ඇවිදින චාරිකාවේ

ඇවිදින චාරිකාවේ සොදුරු සොබාදම සොයා ඇවිදින්නා🍃🕊️🌳 A walker in search of the wild nature🤩
(3)

සුබම සුබ දවසක් වේවා!!💚💤💭 fans     ඇවිදින චාරිකාවේ  ゚viralシfypシ゚viralシalシ
18/10/2025

සුබම සුබ දවසක් වේවා!!💚💤💭
fans ඇවිදින චාරිකාවේ ゚viralシfypシ゚viralシalシ

🔴 🌗අද රෑ අහස දිහා බලන්න අමතක කරන්න එපා.🤷‍♂️සැප්තැම්බර් 7 ඉරිදා සිට 8 සඳුදා දක්වා රැයේදී, අහසේ පුදුම දෙයක් වෙන්නයි යන්නේ....
07/09/2025

🔴 🌗අද රෑ අහස දිහා බලන්න අමතක කරන්න එපා.🤷‍♂️

සැප්තැම්බර් 7 ඉරිදා සිට 8 සඳුදා දක්වා රැයේදී, අහසේ පුදුම දෙයක් වෙන්නයි යන්නේ. එදාට හඳ තද රතු පාටකට හැරෙනවා. මේකට කියන්නේ "රක්ත චන්ද්‍රයා" (Blood Moon) කියලයි.

මේක පූර්ණ චන්ද්‍රග්‍රහණයක්.මේ ලස්සන දර්ශනය ශ්‍රී ලංකාවටත් බොහොම පැහැදිලිව බලාගන්න පුළුවන්.

මේ වෙලාවේදී, හිරුයි හඳයි අතරට පෘථිවිය එන නිසා හිරු එළිය කෙළින්ම හඳට වැටෙන්නේ නෑ. හැබැයි, පොඩි හිරු එළියක් පෘථිවියේ වායුගෝලය හරහා පෙරී හඳට යනවා. අපේ වායුගෝලයෙන් නිල් පාට ආලෝකය විසුරුවා හැරලා, රතු පාට ආලෝකයට විතරක් යන්න දෙනවා. අන්න ඒ රතු එළිය හඳේ වැදිලයි අපිට හඳ රතු පාටට පේන්නේ. මේක බලන්න ඔයාට විශේෂ උපකරණ මොකුත් ඕන නෑ. ලයිට් එළිය අඩු, අහස හොඳට පේන තැනකට ගිහින් උඩ බැලුවම ඇති. මේක පියවි ඇසින් බලන්න පුළුවන් හරිම ලස්සන දර්ශනයක්.

රාත්‍රී 9:57 ඉදන් 12:22 වෙනකල් මේක බලන්න පුලුවන්.
මේ චන්ද්‍රග්‍රහණයේ පූර්ණ අවස්ථාව තියෙන්නේ රෑ 11.41 ට.
මීලඟට මේ වගේම දීර්ඝතම අඳුරු පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අපිට බලන්න පුළුවන් වෙන්නෙ 2040 නොවැම්බර් 18 වන දින.

අද රෑට හද බලන්න අමතක කරන්න එපා. 🌗🌒

#රතුසඳ ゚

උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම බැස්සා..තුවාල මිනිස්සු උඩට අරන් ය...
05/09/2025

උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..

ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම බැස්සා..

තුවාල මිනිස්සු උඩට අරන් යන්න බැ කිව්වා.. ගල් පෙරලගෙන කඹ දිගේ උඩට ඇද්දා..

ලයිට් නැ කලුවරයි කිව්වා..දුර ඉදන් ෆ්ලැශර් පවා ගහන්න ගත්තා...

අන්තිමට මැරුණු මිනිස්සුන්ගේ මිනිය තමන්ගෙ කරේ එල්ලගෙන උඩට එනවා..🥹

මේ දූපත දාල යන්න නොහිතෙන හේතුව මොකක්ද කියල මගෙන් ඇහුවොත් මුලින්ම මතක් වෙන හේතුව තමයි මේ....

මරණෙදිවත් අතාරින්නැති ලංකාවෙ මිනිස්සු ❤️❤️


anlone 💐🧟‍♂️                     ゚viralシfypシ゚viralシ
02/09/2025

anlone 💐🧟‍♂️

゚viralシfypシ゚viralシ

මං හොයන සැනසීම 🌿🍂Bimalsha Madubashana 😻🍃💓                ඇවිදින චාරිකාවේ    ゚viralシfypシ゚viralシ
20/08/2025

මං හොයන සැනසීම 🌿🍂

Bimalsha Madubashana 😻🍃💓

ඇවිදින චාරිකාවේ ゚viralシfypシ゚viralシ

ඇස් පිනවන viwe එක 😻🌳🕊️🍃ඇවිදින චාරිකාවේ
19/08/2025

ඇස් පිනවන viwe එක 😻🌳🕊️🍃

ඇවිදින චාරිකාවේ

16/08/2025

මගේ එව්න් එක්ක ගේව්න හවස් වරූ🥹🕊️🌳🏔️

ශ්‍රී ලංකාව " ලෝකයේ සුන්දරම දිවයින " ලෙස නම් කරයි ❤️😍
31/07/2025

ශ්‍රී ලංකාව " ලෝකයේ සුන්දරම දිවයින " ලෙස නම් කරයි ❤️😍

The sea is truly a soothing place to be.💚🌻🇱🇰                      ඇවිදින චාරිකාවේ Bimalsha Madubashana 🌊👀✌️
22/06/2025

The sea is truly a soothing place to be.💚🌻🇱🇰

ඇවිදින චාරිකාවේ Bimalsha Madubashana 🌊👀✌️

සම්බුදු සිසිලේන් ලොවම සුවපත් වන පින්බර පොසොන් පුන් පොහොය දිනයක් වේවා!!🙏💐❤️
10/06/2025

සම්බුදු සිසිලේන් ලොවම සුවපත් වන පින්බර පොසොන් පුන් පොහොය දිනයක් වේවා!!🙏💐❤️

Address

Badulla
90060

Alerts

Be the first to know and let us send you an email when ඇවිදින චාරිකාවේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category