Rasthiyaduwe - රස්තියාදුවේ

Rasthiyaduwe - රස්තියාදුවේ enjoy life with Nature 💫

07/05/2026

🌧️🍃🫣

05/05/2026

මේ vibe එකට අකමැති කෙනෙක් නැති තරම් 🥹💚

04/05/2026

මේ වගේ පාරවල් වල තියෙන්නේ අමුතුම ලස්සනක් 💚

20/03/2026
16/03/2026

ලංකාවේ මෙච්චර ලස්සන View එකක් තියෙන ATM එකක් තියෙනවා කියලා කලින් දැනගෙන හිටියද?

දන්නා අය location එක කියන්න බලන්න. 👣📍
මෙතනට වෙලා ඉද්දි එක පැත්තකින් මීදුමෙන් වැහිගෙන යද්දි පහළින් තැඹිලි පාටින් ඉර බැහැගෙන යන ඒ දර්ශනේ තියෙන සුන්දරත්වය ඇස්දෙකෙන්ම බලාගන්න ඕනි.
🫣😍



02/03/2026

17/02/2026

පහළින් පෙන වැලිමඩ සානුව 😍⛰️

Wewathenna Campaign Site - Kandy ⛰️😍මහනුවර සිට පැය දෙකකින් වගේ යන්න පුලුවන් තැනක් තමයි වැවතැන්න Campaign Site එක කියන්නේ...
14/02/2026

Wewathenna Campaign Site - Kandy ⛰️😍

මහනුවර සිට පැය දෙකකින් වගේ යන්න පුලුවන් තැනක් තමයි වැවතැන්න Campaign Site එක කියන්නේ.

මහනුවර ඉදලා මහියංගන පාරේ මැදමහනුවර පහුකරගෙන හුන්නස්ගිරිය පැත්තට එද්දි තියෙනවා රාජගලට යන පාර ඒ පාර දිගේ 5km වගේ එන්න ඕනි ඊට පස්සේ තියෙනවා board එකක් ගහලා wewathenna campaign site කියලා එතන ඉදලා 2km වගේ උඩට යන්න ඕනි. යන්න තියෙන්නේ පස් පාරක සමහර තැන් නම් කොන්ක්‍රීට් කරලා තියෙන්නේ බයික් වීල් කාර් වගේ ඕනි වහනයකට උඩටම යන්න පුලුවන් උනට වැස්ස දවස් වලට නම් පාර පොඩ්ඩක් අවුල් 😬

පරිසර සුන්දරත්වයෙන් අනුන හරිම නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ ඒ වගේම අංශක 180 view එකක් බලාගන්න පුලුවන් මෙතනට.⛰️🫣

පහළින් වික්ටෝරියා ජලාශයත් බලාගන්න පුලුවන් වටපිටාව පැහැදිලි දවසක නම්

එක් අයෙකුට රුපියක් 150.00 ටිකට් එකක් ගන්න වෙනවා බලන්න එන කෙනෙක්ට මෙතන Campaign කරන්න එනවා නම් 8ට දෙනක්ගෙන් යුත් කන්ඩායමකට එක රැයකට රුපියල් 2500.00 වගේ වෙන්නේ ඊට වැඩි වෙනවා නම් එක්කෙනෙක්ට රුපියල් 300.00 එකතු වෙනවා.

සෙනසුරාදා ඉරිදාට නම් මෙතන කට්ටියගෙන් අඩුවක් නැති තරම් 🫢

Wewathenna Campaign Site - Kandy District ⛰️😍
14/02/2026

Wewathenna Campaign Site - Kandy District ⛰️😍

13/02/2026

නුවරඑළියේ යන අයට මඟ හැරෙන තැනක් 🫢🫣

11/02/2026

The beauty of St. Claire ❤️⛰️

Address

Bandarawela
Bandarawela
90100

Telephone

+94710689073

Website

Alerts

Be the first to know and let us send you an email when Rasthiyaduwe - රස්තියාදුවේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rasthiyaduwe - රස්තියාදුවේ:

Share