15/09/2025
සිංහරාජය කියන්නෙ කොළඹ ඉඳන් එක දවසින් ගිහින් එන්න පුළුවන් සුපිරිම ට්‍රිප් එකක් තමයි
Traveler
ඔයාලට තියෙන්නෙ Train එකේ හික්කඩුවට එන්න විතරයි. Station එකේ ඉදන් අපි ඔයාලව පරිස්සමින් එක්ක යනවා පලපුරුදු lifeguard කෙනෙකුත් එක්ක බය නැතුව ගිහින් කාල බීල නාල එන්න පුළුවන් ගමනක් තමයි මේක
හික්කඩුවෙන් පටන් අරන් බද්දේගම පහු කරල ගිං ගඟ ඉවුර දිගේ ඉහළට යන ගමන් වතුරවිල ආරණ්‍යත් බලාගෙන තේ කර්මාන්තශාලාවකටත් ගොඩවෙලා නැවුම් තේ එකකුත් බීලම කන්නලිය රක්ෂිතයෙත් ඇවිදගෙන නෙළුවට ඇවිත් ලංකගමින් සිංහරාජයෙ දිය ඇල්ලි වල නාන්න තැං ඕන තරම්. උඩුගමදි දවල් කෑම කාල හෙමින් සැරේ ලස්සන කඳුත් එක්ක වංගුටිකක් නගින කොටම නාකියාදෙනිය ඔයල්ෆාම් වතුයාය පහුකරලා ඊළඟට හමුවෙන්නේ කොට්ටව රක්ෂිත වනාන්තරය පහු කරලා හවස් වෙද්දි ගාලු කොටුවෙ තියෙන්නේ වෙනමම vibe එකක් 🖤❤
කෑම බිම සහ Trip එකත් මේකට ඇතුලත් නිසා Low Budget Travel කරන ඔයාලට වාසිම, Travel Package එකක් තමයි මේ
✅ Package Price
✅ LKR 2500 × 10 = 25000 /-
✅ Maximum 10 Person
නැවත අපි ඔයාලව Station එකටම drop කරනවා.
✅ Travel Destinations✈️
✅ Hikkaduwa Beech 🌊🐟🐋🐳🦈🐬🦂
✅ wathurawila Aranya ☸️
✅ Tea Factory and tea Estate 🌿🌿🌿🌿
✅ sinharaja rainforest 🦉🦃🐢🕷🐝🦎🦅
✅ kannaliya rainforest🐍🪶🦔🦦🐟🦋
✅ kottawa rainforest🐞🌺🌳🌲🦗🪱
✅ Galle fort 🌘🌔🌕🌖🌒
ඉස්කෝලෙ යාළුවෝ ඔෆිස් එකේ යාළුවො දහදෙනෙක් සෙට් කරගෙන කාලා බීලා නාල සුපිරි ෆන් එකක් අරගෙන දවසෙන් ගිහිල්ලා එන්න පුළුවන් සුපිරිම ට්‍රිප් එකක් මේක
🪘🎺🎶🪇🥁🎸🔊🪇🎺🪘
ඔයාලගෙ අවශ්‍යතාවය අනුවත් යන තැන් තෝරගන්න පුලුවන්
Booking 0762133707
Whatsapp : +94762133707