Saman Full Night Express Beliattha

Saman Full Night Express Beliattha #උතුරත්_දකුණත්_යා_කරමින් 🇱🇰 #මිනිසුන්_වෙනුවෙන්_නොනිදන_මිනිසෙක් ❤️

  ! 🇱🇰✨" මිනිසුන් වෙනුවෙන් නොනිඳන මිනිසා "             𝐒𝐚𝐦𝐚𝐧 𝐅𝐮𝐥𝐥 𝐍𝐢𝐠𝐡𝐭 𝐄𝐱𝐩𝐫𝐞𝐬𝐬
03/02/2026


! 🇱🇰✨

" මිනිසුන් වෙනුවෙන් නොනිඳන මිනිසා "
𝐒𝐚𝐦𝐚𝐧 𝐅𝐮𝐥𝐥 𝐍𝐢𝐠𝐡𝐭 𝐄𝐱𝐩𝐫𝐞𝐬𝐬

අද දිනයේ (29)  #සමන්_ෆුල්_නයිට් එක්ස්ප්‍රස් බස් sp ND - 3938 රථය තංගල්ලේ  සිට මුලතිව්  දක්වා නියමිත වේලාවන් අනුව ධාවනය ව...
29/11/2025

අද දිනයේ (29) #සමන්_ෆුල්_නයිට් එක්ස්ප්‍රස් බස්
sp ND - 3938 රථය තංගල්ලේ සිට මුලතිව් දක්වා නියමිත වේලාවන් අනුව ධාවනය වේ.

•• ආසන වෙන් කර ගැනීම සදහා
0773961613 - sp ND - 3938
0713400430 - wp NE - 0107

06/11/2025

මුදලට එහා ගිය වටිනා සේවයක් සපයන ලංකාවේ ජනප්‍රියම Full Night Express එක 🚀

01/09/2025

වැඩිය වැඩ දාලා නෑ තියෙන්න ඕනි හැමදෙයක්ම තියෙනවා අඩුවක් නැතිව ❤️😏🚀

28/04/2025
ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සතුට සෞභාග්‍යය සපිරුණු සියලු පැතුම් ඉටු වන​ ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් ...
14/04/2025

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සතුට සෞභාග්‍යය සපිරුණු සියලු පැතුම් ඉටු වන​ ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞

02/04/2025

අවුරුදු 6 කට කලින් පරණ මතක අලුත් කරමින් හැමෝම ආස කරපු 5513 Theme එකෙන් ආපහු හැඩ වෙලා 2025 පාරට NE - 0107 ❤️🚀🇱🇰
❤️

මංගල ගමනට සුභ පැතුම්...!!! 🚀❤️උදේ පාන්දරම දැක්කත් හිත පිරෙන බස්...❤️😍                       King Of 32/87 👑" මිනිසුන් වෙ...
01/04/2025

මංගල ගමනට සුභ පැතුම්...!!! 🚀❤️

උදේ පාන්දරම දැක්කත් හිත පිරෙන බස්...❤️😍
King Of 32/87 👑
" මිනිසුන් වෙනුවෙන් නොනිඳන මිනිසා "

💞මගී_ප්‍රවාහන_සේවයේ_හදගැස්ම 💞
🌟 සමන්_ෆුල්_නයිට්_එක්ස්ප්‍රස් 🌟

ලැබුවා වූ 2025 නව වසර සැමගේ යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවෙන නීදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා !!!      💞 මග...
01/01/2025

ලැබුවා වූ 2025 නව වසර සැමගේ යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවෙන නීදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා !!!

💞 මගී_ප්‍රවාහන_සේවයේ_හදගැස්ම 💞
🌟 සමන්_ෆුල්_නයිට්_එක්ස්ප්‍රස් 🌟

Address

Beliatta

Telephone

+94773961613

Website

Alerts

Be the first to know and let us send you an email when Saman Full Night Express Beliattha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category