Wild Beji

Wild Beji 🐾 Wild Beji
🌿 Survival | Nature | Jungle Life 🌿
🔥 Built in the Wild | Raw & Real 🐾
(4)

🌿 සතුන්ගේ අසමසම ඉව! 🐾අපිට නොදැනෙන ලෝකයක් ඔවුන්ට දැනෙනවා… 👃🔥මිනිසාට වඩා සතුන්ට තියෙන ඉව හදුනාගැනීමේ දුර බලන්න 😮ඇත්තටම මේක...
29/04/2026

🌿 සතුන්ගේ අසමසම ඉව! 🐾
අපිට නොදැනෙන ලෝකයක් ඔවුන්ට දැනෙනවා… 👃🔥
මිනිසාට වඩා සතුන්ට තියෙන ඉව හදුනාගැනීමේ දුර බලන්න 😮
ඇත්තටම මේක අමුතුම හැකියාවක්!
⚠️ සටහන:
මෙහි දුරවල් ස්ථිර නොවේ.
🌬️ සුළඟේ දිශාව
🌦️ කාලගුණය
🌳 පරිසරය
වගේ දෙවල් අනුව මේවා වෙනස් වෙන්න පුළුවන්.
🐺 වනාන්තරයේ ජීවිතේ තේරුම් ගන්න…
🐘 සතුන්ට ගරු කරන්න…
🌍 ස්වභාවධර්මය ආරක්ෂා කරමු!🌿🐾🔥

28/04/2026
27/04/2026

රැ හමුවුන යාලුවා


















26/04/2026

රැයක් දවලක් නැ කොහෙ ගියත් දෙන්නා පිටිපස්සෙන් 🖤🖤

26/04/2026

🌿 අවුරුදු සතුටින් ගෙවලා… දැන් ආයෙත් රාජකාරි ජීවිතයට හැරෙන වෙලාවක් 💼
🔥 කැලේ මැදින් යන මේ ගමන සරල එකක් නෙමෙයි… ඒක වගකීමක්, ඒක ජීවිතයක් 💪
🚶‍♂️ නිරන්තරයෙන්, මගේ මාර්ගයේ යනවා…
🇱🇰 Duty never stops… even after the happiest holidays ❤️
🌄 Back to the wild… back to reality













22/04/2026

පොඩි කාලෙ මෙක කරපු අය ඉන්නවද #මකුලුවා

😁😁
21/04/2026

😁😁

19/04/2026

සොබාදහමේ වෙස්වලා ගැනිම

අවුරුදු 😁😁
19/04/2026

අවුරුදු 😁😁

09/04/2026

සොබාදහමේ අපූරු වෙස්වලාගැනීමක්! 🍃 🦉🌙
​Nature's master of camouflage! 🍃 ✨📸

26/03/2026

උදෙ පාන්දර ඇතින්නයි පැටියගෙ සිරි නරබන්න බඩගාපු මොහොත🥰 #අලියා 🐘
#අලිපැටියා











#ගොවිපොලජීවිතය

Address

121/d, Ihalavava, Kiralogama
Anuradhapura
50259

Telephone

+94776768118

Website

Alerts

Be the first to know and let us send you an email when Wild Beji posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wild Beji:

Share