තණමල්විල , බෝදාගම , උඩවලව , කොළඹගේආර , සංඛපාල , පල්ලෙබැද්ද , ගොඩකවෙල , මාදම්පේ , කහවත්ත , පැල්මඩුල්ල , රත්නපුර , කුරුවිට , ඇහැලියගොඩ , අවිස්සාවේල්ල , මීපේ , හෝමාගම , මහරගම , කොළඹ.

•• ආසන්න වශයෙන් ගමන් දුර :- කී.මී.250
•• ආසන්න වශයෙන් ගමන් කාලය :- පෑ.07 මි.30යි.

© Binod Rajapaksa Photography | 2025 ❤️

Book ur seat now 😗❤️  Kataragama EX01 Colombo• Super Luxury Service• Makumbura / Magampura• From KTG 05.00 / CBS 13.00
21/05/2026

Book ur seat now 😗❤️

Kataragama EX01 Colombo
• Super Luxury Service
• Makumbura / Magampura
• From KTG 05.00 / CBS 13.00

 #කතරගමින් පෙ.ව 11:30 අද පිටත් වේ. ❤️🔥✨️
21/05/2026

#කතරගමින් පෙ.ව 11:30 අද පිටත් වේ. ❤️🔥✨️

Address

SLTB
Kataragama

Telephone

+94472235281

Website

Alerts

Be the first to know and let us send you an email when Kataragamà Depot - Ruhuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share