Rupasinghe & sons

Rupasinghe & sons Bus service

සමහර උන් හයර් යන්නේ තෙල් සල්ලි වත් නැතුව  ඒ විදියට හයර් ගිහින් බස් එකවත් නඩත්තු කරන්නේ කොහොමද කියලා අපිටත් කියලා දෙන්න ර...
02/03/2023

සමහර උන් හයර් යන්නේ තෙල් සල්ලි වත් නැතුව ඒ විදියට හයර් ගිහින් බස් එකවත් නඩත්තු කරන්නේ කොහොමද කියලා අපිටත් කියලා දෙන්න රත්තරන් 🥺🤤

26/02/2023

හෙටින් පටන් ගන්න අලුත් ගමනට❤️😘
Congratulations උපාලි express ❤️😘
හිමින් සැරේ ලොකු ගේමක් ගහපන් අපේ එකා ❤️

Good morning 🙏❤️
25/02/2023

Good morning 🙏❤️

24/02/2023

හෙට අපි ත්‍රිකුණාමලය අවට 😘✈️❤️

22/02/2023

දැන් ඔයාලා ඔක්කොටම මාව අමතකයි නේ 😢😍❤️
NA 7875 ❤️😍✈️

10/02/2023

දෛවයට බැරි හුගක් දේවල් උත්සාහට වෙනස් කරන්න පුලුවන් ❤️🙈
Good night ❤️‍🔥

හෙට සිට නැවතත් EMB Maliban Garment කන්දකැටිය 🙈❤️Good night ❤️‍🔥
09/02/2023

හෙට සිට නැවතත් EMB Maliban Garment කන්දකැටිය 🙈❤️
Good night ❤️‍🔥

09/02/2023

NA 9759 අද සිට එයා බිබිල 240 කොටගම මාර්ගයේ දිගටම ධාවනය වේ 😍❤️🙈
බිබිල
මල්ලැහැව
කොටගම
කටු කන බල්ලො රගන විදිය බලන් ඉන්න එක වෙනම ආතල් එකක් 😂✋
අපිනම් තෙමෙයි වැස්සට නේ යාලු 😁❤
Rupasinghe & sons 💪😎😍

ඇස්වහ කටවහ දොස් දුරු වේවා ! 🙏❤️
04/02/2023

ඇස්වහ කටවහ දොස් දුරු වේවා ! 🙏❤️

Good night 😍❤️🙈
29/01/2023

Good night 😍❤️🙈

අලුත් ලොවක් ගැන සිතීම වරදනම්...කුමට එරට අධිකරණය , නීතිය සහ විනිසුරුවන්🙂💙 New baby 😥😔
27/01/2023

අලුත් ලොවක් ගැන සිතීම වරදනම්...
කුමට එරට අධිකරණය , නීතිය සහ විනිසුරුවන්🙂💙
New baby 😥😔

22/01/2023

රේස් වෙන තරමට බ්‍රෙක් වදින්නේ නැ මිත්‍රයා වගකිමක් සහිත රියදුරෙක් වෙමු🙏🏻

Address

Ruhunusiri Hotel, Badulla Road
Bibila

Website

Alerts

Be the first to know and let us send you an email when Rupasinghe & sons posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category