Perera Super Line

Website

Perera Super Line Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Perera Super Line, Travel and transport, Angampitiya, Angampitiya.

මගී ප්‍රවාහන සේවයේ චාම් නිල් නිල් හැඩ කාරිය Perera Super Line 😻🔥

සුවපහසුව චාරිකාකරණයේ විශ්වාසනීය සේවා ගමනාන්තයක් සදහා 😎💐


අදම ඔබගේ දිනයත් වෙන්කරවා ගන්න 😌💙

Contac Us Special Hiring

📞 075 070 0857

📞 075 687 8504

Super Line 😻💙

🙏💙 පින්බර පොහොය දිනයක්… හිත නිවන වන්දනා ගමනක්! 💙🙏☸️ අනුරාධපුරයේ පූජනීය සිද්ධස්ථාන වන්දනා කරමින්, සිතට සැනසීමක් එක්කරගන්න...
10/10/2026

🙏💙 පින්බර පොහොය දිනයක්… හිත නිවන වන්දනා ගමනක්! 💙🙏

☸️ අනුරාධපුරයේ පූජනීය සිද්ධස්ථාන වන්දනා කරමින්, සිතට සැනසීමක් එක්කරගන්න ඔබත් අප සමඟ එකතු වෙන්න.

🚌 PERERA SUPER LINE සමඟ සුවපහසු වන්දනා ගමනක්!

✨ ගමනේ විශේෂත්වය
🙏 අනුරාධපුරයේ සිල් සමාදන් වීමට අවස්ථාව
🛕 පූජනීය ස්ථාන වන්දනා කිරීම
🍛 රාත්‍රී ආහාර වේල සමඟ
💙 පවුලේ අය, මිතුරන් සමඟ පින්බර ගමනක්

📅 ගමන් විස්තර

📍 පිටත්වීම – අංගම්පිටියෙන්
🕥 පොහොය දිනට පෙර රාත්‍රී 10.30ට

📍 ආපසු පිටත්වීම – අනුරාධපුරයෙන්
🕠 පොහොය දින සවස 5.30ට

🎫 එක් අයෙකුට රු. 2,200/- පමණයි!
🍛 රාත්‍රී ආහාර වේලත් සමඟ.

🛣️ ගමන් මාර්ගය
අංගම්පිටිය → පාදුක්ක → කොස්හේන → පරණ පාර මීගොඩ → ගොඩගම → මීපේ → හංවැල්ල → පස්යාල → පාදෙනිය → තලාව → අනුරාධපුරය

📞 ආසන සීමිතයි — අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න!

👤 ගිම්හාන් – 075 687 8503
👤 චමල් – 075 070 0857

🚌 PERERA SUPER LINE
💙 ඔබේ වන්දනා ගමනට විශ්වාසවන්ත ගමන් සගයා!

🙏 මේ පින්බර ගමනට කැමති ඔබේ පවුලේ අයටත්, යහළුවන්ටත් Share කරන්න. ❤️

#පොහොයවන්දනාව

උදේන්ම සිගිරියට ❤️‍🔥💪
10/10/2026

උදේන්ම සිගිරියට ❤️‍🔥💪

අද සාහොදර බස් රත 7ක් සමග හම්බන්තොටට
08/10/2026

අද සාහොදර බස් රත 7ක් සමග හම්බන්තොටට

Good 9t guys
04/10/2026

Good 9t guys

03/10/2026

කුරගලට

30/09/2026

"පස වන මේ ශාරිරේ... දේවියෝ රැක දේ පණ සේ 🫀❤️‍🔥"

#රණවිරුඋපහාර

29/09/2026

ඔක්තෝම්බර් 01 ළමායි මොකද කරන්නේ ? යමුද කොහේ හරි 🌝❤️‍🔥
ඉතිම් බල බල ඉන්නේ නැතුව දැන්ම කතා දිනයක් වෙන් කරගන්න 😍💙

📞 :- 0764382681

අප බස් රතයේ හිමකරැ වන Chamal dilshan මහත්මයාට සිතුම් පැතුම් ඉටුවෙන සුබම සුබ උපන් දියනක් වේවා 😍❤️‍🔥"
22/09/2026

අප බස් රතයේ හිමකරැ වන Chamal dilshan මහත්මයාට සිතුම් පැතුම් ඉටුවෙන සුබම සුබ උපන් දියනක් වේවා 😍❤️‍🔥"

21/09/2026

පිච්ච් මලේ පෙත්ත වගේ අදරේන් බලා 😍❤️‍🔥"

මීපේ සැප නැව 🔥💙

Address

Angampitiya
Angampitiya
10500

Alerts

Be the first to know and let us send you an email when Perera Super Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share