Camping.lk

Camping.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Camping.lk, Travel and transport, 2 mile post, Badulla.

⭐සීතල බදුල්ලේ camping එකක් යන්න ඔයත් හීන මවන කෙනෙක් ද 🤔 ⛺✨️හිත හිත ඉන්නෙ මොකටද 😉.හොදම තත්වයේ Camping Items අඩුම මිලට අපෙ...
17/10/2025

⭐සීතල බදුල්ලේ camping එකක් යන්න ඔයත් හීන මවන කෙනෙක් ද 🤔 ⛺✨️
හිත හිත ඉන්නෙ මොකටද 😉.හොදම තත්වයේ Camping Items අඩුම මිලට අපෙන්✨️💫.
අදම කතා කරන්න.


#බදුල්ල

🍁ඔයත් Camping යන්න plan කරනවද?ඒ වුනාට Camping බඩු ගන්න සල්ලිත් නෑනේ?😒එහෙනම් මෙන්න මේ  අවස්ථාව ඔයාල වෙනුවෙන්මයි.😍💫 ඔයාට  ...
17/10/2025

🍁ඔයත් Camping යන්න plan කරනවද?

ඒ වුනාට Camping බඩු ගන්න සල්ලිත් නෑනේ?😒
එහෙනම් මෙන්න මේ අවස්ථාව ඔයාල වෙනුවෙන්මයි.😍

💫 ඔයාට අවශ්‍ය Camping බඩු සහනදායී අඩුම මිලට අපෙන් Rent එකට ගන්න පුලුවන් .💫

✨සීතලට ඔරොත්තු දෙන, ජලයට ඔරොත්තු දෙන අපේ කූඩාරම් වලින් ඔබේ Camping එකත් නිදහසේ විදින්න..🏕

.LK වෙතින් ලැබෙන මේ කූඩාරම...

👉4 person ,6 person ලෙස ලබා ගත හැක .
👉 Fiberglass poles.

💥Tent එකට Rent Cover එකත් Free .💥

ඊට අමතරව ,
•Windproof Stove 🍲
• ⁠Gas Cartridges 🔥ලබාගන්නත් පුලුවන් .

👀ඇයි ඉතින් තවත් පරක්කු වෙන්නෙ ?

💫ඔබත් අදම අමතන්න:
📞 075-2894262 (WhatsApp)

Address

2 Mile Post
Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when Camping.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share