Ishu traveling

Ishu traveling Traveling life

27/11/2025

_නුවරට ඇයි හැමෝම වෛර කරන්නේ
දන්නවද නුවර වගේ ප්‍රේමනීය නගරයක් වෙන කොහෙවත් නෑ මේ රටේ
නුවර වැව රවුමේ හමුවුණු ඒ ආදරණීය හදවත් අත් පටලන් ඇවිද ගිය පාර සීත සුළං හමානාවිට තුරුල් කරගෙන ඒ වින්ද හැගීම

මොකද්දෝ කරුමෙකට අර වැව රවුම ළගම කිරිමුහුද දිහා බලාන වෙන්ව ගිය ආත්ම නුවරට වහින වැස්ස සාක්ෂි දරාවි
ඉතිම් කියන්න නුවරට ආදරේ කරපු හිත්ම නුවරට වෛර කරන්න ගන්නවා එයාලා වෛර කරන්නේ නුවරට නෙවෙයි නිම්න
එහෙව් හිත් ආදරේ උතුරන්න තිබුන දැන් නිහඩ හැගීම් දැනීම් නෑ වගේ හැසිරෙන ඒත් ආදරේ ටොන් ගණන් හිත් තුල සගවාගත් අය වේ

26/11/2025

මේ සිහිනේ දුර ආවේ මා තනිකර මං🙃♥️

10/11/2025

*Sri Lanka...🇱🇰❤️‍🩹*

10/11/2025

This vibe 🥺🍃

08/11/2025

මේ හැමදේම හරි සරලයි💆💗

07/11/2025

"ඔබ නැවත, ඔබව සොයා ගන්නා තුරු'
අතුරුදහන් වීම කමක් නැත." 🤍

07/11/2025

මහනුවර🥹❤️

07/11/2025

*මියයන මිනිසුන් අහිමි වීම ස්වාභාවිකය,ජිවත් වන මිනිසුන් අහිමී වීම මාරාන්තිකය...🤍💐*

07/11/2025

නිදහස තියන ඕනම තැනක් ලස්සනයි🥹❤️‍🩹🥀

07/11/2025

Mentally, I'm here 💆🍃

06/11/2025

*මා දැකපු සොදුරු ම නිමැවුම්කරුවා සොබාවදර්මයයි !! 🤍🍃*

Address

Panana, Opanayaks
Balangoda
70100

Website

Alerts

Be the first to know and let us send you an email when Ishu traveling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share