Aven Enterprises

Aven Enterprises Aven Enterprises
� Transport | � Supermarket Suppliers | � Investment
විශ්වාසයෙන් යුත් සේවාවන් එකම තැනකින්

28/04/2026

🙋‍♂️🎯💸

28/02/2026

Risk Management ගැන මීට වාඩා කොහෙන්ද ☺️

28/02/2026

අන්තිමේදී බලාපොරොත්තු වුණ දේ වුණා! මැදපෙරදිග තත්ත්වය අතිශය බරපතලයි! 🚨🔥

ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්වී මීට සුළු මොහොතකට පෙර ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. "Roaring Lion" මෙහෙයුම ලෙස නම් කර ඇති මෙම ප්‍රහාර සඳහා ඇමරිකානු ගුවන් හමුදාවේ (US Air Force) සෘජු දායකත්වය ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ. 🇱🇷🇮🇱🇮🇷

විශේෂම දේ තමයි, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනිගේ (Ayatollah Khamenei) කාර්යාලය පිහිටි ප්‍රදේශයට පවා ප්‍රහාර එල්ල වී ඇති බවට තොරතුරු ලැබීමයි. මේ නිසා තත්ත්වය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

📈 Forex & Gold Market Update (සදුදා වෙළඳපලට මොනවා වෙයිද?)

මේ යුධමය වාතාවරණයත් එක්ක ලෝක වෙළඳපල සදුදා උදෑසන විශාල වෙනස්කම් සහිතව (Gaps) විවෘත වීමේ ඉඩකඩ වැඩියි:

Gold (රන්): මේ වන විටත් රන් මිල $5,300 සීමාවට ආසන්න වී තිබෙනවා යුද්ධය දිග්ගැස්සුනොත් මේක තවත් වේගයෙන් ඉහළ යයි. (සදුදා ලොකු Gap-up එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්).

USD & Safe Havens: මෙවැනි අවස්ථාවක ආයෝජකයින් USD, JPY වැනි මුදල් ඒකක වෙත යොමු වන නිසා ඩොලරය තවත් ශක්තිමත් විය හැකියි.

Oil Prices: ඉරානය කියන්නේ තෙල් නිෂ්පාදනයේ ප්‍රධානියෙක් නිසා ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත.

⚠️ වෙනත් විශේෂ තොරතුරු:

සිරියාව, බහරේන් සහ කටාර් වැනි රටවල ඇති ඇමරිකානු හමුදා කඳවුරුවලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින නිසා එම ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කර ඇති බවත් වාර්තා වෙනවා.

Forex කරන අය සහ Gold වල Invest කරලා ඉන්න අය සදුදා Market එක විවෘත වෙනකොට ඉතාමත් කල්පනාකාරී වෙන්න. තත්ත්වය ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්.

පරිස්සමෙන් ගයිස්! ✋

Black Friday අපි සැමරුවේ මෙහෙමයි 😀ඔන්න අපි ලස්සනට ට්‍රේඩ් එක දීලා තියෙනවා All TP හිට් ☺️TP Open හිටපු අයට Buy Gap එකකින්...
28/02/2026

Black Friday අපි සැමරුවේ මෙහෙමයි 😀
ඔන්න අපි ලස්සනට ට්‍රේඩ් එක දීලා තියෙනවා
All TP හිට් ☺️
TP Open හිටපු අයට Buy Gap එකකින් මාර්කට් එක Open වෙයි.
Happy Weekend 🎉️🎊️

27/02/2026

තමන් දින්නත් පැරදුනත් ඒවා ජර්නල් කරන්න. 🧠
තමන් කවුද කියලා තමන්ටම තීරණය කළ හැකී. 💪
පළමු පියවරේ ඉදන් පටන් ගැන්ම 🫡
Telegram Link = https://t.me/+QshvKIHGLxZkZWY1

27/02/2026

knowledge game🧠

26/02/2026

🙅‍♀️

30/12/2025

Gold
2025/12/30
Time 22.00 P.m
💸💸

28/12/2025

Bitcoin
2025/12/28
Time 19.32 P.m

Address

Ampara
32000

Website

Alerts

Be the first to know and let us send you an email when Aven Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share