19/12/2023
Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?
එසේනම් පහත සඳහන් ලියකියවිලි
පැහැදිලි ඡායාරුප ගෙන එවන්න.
(ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ)
1. රියදුරු බලපත්‍රය ( Driving Licence)
2. රක්ෂණ සහතිකය ( Insurance Card )
3. අදායම් බලපත්‍රය ( Revenue Licence)
4. රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් (Vehicle Registration Book Copy) (කාර් වැන් සදහා පමණි)
5. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් (Selfie Photo without cap & spex)
6. බැංකු ගිණුමක්( Bank book)
7. දුරකථන අංකය ( Phone No)
අප හා සම්බන්ධ වූ ඔබට ස්තුතියි