19/05/2026
අනුරාධපුරේට කෝච්චියෙන් එන ඈයොන්ට... 🚐⭕
අනුරාධපුරේ වටේම යන්න වෑන් එකක් අපෙන්
නිකන්ම යන හයර් එකක් නෙවේ.. නිදහසේ..නිවාඩුව...විස්තරත් කියලා දීලා එක්කන් යන ලස්සන ගමනක් 🚂🚐♥️
සම්පූර්ණ විස්තරේ සහ දුම්රිය සහ නවාතැන් පිළිබදව තොරතුරු පහළ ෆොටෝ වල දාලා තියනවා.
🌚 වටින විදිහට ඇවිදින්න ඕනෙ අයට 7500/= ට ලස්සන පැකේජ් එකක්
♥️ හිතේ හැටියට ඇවිදින්න ඕනෙ අයට තමන් කැමති විදිහට ඔහේ ඇවිදින්න ලස්සන විදිහක් 🤗
මේ ගමන.. ඔයාට අසාධාරණයක් වෙන්නත් බෑ...
මට පාඩුවක් වෙන්නත් බා... 🥰🙃
ඒ හින්දා විස්තර ටික හොදට බලලා කෝල් එකක් දෙන්න.
0742303555 (මම හිරුෂාන්)
මේ පණිවිඩේ තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවනම් Share කරන්න. ♥️
‼️ ගමේ කට්ටිය 20ක් 30ක් එකතු වෙලා කෝච්චියෙන් අනුරාධපුරේ ආවත් අනුරාධපුරේ වටේම ඔයාලව එක්කන් යන්න ලස්සන විදිහක් අපි ලග තියනවා.
❗ මෙදා පාර ශිෂ්‍යයත්වේ ලියන ළමයි එක්කන් කෝච්චියෙන් අනුරාධපුරේ ආවොත් පොඩි අයට දැනෙන්න අනුරාධපුරේ පෙන්වන්නත් අපි ලග විදියක් තියනවා... 🌚🥰
ඔයාගෙ දවසත් ලස්සන දවසක් කරගන්න
කෝල් එකක් දෙන්න 🥰
#අනුරාධපුර