Kavi Safari

Kavi Safari Travel with Kavi safari and comfortable transport service

15/12/2025
24/11/2025
👌👌 නිවාඩුවට ලොකු පොඩි හැමෝටම අමතක නොවන අත්දැකීමක් 👌👌නවාතැනයි සෆාරියයි අපෙන්      ♥️♥️ Kavi Safari ♥️♥️ වෙතින් ❄️❄️ බලන්ග...
24/11/2025

👌👌 නිවාඩුවට ලොකු පොඩි හැමෝටම අමතක නොවන අත්දැකීමක් 👌👌

නවාතැනයි සෆාරියයි අපෙන්

♥️♥️ Kavi Safari ♥️♥️ වෙතින්

❄️❄️ බලන්ගොඩ, බෙලිහුල් ඔය, හල්පේ පැත්තේ එහෙම කල්තොට, දූවිලි ඇල්ල
උඩවලව වනෝද්‍යානයට හඳගිරිය පිවිසුමෙන් එන්න බලාගෙන ඉන්න ඔයාලට සුපිරි පැකේජ් ටිකක් අරගෙන ආවා අපි.

❄️❄️ ශ්‍රී ලංකාවේ තියෙන ලස්සනම පරිසර කලාපයන් හා ත්‍රාසය ජනක මාර්ගවලින් පිරුණු හා අලි ඇතුන්, මුවන්, කිඹුලන්, කුරුළු විශේෂ ඇතුළු වන සතුන් ගණනාවක් දැක බලා ගැනීමේ හැකියාව ඇති tour එකක් ඔයාලගේ බජට් එකට සෙට් වෙන්න අපි ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙන්නේ

❄️❄️ මේකෙදි ඔයාලට අපෙන් කෑම බීම නවාතැන් පහසුකම් සපයන්නත් පුළුවන්
❄️❄️ ඔන්න එහෙනම් බලාගන්නකො අපේ
පැකේජ් ටික

🌹🌹Package Details 🌹🌹

🫐Package 1🫐

උඩවලව වනෝද්‍යානය-හඳගිරිය පිවිසුම
(Safari tour only)

LKR 4000/= pp/For up to 16 people
LKR 4000/=pp/For 8 people

🫐 Package 2🫐

Full board package+Customized safari tour
🏔️ දූවිලි ඇල්ල
🏔️ හුණුගල් පොකුණ
🏔️ කූරගල
🏔️ කපුගල view point
🏔️ උඩවලව වනෝද්‍යානය

LKR 8000/=pp/For up to 16 people
LKR 8000/=pp/For 8 people

🫐 Package 3 🫐

Baker's bend Tour (Customized)

🏔️ Baker's bend view point
🏔️ නං පේරියල් දිය ඇල්ල
🏔️ හිරි කටු ඔය

LKR 18000/=

🫐Package 4🫐

Baker's bend + Bambara Kanda waterfall

🏔️ Baker's bend view point
🏔️ නංපේරියල් දිය ඇල්ල
🏔️ හිරි කටු ඔය
🏔️ සුරතලී ඇල්ල
🏔️ වැලි වංගුව view point
🏔️Upper බඹර කන්ද
🏔️ බඹර කන්ද දිය ඇල්ල

LKR 28000/=

මේකනම් ඉක්මනට book වෙනවා. ඒ නිසා බලලා විතරක් මදි ඔයාලගේ දවසත් දැම්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ bookings සඳහා අමතන්න

📞 077-6660109
📞077-3090030
📞077-3794141

22/11/2025

Call for Tours 077-6660109

08/11/2025

Udawalawa national park

යාල  කැලේ
01/11/2025

යාල කැලේ

28/10/2025

යාල කැලේ අපි දැකපු වලස් බෝලේ 🥰🥰🥰

Thank you for trusting us Dr.Lalith and family...♥️♥️Bakers bend tour Kavi Safari 077-6660109
12/09/2025

Thank you for trusting us Dr.Lalith and family...♥️♥️
Bakers bend tour
Kavi Safari
077-6660109

Address

29,Buddha Jayanthi Road, Thumbagoda, Balangoda

70100

Website

Alerts

Be the first to know and let us send you an email when Kavi Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Transport Service?

Share