𝑻𝒓𝒂𝒗𝒆𝒍 𝑳𝒂𝒏𝒌𝒂 𝑼𝑽𝑨

𝑻𝒓𝒂𝒗𝒆𝒍 𝑳𝒂𝒏𝒌𝒂 𝑼𝑽𝑨 Travel Srilanka Group

වසර 02කට වැඩි කාලයක සිට කොළඹ සහ බදුල්ල අවට චාරිකා සංවිධානය කරන 100%ක් විශ්වාසනීය සේවයක් සපයන Travel Srilanka Group ආයතනයේ බදුල්ල නියෝජනය 😍💪

සහභාගි වූ අයගේ Reviews බලන්න ❤️⬇️
Main Group.

04/02/2026

බදුල්ල අවට ඉන්න ඔයා යන්න ආසාවෙන් ඉන්නෙ කොහෙද කියලා කියමු බලන්න 😍🙋‍♀️🙋🌿

🌿 පිං කරන්න වයසට යනකල්ම ඉන්න ඕනීද?පිං කැමති ඔයාටයි මේ පණිවිඩය.😍👇..මහනුවර / පොල්ගහවෙල / හලාවත / කැලණිය /කොළඹ (මාළඹේ) එකම ...
01/02/2026

🌿 පිං කරන්න වයසට යනකල්ම ඉන්න ඕනීද?
පිං කැමති ඔයාටයි මේ පණිවිඩය.😍👇..
මහනුවර / පොල්ගහවෙල / හලාවත / කැලණිය /කොළඹ (මාළඹේ) එකම චාරිකාවකින් 🚐

📅 Date | දිනය: March 28,29 | මාර්තු 28,29
💰 Price | අයකිරිම: Rs. 5000/=
🎒 Two Days Trip/දෙදින චාරිකාවකි.
🏠️ වන්දනා නඩ නවාතැන්
☕🥣 ආහාර පාන සහිතයි
⚠️ 100%ක ආරක්ෂාවක් සහිතව.

➡️ Route/ගමන් මාර්ගය : 🛣️
ඇටම්පිටිය / මාළිගාතැන්න /කටුගහ / බණ්ඩාරවෙල / කුඹල්වෙල / දෙමෝදර / හාලිඇල / බදුල්ල හරහා

📩 ආසන වෙන්කරවා ගන්න කතා කරන්න.
077 22 90 910
077 63 83 210
071 760 4437 (Whatsapp)

#වන්දනාගමන්

20/11/2025

බදුල්ල අවට ඔයා,මේක යන්නම ඕනී ගමනක්.
බදුලුපුරෙන් කොළොම්පුරේට - 02 😍💪..
☎️📞ආසන වෙන්කරවා ගැනීමට අමතන්න
0717604437 - Whatsapp
0772290910

ආසන සීමීත බැවින් ඔබගේ අසුන දැන්ම වෙන්කරවා ගන්න.

යන්න කැමති අය Group එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/EETSeHWjQke9bjv2jvg55f?mode=hqrc


゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚

04/11/2025

මේක යන්නම ඕනී ගමනක් 🥺😍
දෙසැම්බර් පාසල් නිවාඩුවට....
බදුලු පුරෙන් කොළොම්පුරයට ආයෙමත් 💪
දින දෙකයි,රාත්‍රි එකයි,ස්ථාන 13 යි.

✅ගමන් මාර්ගය.
ඇටම්පිටිය,කටුගහ,බණ්ඩාරවෙල,කුඹල්වෙල,දෙමෝදර,හාලිඇල,බදුල්ල,මීගහකිවුල,තල්දෙන,රණ්දෙනිගල,මහනුවර හරහා (ගමන් මාර්ගය වෙනස් විය හැකිය)

✅නැරඹීමට ඇති ස්ථාන.
✳️ දළදා මාළිගාව (උදේ පූජාව)
✳️ මාළඹේ පසේබුදු විහාරය (ලොව එකම පසේබුදු විහාරය )
✳️ පොල්ගහවෙල මහමෙව්නා අසපුව
✳️ අංගුලිමාල මහා සැය
✳️ දෙහිවල සත්තුවත්ත
✳️ නවගමුව පත්තිනි දේවාලය
✳️ කැළණිය රජමහා විහාරය
✳️ කටුනායක ගුවන් තොටුපළ
✳️ නෙලුම් කුළුණ
✳️ නිදහස් චතුරස්‍රය
✳️ ගුවන් හමුදා කෞතුකාගාරය
✳️ ගංගාරාම පන්සල
✳️ හලාවත Browns Beach

ආසන සීමීත බැවින් ඔබගේ අසුන දැන්ම වෙන්කරවා ගන්න.

වැඩි විස්තර සදහා 0772290910 ට Call එකක් දෙන්න.👀😍

ජූනි 28,29 කැලණිය වන්දනාව දෙදින චාරිකාවේ සොදුරු මතකයන්..😍💪නැරඹු ස්ථාන,😍💪✅ බෙල්ලන්විල පන්සල ✅ ගුවන් හමුදා කෞතුකාගාරය ✅ නි...
30/06/2025

ජූනි 28,29 කැලණිය වන්දනාව
දෙදින චාරිකාවේ සොදුරු මතකයන්..😍💪

නැරඹු ස්ථාන,😍💪
✅ බෙල්ලන්විල පන්සල
✅ ගුවන් හමුදා කෞතුකාගාරය
✅ නිදහස් චතුරස්‍රය
✅ නෙලුම් කුලුණ
✅ ගංගාරාම පන්සල
✅ Galle Face
✅ කැලණිය පන්සල
✅ කටුනායක ගුවන් තොටුපළ View Point
✅ Browns Beach
✅ කුරුස පල්ලිය
✅ මුන්නේශ්වරම් කෝවිල
✅ අංගුලිමාල මහා සැය

අඩුම මුදලක් යටතේ ආරක්ෂාකාරී විනෝදබර සාර්ථක චාරිකාවක් යන්න කැමති නම් එකතු වෙන්න අපිත් එක්ක.😍

අපි,
𝑻𝒓𝒂𝒗𝒆𝒍 𝑳𝒂𝒏𝒌𝒂 𝑼𝑽𝑨

Follow කරලා තියාගන්න.

𝑻𝒓𝒂𝒗𝒆𝒍 𝑳𝒂𝒏𝒌𝒂 𝑼𝑽𝑨
24/06/2025

𝑻𝒓𝒂𝒗𝒆𝒍 𝑳𝒂𝒏𝒌𝒂 𝑼𝑽𝑨

බදුලු පුරෙන් - කොළොම්පුරේට 🤭❤️
25ටත් අවසරයි එහෙනම්..😍💪
Travels Srilanka
Dilrukshan Power Line - දිල්රුක්ශාන් සමගින්.💙

කද සුරිඳු පිහිටයි! 🙏🦚කද සුරිඳු අඩවියට මෙවරත්.
06/06/2025

කද සුරිඳු පිහිටයි! 🙏🦚
කද සුරිඳු අඩවියට මෙවරත්.

24/05/2025

මේක නම් යන්නම ඕනී ගමනක්..
අන්තිම වෙනකල් බලන්න....

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when 𝑻𝒓𝒂𝒗𝒆𝒍 𝑳𝒂𝒏𝒌𝒂 𝑼𝑽𝑨 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share