07/01/2026
👉👉👉Madu river suranga boat safari අපිත් එක්ක යන්න එන ඔබට විශේෂ වට්ටමක්.👈👈👈
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
පුද්ගලයින් 1 කෙනා සිට 12 දෙනා දක්වා බෝට් සෆාරියේ මිල [ LKR ] 5000 ක් පමණයි 👈👈👈👈
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
📞📞📞📞අදම අමතන්න....
🚤🚤මාදු ගඟේ බෝට්ටු සෆාරියක්⛵
🛑 බෝට්ටු සවාරිය ට පැය දෙකක් ගත්වේ(ඔබ ගන්නා කාලය අනුව මෙය වෙනස් වෙයි)
🛑 මාදු ගඟේ ඇති ඓතිහාසික ස්ථානයක් වන කොත්දූව රජමහා විහාරය හා තවත් දූපත් රැසක් නැරඹීම .
(මාදු ගඟේ කුඩාම දූපත වන සත පහ දූපත් නැරඹීම)
🛑 Fish therapy.
🛑 Visiting Cinnamon Island. (කුරුදු කර්මාන්තය බැලීම සහ ඒ පිළිබද තොරතුරු දැන ගැනීම)
🟨 මෙහිදී කුරුදු තේ එක්ක නොමිලේ.
🛑 බොට්ටුවේ යන සියලු දෙනාගේ ආරක්ෂාව සදහා ප්‍රමුඛ තාවය දෙනු ලබයි .
🟨 Safety jacket ලබා දෙනු ලැබේ.
🛑Taking beautiful photos.
මාදු ගඟේ යමු .
BooK Now 📞📞077 216 9085