BUSY TRAVELERs

BUSY TRAVELERs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BUSY TRAVELERs, Travel and transport, Badulla.

02/05/2026

ආතල්ම දර්ශනේ දකින්න උදේම නැගිටින්න ඕනි 🍃💚😌

28/04/2026

තහනම් පාරාදීසය 💚🍃

තහනම් වුණු "රැජිණිගල" (Queena Mountain): අපේම වැරදිවල ප්‍රතිඵලයක්ද? 🚫⛰️

ලස්සනම තැන් අපිට අහිමි වෙන්නේ ඇයි? - Queena Mountain පාඩම 💔🏔️

පිටමාරුව පැත්තේ තිබුණු සොඳුරු රැජිණිගල අද සංචාරකයන්ට තහනම් කලාපයක්. ඒකට හේතුව වෙන මොකක්වත් නෙවෙයි, එතනට ගිය අපේම අයගේ අමනෝඥ වැඩයි.
• කසළවලින් පිරුණු සොබාදහම. 🗑️
• පාලනයකින් තොරව සිද්ධ වුණු පරිසර දූෂණය.

අපි යන හැම තැනකම අපි ඉතුරු කරලා එන්න ඕනේ අපේ පියසටහන් විතරයි. "රැල්ලට" යන සංචාරකයෙක් නොවී, යන පරිසරයට ගරු කරන සංචාරකයෙක් වෙන්න. එකම තැනකට වුණත් දහපාරක් ගිහින් අලුත් අත්දැකීමක් ලබන්න පුළුවන් මනසක් හදාගත්තොත්, මේ වගේ සොඳුරු තැන් අපිට කවදාවත් අහිමි වෙන එකක් නැහැ. ✨🍃
නිදහසේ ඉන්න සොබාදහමට ඉඩ දෙන්න. ගෙනියන හැම පොලිතින් එකක්ම ආපහු ගෙදර අරන් එන්න වගබලාගන්න.

#රැජිණිගල

24/04/2026

බදුල්ල පිටමාරුව කට්ටිය කියන queen mountain නොහොත් වනාසිමලේ ඌව වත්ත ඇතුලුවීම සම්පුර්ණ තහනම් කර ඇත..

වතු පාලන අධිකාරිය

ලගදිම තහනම් වන Queen mountain 😢🤬 🇱🇰රැල්ලට එන්න එපා. කන්න බොන්න ගෙනියන කෑම කාලා කුනු හැමතැනම දාලා එන්න එපා. අද හෙටම තහනම්...
21/04/2026

ලගදිම තහනම් වන Queen mountain 😢🤬 🇱🇰

රැල්ලට එන්න එපා. කන්න බොන්න ගෙනියන කෑම කාලා කුනු හැමතැනම දාලා එන්න එපා. අද හෙටම තහනම් වෙනවා සොබා දහමෙන් දෙන මේ සුන්දරත්වය තමන්ගේ ආතල් නිසා ව්නාස කරන්න එන්න එපා.දැනටමත් තැන තැන කුනු මලු හැමතැනම ආතල් ගන්න ඕන තරම් තැන් තියෙනවා .සොබාදහමට ආදරෙයි නම් ව්තරක් කදු නගින්න .ආදරෙන් ඉල්ලන්නෙ ගෙනියන හැම දේම පාවිච්චි යෙන් පසු නැවත රැගෙන එන්න.

ස්තුතිය 🙏

ගමේ මිනිසුන්ගේ උදාර ක්‍රියා නිසා දැන් බඹරගල පතන🙂🥲 (අවසර අරන් යන්න නැත්නම් දඩ තමා)🙂
04/04/2026

ගමේ මිනිසුන්ගේ උදාර ක්‍රියා නිසා දැන් බඹරගල පතන🙂🥲 (අවසර අරන් යන්න නැත්නම් දඩ තමා)🙂

බොරු බැඳීම්වලට හිරවෙලා හිනා වෙන්වට වඩා,තනියම හිනා වෙන්න පුළුවන් ජීවිතයක් හොඳයි 💚කතා නොකරන මේ කඳු,අපිට අහන්න හිතන දේවල් හ...
26/03/2026

බොරු බැඳීම්වලට හිරවෙලා හිනා වෙන්වට වඩා,
තනියම හිනා වෙන්න පුළුවන් ජීවිතයක් හොඳයි 💚

කතා නොකරන මේ කඳු,
අපිට අහන්න හිතන දේවල් හැමදේම කියලා දෙනවා… 💚👣

20/03/2026

කෝ බලන්න කාලා තියන අය 👀💚😋

SL army ration pack (MRE) camping cooking 💚




01/03/2026
🏕️ Camping කරන්න අවශ්‍ය සියලුම උපකරණ එකම තැනකින් Rent කරන්න! ⛺Stress එකෙන් ටිකක් නිදහස් වෙලා 🌿පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා...
10/02/2026

🏕️ Camping කරන්න අවශ්‍ය සියලුම උපකරණ එකම තැනකින් Rent කරන්න!

Stress එකෙන් ටිකක් නිදහස් වෙලා 🌿
පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා 🍃
අලුත් අත්දැකීම් එක්ක ජීවිතේ විඳින්න කැමතිද? ✨

ඔයාගේ adventure එකට අවශ්‍ය සියලුම camping gears අපෙන් rent කරන්න පුළුවන් ✅

ඒ වගේම, ඔබ කණ්ඩායමක් ලෙස එනවා නම්,
ඔබගේ සංචාරය අවසන් වෙන තෙක් අවශ්‍ය සියලුම පහසුකම් අපි සපයන්නෙමු 🙌
අපිත් එක්ක:

💦 දියඇලි බලන්න

🏊‍♂️ Natural pool එකක නාන්න

🔥 රාත්‍රියේ camping කරමින් ගිනිමැලයක් ළඟ BBQ රස බලන්න

🌄 Nature එක සම්පූර්ණයෙන්ම අත්විඳින්න

📍 Location: Badulla – Passara Rd, Palgahathanna

📦 Service Areas:
Badulla | Babaragala Pathana | Rathkale Pathana | Madolsima | Lunugala Mountain | Namunukula | Queena Mountain Area

📞 Call Now: 070 444 6668

😮‍💨 Want to escape the stress of life, 🍃 get in touch with nature, 🆕 and experience something new?

✨ Count the ⭐ stars on a foggy morning, 🌌 Watch the midnight sky, 🥶 Climb a mountain in the cold, 🌳 Get lost in a green paradise, ⛺ Camp under the open sky, 😌 And enjoy life freely!

👨‍👩‍👧‍👦 Talk to us to enjoy life freely with your 👩‍💻 office mates, 🧑‍🤝‍🧑 friends, and 👨‍👩‍👧 family!

👇 Let’s make memories together 💫

🔥 BBQ & BURGER LOVERS — THIS ONE’S FOR YOU! 🍔🔥You who come to the Robarosia  Event can getDelicious BBQ & Tasty Burgersf...
28/01/2026

🔥 BBQ & BURGER LOVERS — THIS ONE’S FOR YOU! 🍔🔥
You who come to the Robarosia Event can get
Delicious BBQ & Tasty Burgers
from 11.00 am on February 8th until the event ends!
📍 Location: Senanayake Park, Badulla
📌 Stall #7
Quality flavors, fresh BBQ flavors, juicy burgers —
all in one place! 😋🔥
👉 Don’t forget to try it!
— Team Busy Travelers 🚐🔥

බදුල්ල පස්සර පාර 8 කනුව හා 9 කනුව නාය යෑම core pvt ltd
29/11/2025

බදුල්ල පස්සර පාර 8 කනුව හා 9 කනුව නාය යෑම
core pvt ltd

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when BUSY TRAVELERs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BUSY TRAVELERs:

Share