Drop Me Ampara

  • Home
  • Drop Me Ampara
Website

Drop Me Ampara Experience Fast, Reliable, and Affordable Transportation and Parcel Delivery Services at your Fingertips.

Whether you need a Ride or want to send a Package, we’ve got you covered – anywhere, anytime!

නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වී වැඩිපුර හම්බ කරල, වැඩිපුර ඉතිරි කරන්න! තවත් ප්‍රමාද නොවී අදම DropMe Driver App එක Download කර...
18/09/2026

නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වී වැඩිපුර හම්බ කරල, වැඩිපුර ඉතිරි කරන්න!

තවත් ප්‍රමාද නොවී අදම DropMe Driver App එක Download කරගෙන DropMe සමඟ එකතු වෙන්න!

Equipped with modern technology, earn more and save more!

Don't delay—download the DropMe Driver App today and join DropMe!

நவீன தொழில்நுட்பத்துடன் அதிகம் சம்பாதித்து, அதிகம் சேமிப்பியுங்கள்!

தாமதிக்காமல் இன்றே DropMe Driver App-ஐ பதிவிறக்கம் செய்து DropMe உடன் இணையுங்கள்!

ගමන් බිමන් යද්දී සාධාරණ මිලක් බලාපොරොත්තු වන ඔබටම ගැළපෙන විශ්වාසවන්ත සේවාව.කිසිදු අමතර හෝ සැඟවුණු ගාස්තුවක් නැතිව, ඔබ යන...
11/09/2026

ගමන් බිමන් යද්දී සාධාරණ මිලක් බලාපොරොත්තු වන ඔබටම ගැළපෙන විශ්වාසවන්ත සේවාව.

කිසිදු අමතර හෝ සැඟවුණු ගාස්තුවක් නැතිව, ඔබ යන දුරට නියමිත නිවැරදිම මුදල පමණක් ගෙවන්න. අනවශ්‍ය ලෙස මුදල් අයකිරීම්වලින් තොරව, සෑම විටම සාධාරණ මිලකට සහ සුරක්ෂිතව ගමන් කරන්න අදම DropMe ඇප් එක Download කරගන්න.

Say goodbye to unpredictable pricing and hidden fees.

Experience a transparent transport service where you only pay the exact, fair price for the distance you travel. No surprise surges, no overcharging, just pure honesty on every mile. Download the DropMe app today for reliable and budget-friendly rides.

அதிகக் கட்டணங்கள் இல்லை, நேர்மையான கட்டணங்கள் மட்டுமே!

பயணங்களின் போது தேவையற்ற கூடுதல் கட்டணங்கள் மற்றும் மறைமுக கட்டணங்கள் குறித்து இனி கவலைப்பட வேண்டாம். நீங்கள் செல்லும் தூரத்திற்கான சரியான, நியாயமான கட்டணத்தை மட்டுமே செலுத்துங்கள். ஏமாற்றங்கள் இல்லாத, பாதுகாப்பான மற்றும் நம்பகமான பயண அனுபவத்தைப் பெற இன்றே DropMe செயலியைப் பதிவிறக்குங்கள்.

ඔබ මහන්සියෙන් උපයන මුදල්වලින් තවදුරටත් කොමිස් ගෙවන්න එපා. ඔබ සිදුකරන සෑම ගමනකින්ම ලැබෙන සම්පූර්ණ මුදල සෘජුවම කිසිදු කැපී...
08/09/2026

ඔබ මහන්සියෙන් උපයන මුදල්වලින් තවදුරටත් කොමිස් ගෙවන්න එපා.

ඔබ සිදුකරන සෑම ගමනකින්ම ලැබෙන සම්පූර්ණ මුදල සෘජුවම කිසිදු කැපීමකින් තොරව ඔබටම ලැබෙනවා. කිසිදු සැඟවුණු ගාස්තුවක් නැත.

උපයන සෑම රුපියලක්ම සෘජුවම ඔබේ අතටම ලබාගෙන ඔබේ දෛනික ආදායම උපරිම කරගන්න දැන්ම DropMe Driver ඇප් එක Download කරගන්න.

Stop giving away your hard-earned money to commissions.

Get your total earnings directly into your hands from every single trip you make. No cuts, no deductions, and no hidden fees. Maximize your daily income with a transparent and fair platform.

Download the DropMe Driver app today and start earning directly.

நீங்கள் கஷ்டப்பட்டு சம்பாதிக்கும் பணத்திலிருந்து இனி கமிஷன் செலுத்த வேண்டியதில்லை.

ஒவ்வொரு பயணத்திலிருந்தும் கிடைக்கும் முழு வருமானமும் எவ்வித கழிவுமுமின்றி நேரடியாக உங்களுக்கே வந்து சேரும். மறைமுக கட்டணங்கள் எதுவுமில்லை.

இன்றே DropMe Driver செயலியைப் பதிவிறக்கி, உங்கள் தினசரி வருமானத்தை நேரடியாக அதிகரித்துக்கொள்ளுங்கள்.

ඕනෑම තැනක - ඕනෑම වේලාවක, ඔබේ විශ්වාසවන්ත ගමන් සහකරු DropMe!ඔබේ ගමනාන්තය කොතැන වුවත්, එය ආරක්ෂිතව සහ විශ්වාසවන්තව නිම කිර...
07/09/2026

ඕනෑම තැනක - ඕනෑම වේලාවක, ඔබේ විශ්වාසවන්ත ගමන් සහකරු DropMe!

ඔබේ ගමනාන්තය කොතැන වුවත්, එය ආරක්ෂිතව සහ විශ්වාසවන්තව නිම කිරීමට DropMe සැමවිටම සූදානම්. පැය 24 පුරාම ක්‍රියාත්මක අපගේ සේවාව සමඟ දැන් ඔබට කිසිදු පමාවකින් තොරව ගමන් කළ හැකියි.

අදම DropMe App එක Download කරගෙන, ඔබේ ගමන නිදහසේ සැලසුම් කරන්න!

Your journey, our priority – Anytime, Anywhere!

No matter where you need to go or what time it is, DropMe is dedicated to providing you with a safe and dependable ride. Experience the freedom of traveling without limits with our 24/7 ride-sharing service.

Download the DropMe App today and enjoy a worry-free travel experience!

எந்த நேரத்திலும், எந்த இடத்திலும் - உங்களது நம்பகமான பயணம்!

நீங்கள் எங்கு செல்ல விரும்பினாலும், எந்த நேரத்தில் பயணிக்க வேண்டியிருந்தாலும், DropMe உங்களை பாதுகாப்பாகவும் நம்பிக்கையுடனும் அழைத்துச் செல்ல தயாராக உள்ளது. எமது 24/7 சேவையின் மூலம் எவ்வித தாமதமுமின்றி உங்கள் பயணத்தை மேற்கொள்ளுங்கள்.

இன்றே DropMe செயலியைப் பதிவிறக்கம் செய்து, உங்கள் பயணத்தை திட்டமிடுங்கள்!

06/09/2026

කැපවීම ඔබේ නම්, එහි සම්පූර්ණ ප්‍රතිඵලය හිමිවිය යුත්තේත් ඔබටමයි.

කිසිදු කොමිස් මුදලක් අය නොකරන, සැඟවුණු ගාස්තු නැති සේවාවක් සමඟ එකතු වී ඔබේ දෛනික ආදායම් ඉලක්ක පහසුවෙන්ම ජයගන්න.

සාර්ථකත්වයේ මීළඟ පියවර තබන්න අදම DropMe Driver ඇප් එක Download කරගන්න.

Drive with a platform that charges zero commission and lets you keep one hundred percent of your hard work.

Take control of your progress and accelerate your earnings today.

Download the DropMe Driver app now.

முயற்சி உங்களுடையது என்றால், அதன் முழுப் பலனும் உங்களுக்கே சேர வேண்டும்.

எவ்வித கமிஷனும் அறவிடப்படாத, மறைமுகக் கட்டணங்கள் இல்லாத எமது தளத்துடன் இணைந்து உங்கள் தினசரி வருமான இலக்குகளை இலகுவாக வென்றிடுங்கள்.

வெற்றியை நோக்கி பயணிக்க இன்றே DropMe Driver செயலியைப் பதிவிறக்குங்கள்.

04/09/2026

DropMe Scan & Go සමඟින් ඔබේ ගමන තවත් පහසු සහ සුරක්ෂිත කරගන්න!

පාරේ රස්තියාදු නොවී, ළඟම තියෙන DropMe වාහනයේ QR Code එක Scan කරලා පහසුවෙන්ම, සුරක්ෂිතව ගමන යන්න!

ඔබේ දෛනික ගමන් බිමන් වඩාත් පහසු කරගැනීමට අදම DropMe Sri Lanka App එක Download කරගන්න.

Make your daily commute smoother and safer with DropMe Scan & Go!

Skip the hassle of waiting on the road! Simply scan the QR code on any nearby DropMe vehicle and begin your ride effortlessly and securely.

Download the DropMe Sri Lanka App today for a seamless travel experience.

DropMe Scan & Go உடன் உங்களின் பயணத்தை மேலும் சுலபமாகவும் பாதுகாப்பாகவும் மாற்றுங்கள்!

வீதியில் காத்திருக்காமல், அருகிலுள்ள DropMe வாகனத்தின் QR Code-ஐ Scan செய்து சுலபமாகவும் பாதுகாப்பாகவும் பயணியுங்கள்!

உங்களின் அன்றாட பயணங்களை மேலும் எளிதாக்க இன்றே DropMe Sri Lanka App-ஐ பதிவிறக்கம் செய்யுங்கள்.

A Partnership That Drives the Future! A proud and memorable moment for DropMe Sri Lanka as we officially entered into a ...
02/09/2026

A Partnership That Drives the Future!

A proud and memorable moment for DropMe Sri Lanka as we officially entered into a Memorandum of Understanding (MoU) with Sterling Mobix – Henrey Sri Lanka.

This partnership marks another important step towards building a smarter, greener, and more sustainable mobility future for Sri Lanka.

We are excited about the opportunities ahead and look forward to bringing innovative electric mobility solutions closer to drivers and communities across the island.

Highlights from the MoU Signing Ceremony

The journey has begun.
Together, we move forward.

ශ්‍රද්ධාබර නිකිණි පොහොය දිනයක් වේවා!ප්‍රථම ධර්ම සංගායනාව සිදුකිරීම, ආනන්ද හිමියන් අරහත් ඵලයට පත්වීම සහ පෙරවස් පවාරණය සිද...
27/08/2026

ශ්‍රද්ධාබර නිකිණි පොහොය දිනයක් වේවා!

ප්‍රථම ධර්ම සංගායනාව සිදුකිරීම, ආනන්ද හිමියන් අරහත් ඵලයට පත්වීම සහ පෙරවස් පවාරණය සිදුකළ ඓතිහාසික නිකිණි පුර පසළොස්වක පෝය දිනයේ සැමට සාමය, සතුට හා පින්බර සිතිවිලි පිරුණු සුබ දිනයක් වේවායි DropMe පතන්නෙමු!

පූජනීය ස්ථාන කරා යන ඔබේ බැතිබර ගමන් බිමන් සඳහා DropMe සැමවිටම ඔබ ළඟින්ම.

Blessed Nikini Full Moon Poya Day!

Commemorating the First Dhamma Sangayana and the attainment of Arahatship by Venerable Ananda Thero, may this sacred Nikini Full Moon Poya Day bring peace, blessings, and mindfulness to you and your family.

DropMe wishes you a peaceful and meaningful Poya Day!

🌙 Eid-e-Milad-un-Nabi ﷺ MubarakOn this blessed occasion, may the noble teachings of Prophet Muhammad ﷺ inspire us with p...
26/08/2026

🌙 Eid-e-Milad-un-Nabi ﷺ Mubarak

On this blessed occasion, may the noble teachings of Prophet Muhammad ﷺ inspire us with peace, compassion, kindness, and unity.

May this special day remind us of the values of respect, harmony, and caring for one another.

Warm wishes to everyone from Team DropMe

බුද්ධිමත් මිනිසුන්ගේ බුද්ධිමත් තේරීම - DropMe!කාලය සහ මුදල් නිවැරදිව කළමනාකරණය කරන ඔබ වැනි බුද්ධිමත් මගීන් සහ රියදුරන් ව...
24/08/2026

බුද්ධිමත් මිනිසුන්ගේ බුද්ධිමත් තේරීම - DropMe!

කාලය සහ මුදල් නිවැරදිව කළමනාකරණය කරන ඔබ වැනි බුද්ධිමත් මගීන් සහ රියදුරන් වෙනුවෙන්ම වෙන්වූ ශ්‍රී ලංකාවේ හොදම ප්‍රවාහන සේවාව දැන් ඔබේ ඇඟිලි තුඩුවලට.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවීනතම තාක්ෂණය සමඟින් වඩාත් බුද්ධිමත් ගමනක අත්දැකීම විඳගන්න අදම DropMe Sri Lanka App එක Download කරගන්න.

The Smarter Choice for a Smarter Lifestyle!

At DropMe, we believe smart people deserve a smarter way to travel. We are redefining mobility in Sri Lanka by offering a platform that values your time, safety, and hard-earned money.

Join the revolution and experience transportation designed for the modern world.

புத்திசாலிகளின் புத்திசாலித்தனமான தெரிவு - DropMe!

நேரத்தையும் பணத்தையும் சரியாக நிர்வகிக்கும் புத்திசாலித்தனமான பயணிகளுக்காகவும் சாரதிகளுக்காகவும் உருவாக்கப்பட்ட இலங்கையின் முதன்மையான போக்குவரத்து சேவை இப்போது உங்கள் விரல் நுனியில்.

நவீன தொழில்நுட்பத்துடன் இணைந்த புத்திசாலித்தனமான போக்குவரத்து அனுபவத்தைப் பெற இன்றே எம்முடன் இணையுங்கள்.

Address


Alerts

Be the first to know and let us send you an email when Drop Me Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed transport service?

Share