Madu River Green Bay Boat Safari

Madu River Green Bay Boat Safari Madu River Awaits You💚 🌊 Madu Ganga Boat Safari - Day Outings, Island Camping & More! 🌴 Experience the best of Madu River with our unforgettable boat safaris!

Explore mangrove tunnels, hidden islands, and diverse wildlife. We offer amazing Day Outing packages, unique Camping in Islands experiences, and much more! Discover the beauty of Balapitiya, Sri Lanka. Book your adventure today!

16/03/2026

කොහොම කිව්වත් මාඳු ගඟේ හරියටම වැඩේ දෙන්නෙ green bay කොල්ලො 💯🫱🏽‍🫲🏾

03/03/2026

වැලි කොතක සඟවා දළඳාහිමිට මුල්ම රැකවරණය සැලසූ කොත්දූව රජමහා විහාරය🙏

අතීත ජනප්‍රවාදවල එන පරිදි හේමමාලා කුමරිය හා දන්ත කුමරු දන්ත ධාතූන් වහන්සේ රෝහණයේ වැලිතොට වරායට ආසන්නයේ සිට ලංකාවට වැඩම කරවන අවස්ථාවේ ලංකාවේ පැවැති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් තරමක් රට ඇතුළට විත් මාදු ගඟ මැද දූපතකට විත් වැලිවලින් සෑදූ කොතක දන්ත ධාතූන් වහන්සේ නිදන් කොට පුද පූජා පවත්වා ඇත. වැලිවලින් කොතක් නිර්මාණය කොට දළදා වහන්සේ තැන්පත් කර තබා තිබීම නිසාවෙන් එම දූපතට කොත්දූව වශයෙන් භාවිත කිරීම ආරම්භ වී තිබේ.

ඔයත් Real Nature Lover කෙනෙක් නම් මේක ජීවිතේ යන්නම ඕනෙ සවාරියක් 🚤🍃📸 .......අදම අපිට කතාකරන්න. 📞  077 551 1887           ...
26/02/2026

ඔයත් Real Nature Lover කෙනෙක් නම් මේක ජීවිතේ යන්නම ඕනෙ සවාරියක් 🚤🍃📸 .......

අදම අපිට කතාකරන්න.
📞 077 551 1887

සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන මාදු ගඟ දිගේ අමතක නොවන සවාරියක් යමුද? 🚤✨​පවුලේ අය හෝ යාළුවොත් එක්ක වෙනස්ම අත්දැකීමක් ගන්...
20/02/2026

සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන මාදු ගඟ දිගේ අමතක නොවන සවාරියක් යමුද? 🚤✨

​පවුලේ අය හෝ යාළුවොත් එක්ක වෙනස්ම අත්දැකීමක් ගන්න Madu River Green Bay Boat Safari හොඳම තේරීමයි.

​Explore Mangroves 🌳
​Visit Islands 🏝️
​Relaxing Fish Spa 🐟

​Book your ride today! 👇
📞 077 551 1887

කාගෙත් සිත් සොරාගත් කොද්දුව පන්සලෙ පුංචි දඟකාරයා 🐿️          📷 Photo by Chamath Malshan
15/02/2026

කාගෙත් සිත් සොරාගත් කොද්දුව පන්සලෙ පුංචි දඟකාරයා 🐿️




📷 Photo by Chamath Malshan

07/02/2026

Meet the Team Green Bay 🫱🏽‍🫲🏾🔥


01/02/2026

එයාගෙ ලස්සන 🥹❤️

29/01/2026

Green Bay අපි ගැන ලෝකයක් තැබූ විශ්වාසය 🌎🚤💯

ඔබත් සුන්දර චාරිකාවකට අප සමඟ එකතු වෙන්න 🍃📸🫱🏽‍🫲🏾

16/01/2026

ගෙදරට වෙලාම ඉන්න boring life එක පැත්තකට විසික් කරල දාලා වරෙන් යන්න Green Bay අපිත් එක්ක ජීවතේ තවත් ලස්සන fantasy experience එකක් අත්විඳින්න. 🧖🏾‍♂️🧖🏻‍♀️✨

ජීවත් වෙන්න ජීවය මෙන්න...... 🍃🌊♥️

🌊✨ මාදු ගඟේ අමතක නොවන සුන්දර චාරිකාවකට ✨🌊Green Bay 🚤 අප සමග එකතු වෙන්න!📍 ඔබට දකින්න ලැබෙන විශේෂ ස්ථාන:✅ Mangrove – විශාල...
13/01/2026

🌊✨ මාදු ගඟේ අමතක නොවන සුන්දර චාරිකාවකට ✨🌊
Green Bay 🚤 අප සමග එකතු වෙන්න!

📍 ඔබට දකින්න ලැබෙන විශේෂ ස්ථාන:
✅ Mangrove – විශාල මැන්ග්‍රෝව් වනාන්තරය 🏝️
✅ Kothduwa Temple – ගග මැද පිහිටි විහාරස්ථානය 🛕
✅ Nurugala Temple – ඓතිහාසික නුරුගල විහාරස්ථානය 🌸
✅ Foot Fish Spa – මත්ස්‍ය සම්භාහනය 🐟
✅ Cinnamon Island – පාරම්පරික කුරුදු නිශ්පාදනයේ සජීවි අත්දැකිම🍂
✅ 5 Cent Island – විශේෂ කුඩා දූපත 🌿
✅ Bird Island – විවිධ පක්ෂීන්ගේ සුන්දරත්වය 🕊️

🕑 පැය 2-ක් දිගු, මනස්කාන්ත boat ride එකක්

✨ Refreshing towel | soft drink are included ✨

අදම අප සමග එකතු වන්න.
ඔබගේ චාරිකාව අදම වෙන් කරවා ගන්න
📞 077 551 1887

11/01/2026

මාඳු ගඟේ අසිරිය විඳින්නට ආ ආගන්තුක මිතුරන්ට 👥
ලෙන්ගතුම ආදරණීය සත්කාරය 💚
Green Bay අපෙන් 🚤💫

Address

173/5 Nawarathnagoda
Balapitiya
80550

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00
Saturday 06:00 - 18:00
Sunday 06:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Madu River Green Bay Boat Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share