ආතල් වැසියා

  • Home
  • ආතල් වැසියා

ආතල් වැසියා 🖤

11/11/2025

කෑල්ල බොරුවක් කීවම "බොරු කීවෙ ඇයි" කියලා අහන්න එපා. මොකද ඒකට ලැබෙන පිළිතුරත් බොරුවක්.

08/11/2025

අයවැය කොහොමද? guys 🙂

04/11/2025

පින්බර පොහොය දිනයක් වේවා... ☸️

04/11/2025

2025/11/04
සියලු ප්‍රාර්ථනා ඉටුවන සුභම සුභ දිනයක් වේවා...
🙏❤️

03/11/2025

වැඩට යද්දී පරක්කු වෙන එක නෙවෙයි වැදගත්, පරක්කු වෙලා හරී වැඩට යන එකයි වැදගත්
😎

අපිට ලස්සන වෙන්න තව කල් තියෙනවා 😇🤝
03/11/2025

අපිට ලස්සන වෙන්න තව කල් තියෙනවා 😇🤝

16/01/2025

පෙබරවාරි 14 නිවාඩු නෑ
Friends 🤧

08/01/2025

බස් රථවල වැරදි නිවැරදි කිරීමට මාස තුනක සහන කාලයක් ... ❕

08/01/2025

අවස්තාවාදී නෑදෑයන් අත හැර දැමීම ඔබගෙ ප්‍රථම රාජකාරිය කරගන්න 😂😂😂

08/01/2025

Clean srilanka

🙂

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ආතල් වැසියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Transport Service?

Share