අලුත්ගම දුම්රිය ස්ථානය - Railway Station Aluthgama

  • Home
  • Sri Lanka
  • Bentota
  • අලුත්ගම දුම්රිය ස්ථානය - Railway Station Aluthgama

අලුත්ගම දුම්රිය ස්ථානය - Railway Station Aluthgama Transport

2026.02.15 දින ශී ලංකා අභිමානී දේශ ගෞරව විශ්ව කිර්ති ගෞරව නාම සම්මානයට පාත්‍ර වූ  අලුත්ගම දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයේ ...
28/03/2026

2026.02.15 දින ශී ලංකා අභිමානී දේශ ගෞරව විශ්ව කිර්ති ගෞරව නාම සම්මානයට පාත්‍ර වූ අලුත්ගම දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයේ Rohana Kumara මහතාට උණුසුම් සුභ පැතුම් 🙏🙏🙏

⭕ දෙවන පන්තිය ⭕ රාජ්‍ය සේවක වාර ප්‍රවේශ පත්‍ර ලේඛනය⭕ නොවැම්බර්- 2025   #අලුත්ගමදුම්රියස්ථානය
01/11/2025

⭕ දෙවන පන්තිය
⭕ රාජ්‍ය සේවක වාර ප්‍රවේශ පත්‍ර ලේඛනය
⭕ නොවැම්බර්- 2025

#අලුත්ගමදුම්රියස්ථානය

⭕ තුන්වන පන්තිය ⭕ රාජ්‍ය සේවක වාර ප්‍රවේශ පත්‍ර ලේඛනය⭕ නොවැම්බර්- 2025   #අලුත්ගමදුම්රියස්ථානය
01/11/2025

⭕ තුන්වන පන්තිය
⭕ රාජ්‍ය සේවක වාර ප්‍රවේශ පත්‍ර ලේඛනය
⭕ නොවැම්බර්- 2025

#අලුත්ගමදුම්රියස්ථානය

07/10/2025
04/10/2025

🔴 උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව - ඕමන්ත අතර දුම්රිය මාර්ග කොටසෙහි සිදු කරන අත්‍යාවශ්‍ය නඩන්තු කටයුත්තක් හේතුවෙන්, කොටුව - කන්කසන්තුරය අතර ධාවනය වන යාල්දේවී දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ඔක්තෝම්බර් 07 වැනිදා සිට 18 වැනිදා දක්වා කාලය තුළ දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

එහිදී, කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය බලා ධාවනය වන යාල්දේවී ශිඝ්‍රගාමී දුම්රිය, කොළඹ කොටුවෙන් නියමිත වෙලාවට (පෙ.ව. 06.40 ට) ගමන ආරම්භ කර, වව්නියාව (වව්නියාවට ලඟා වීම - පෙ.ව. 11.35) දක්වා නියමිත පරිදි ධාවනය වී, පැය 02 යි මිනිත්තු 40 ක කාලයක් වව්නියාව දුම්රිය ස්ථානයේ නවත්වා තබා, වව්නියාව දුම්රිය ස්ථානයෙන් ප.ව. 02.15 ට කන්කසන්තුරය දක්වා ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව, කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන යාල්දේවී ශිඝ්‍රගාමී දුම්රිය කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් මිනිත්තු 30 ක කාලයක් ප්‍රමාද වී, පෙ.ව. 11.00 ට ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි වැඩිදුරටත් දැන්වෙන්නේ.

මෙහිදී මහජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.

#එසැණ

Address

Railway Station , Aluthgama
Bentota
12080

Website

Alerts

Be the first to know and let us send you an email when අලුත්ගම දුම්රිය ස්ථානය - Railway Station Aluthgama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share