SL Train POV

SL Train POV 🚂 Original Sri Lanka Train POV Videos 🇱🇰
🌊 Coastal • ⛰️ Up Country • 🚆 Main Line
🎥 New Reels Every Week

13/08/2026

😱 කාක්කා පස්සෙන් එලවන් යන “පූසෙක්” 🚂🐈‍⬛
අයියෝ බේරෙයිද? තත්පර 1කේ වෙනසක්! 😱😂

📍 Slave Island Railway Station
🚂 Train 51 | මාතර ➜ මරදාන
🚆 Class M2 778 “පූසා”

ඔයා “පූසා” Engine එක දැනගෙන හිටියද? 👀

11/08/2026

🚨 පනිනවනම් මේ ගානටවත් පනින්න ඕනේ… කෑලි දෙකට වෙන්වෙන්න! 😱😂

🚂 M 16317 | 2020 කොම්පඤ්ඤවිදිය පාලම අසලදී සිදුවූ පීලි පැනීමක්.
දුම්රිය සේවකයින් ක්ෂණිකව මාර්ගය යථා තත්ත්වයට පත් කරා 🚧

ඔබ මේ සිදුවීම ගැන දැනගෙන හිටියද? 👀👇
Tag a train lover

05/08/2026

🐥 මුලින්ම බලද්දි කහ කුරුල්ලාගේ පැටවා වගේ නේද? 😂
ඇත්තටම ඒක Tamping Machine එකක්! 😅
ඔයත් මුලින්ම රැවටුණා නම් 🐥
Comment කරන්න. 👇

01/08/2026

උලපනේ Station එකට train එක එනකොට 🚂
Guard මාමා Horn එකයි Torch එකයි අනිවාර්යෙන් ගහනවා 💡

ඇයි කියලා දන්නවද? 🤔
දන්න අය comment කරන්න 👇

27/07/2026

🚨 හොදින් බලන්න එංජිමෙයි පෙට්ටි වලයි කැරකෙන රොදවල වෙනසක්?

ඇත්තටම වෙනසක් තියෙනවා. දන්න railway fans ලා කියන්න 👇

20/07/2026

පැන්නද? 😂

06:10 PM මුහුදුබඩ කගවේනා - 8766
මරදාන බෙලිඅත්ත සීඝ්‍රගාමී
Slave Island Station

මුහුදුබඩ line එකේ යන අයට tag කරන්න 🚂
ඔයා දකිනකොටත් පැන්නද? Comment කරන්න

#මුහුදුබඩකගවේනා

18/07/2026

🚧 බම්බලපිටිය ගුවන් පාලමේ වත්මන් තත්ත්වය.

වැඩ තවමත් සිදුවෙමින් පවතිනවා.
මේක මගේ ස්ථානයෙන් ගත් 2026 update එක.

👉 Part 2 එකෙන් තවත් විස්තර සහ update එකක් එනවා.

💬 ඔයා මොකද හිතන්නේ? කවද ඉවර වෙයිද? Comment කරන්න.

#බම්බලපිටිය

15/07/2026

M10 Dehiwala 39sec extended footage from 27 Nov 2025 08:05AM.
No music, silent historical train sound only.
Slow motion detail of engine wheel and steam.
Watch original 20sec reel for monetise trigger.
Comment M10 for 10K invite help.

15/07/2026

"Original footage historical moment. No music. Silent but speaking"
"27 Nov 2025 Dehiwala | M10 Engine arriving 08:05AM"
"Railway history preserved | Comment M10 MONETISE"

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SL Train POV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed transport service?

Share