14/04/2026
හිතේ තියෙන පැතුම් ඉටු වෙන...
ලස්සන හීන පාට කරන්න වෙර දරන අයට...
කරට කර ජිවිතයත් එක්ක තරඟ කරන හැමෝටම..
වෙහෙස මහන්සියෙන් වැඩ කරන සැමටම....
නිදුක් නිරෝගී දිඝායු ලබන...
ලස්සනම ලස්සන සුබ අලුත් අවුරුද්දක් වේවා...
කියා ප්රාර්ථනා කරමි...
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏 😍 ❤️ 🍃
Happy Sinhala & Tamil New Year to you all !
உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்!
Oba Samata Suba Aluth Awuruddak wewa!