SL K vibes

SL K vibes 🇱🇰 SL K Vibes 🇰🇷 | Connecting Sri Lanka & South Korea through news, culture, travel, jobs, lifestyle & entertainment. Follow for daily updates! ✨

 කට්ටියම අමතක නොකර Alarm එක රෙඩි කරලා තියාගන්න 😂
27/09/2026

 කට්ටියම අමතක නොකර Alarm එක රෙඩි කරලා තියාගන්න 😂

මේක කොච්චර ලස්සන මුදල් වර්ගයක්ද! 🇰🇷💴This is such a beautiful currency! 🇰🇷💴​
27/09/2026

මේක කොච්චර ලස්සන මුදල් වර්ගයක්ද! 🇰🇷💴

This is such a beautiful currency! 🇰🇷💴

​

හෙට ඉඳන් ආයෙත් වැඩ ... හීනයක් වගේ! 🤡💔​මාර නිවාඩුවක් නේ ගියේ. ඇස් දෙක පියන් ඉද්දි ඉවරයි!​බීලා බීලා වකුගඩු ටිකත් නරක් කරගත...
27/09/2026

හෙට ඉඳන් ආයෙත් වැඩ ... හීනයක් වගේ! 🤡💔
​මාර නිවාඩුවක් නේ ගියේ. ඇස් දෙක පියන් ඉද්දි ඉවරයි!
​බීලා බීලා වකුගඩු ටිකත් නරක් කරගත්ත කට්ටිය දැන් කොහොමද ඉන්නේ? 🍻💥😂 දවස් ටිකේ වකුගඩු දෙකට නං හොඳට 'සැලකුවා' නේද?
​ඉතින් කියන්න බලන්න, Chuseok නිවාඩුව කොහොමද ගෙව්වේ? කී දෙනෙක්ගේ වකුගඩු දැන් නිවාඩු ඉල්ලනවද? 🛌💤 👇

​ #추석 #නිවාඩු_ඉවරයි #ආතල් #화이팅

🌊 해운대 (Haeundae) සහ 광안리 (Gwanganli) විතරක් නෙවෙයි, පූසාන් වල තියෙන මේ අපූරු රහස් නවාතැන — 청사포 (Cheongsapo) ගැන ඔයාලා දන්...
27/09/2026

🌊 해운대 (Haeundae) සහ 광안리 (Gwanganli) විතරක් නෙවෙයි, පූසාන් වල තියෙන මේ අපූරු රහස් නවාතැන — 청사포 (Cheongsapo) ගැන ඔයාලා දන්නවද? 💙
​නිස්කලංක ධීවර ගම්මානයක සුන්දරත්වය, මුහුදු වෙරළ දිගේ දුවන වර්ණවත් දුම්රිය, සහ නිල් පාට මහා සාගරයේ අපූරු දසුන් එක්ක හිත නිදහස් කරගන්න යන්නම වටින තැනක් තමයි මේක! 🚂✨
​📍 청사포 (Cheongsapo), 부산 (Busan)
​💬 SL K Vibes අපේ යාළුවන්ට පොඩි ප්‍රශ්නයක්:
ඔයාලා 청사포 (Cheongsapo) ගියොත්, මුහුදු වෙරළ දිගේ රොමැන්ටික් දුම්රියක යන්නද 🚃 කැමති, නැත්නම් මුහුදු සුළඟ විඳිමින් සෙමින් ඇවිදලා වටපිටාව නරඹන්නද 🌊 කැමති? පහළින් කමෙන්ට් කරලා අපිටත් කියන්න! 👇
​🌊 해운대 (Haeundae) and 광안리 (Gwanganli) are great, but have you ever discovered the hidden charm of 청사포 (Cheongsapo)? 💙
​If you want to escape the crowded city and experience a cozy fishing village vibe with stunning coastal railways, cute lighthouses, and endless blue ocean, Cheongsapo should definitely be on your Busan bucket list! 🚂✨
​📍 청사포 (Cheongsapo), 부산 (Busan)
​💬 Quick Question for SL K Vibes family:
If you visit 청사포 (Cheongsapo), would you rather ride the romantic Beach Train 🚃 or take a slow coastal walk to enjoy the ocean breeze 🌊? Let us know in the comments! 👇
​ #청사포 #부산여행

🍁🇰🇷 Happy Chuseok!추석 잘 보내세요! 🌕✨🇱🇰 සුබ චූසොක් නිවාඩුවක් වේවා! ❤️කොරියාවේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට සතුටින් පිරුණු සුභ...
25/09/2026

🍁🇰🇷 Happy Chuseok!
추석 잘 보내세요! 🌕✨
🇱🇰 සුබ චූසොක් නිවාඩුවක් වේවා! ❤️

කොරියාවේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට සතුටින් පිරුණු සුභ චූසොක් දිනයක් වේවා! 🇱🇰🇰🇷

— SL K vibes ❤️

#추석잘보내세요 #추석 #සුබචූසොක් #කොරියාවේ

💜 දම් පාටින් හැඩවුණු අසිරිමත් 거창감악산 (Geochang Gamaksan) අස්ටර් මල් යාය! 🌸✨ (2026 සැප්තැම්බර් 23)💜 Breathtaking Purple Wa...
24/09/2026

💜 දම් පාටින් හැඩවුණු අසිරිමත් 거창감악산 (Geochang Gamaksan) අස්ටර් මල් යාය! 🌸✨ (2026 සැප්තැම්බර් 23)

💜 Breathtaking Purple Waves at 거창감악산 (Geochang Gamaksan) Aster Flowers! 🌸✨ (September 23, 2026)

​මේ සුන්දරත්වය නරඹන්න යද්දී, වාහනයෙන් ගියත් යම් දුරක් පාගමනින් යන්න සූදානම් වෙලා යන්න ඕනේ! ඒ මහන්සියට පස්සේ දකින මේ අපූරු දසුන නම් මුළු ගමනම වටිනවා කියල හිතෙයි. 😍

If you are planning to visit this magical place by vehicle, be prepared to park your car and do a bit of hiking to reach the actual spot! Every single step is totally worth it once you see the view. 😍

​📍 යන විදිහ සහ කෙටිම මාර්ගය / Route & Walking Details:

✅ වාහනයෙන් ගොස් 연수사주차장 (Yeonsusa Parking Lot) හි වාහනය නවත්වන්න. (වාහන නවත්වන්න ඉඩකඩ හොඳටම තියෙනවා).

✅ Park your car at the 연수사주차장 (Yeonsusa Parking Lot) (Ample parking space available).

​✅ එතැන් සිට 물맞는약수터 (Mulmajneun Yaksuteo) හරහා 거창감악산 정상 (Gamaksan Peak) කඳු මුදුනට පයින් නගින්න පුළුවන්.

✅ From there, hike up towards 거창감악산 정상 (Gamaksan Peak) passing through 물맞는약수터 (Mulmajneun Yaksuteo).

​✅ දුර / Distance: වාහන නැවැත්වීමේ සිට කඳු මුදුනට ඇත්තේ කි로මීටර් 1.21ක කෙටි දුරකි. / About 1.21 km of hiking from the parking area to the peak.

✅ ගතවන කාලය / Time: කඳු මුදුනට යන්න විනාඩි 30 - 35ක් පමණ ගතවේ. තවත් විනාඩි 5 - 10ක් 임도 (Imdo) මාර්ගය දිගේ ඇවිදගෙන ගිය විට වැසිකිළි සහ ප්‍රධාන 축제장 (Festival Venue) උත්සව භූමියට ළඟා වන්න පුළුවන්. / It takes about 30–35 minutes to reach the peak on foot. Walk another 5–10 minutes along 임도 (Imdo) road to reach the restrooms and the festival venue.

​🅿 ලිපිනය / Address:

경상남도 거창군 남상면 연수사길 115-103

(Gyeongsangnam-do, Geochang-gun, 남상면 연수사길 115-103)

(차단기 ළඟට ආවම වමට හරවන්න / Turn left when you see the barrier).

​💡 පොඩි ටිප්ස් එකක් / Pro Tip:

උදෙන්ම පාන්දරින් ලෑස්ති වෙලා ගියොත් සෙනඟ ගැවසෙන්න කලින් හරිම නිස්කලංකව මේ සුන්දරත්වය විඳින්න පුළුවන්! යාළුවෙක්, ආදරවන්තයෙක් හෝ ළඟම කෙනෙක් එක්ක ගිහින් මේ අසිරිමත් අත්දැකීම විඳලා එන්න. 🍂❤️

If you start your journey early in the morning, you’ll beat the crowds and enjoy the stunning scenery peacefully. Definitely grab a friend, partner, or loved one and experience this together! 🍂❤️

​ #거창감악산 #아스타국화 #거창여행

මත්වී රිය පැදවීම සපුරා තහනම්! 🚫🚗 “조금 마셨으니까 괜찮겠지?”는 없습니다.මේ දවස්වල මත්වී රිය පැදවීම (음주운전) පරීක්ෂා කිරීම ඉතා තදින් කරන නි...
24/09/2026

මත්වී රිය පැදවීම සපුරා තහනම්! 🚫🚗 “조금 마셨으니까 괜찮겠지?”는 없습니다.
මේ දවස්වල මත්වී රිය පැදවීම (음주운전) පරීක්ෂා කිරීම ඉතා තදින් කරන නිසා, බීලා නම් කොහොමවත් වාහන පදවන්න එපා! වාහන තදබදයක් අපේක්ෂා කරන මේ චුසොක් නිවාඩු කාලයේ, "ටිකක් බිව්වා නිසා කමක් නෑ" කියන සිතුවිල්ලට කිසිම ඉඩක් නැත. ආරක්ෂිතව රිය පදවා ප්‍රීතිමත් නිවාඩුවක් ගත කරන්න! 🌕💛

교통대란 예상되는 추석연휴? 이것만 기억하세요!!🚗

오랜만에 가족 · 친지들을 만나러 떠나는 추석!
설레는 마음만큼 안전도 꼭 챙겨주세요!🌕✨

“조금 마셨으니까 괜찮겠지?”는 없습니다.
음주운전은 나와 가족,
다른 사람의 안전까지 위협하는 위험한 행동입니다.

이번 추석에는 안전운전으로,
행복한 명절이 되길 바랍니다. 🌕💛

음주운전, 절대 금지! 🚫🚗

#음주운전금지 #경찰관 #교통 #서울경찰청 #제주경찰청

🚨 මේ Chuseok නිවාඩුවේ වාහන අනතුරු ගැන විශේෂයෙන් පරිස්සම් වෙමු!🚨 Please be extra careful about road accidents during this...
24/09/2026

🚨 මේ Chuseok නිවාඩුවේ වාහන අනතුරු ගැන විශේෂයෙන් පරිස්සම් වෙමු!
🚨 Please be extra careful about road accidents during this Chuseok holiday!

🚗 පුළුවන් තරම් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්න.
🚗 Use public transportation whenever possible.

🍺🚫 බීලා වාහන පදවන්න එපා!
🍺🚫 Never drink and drive!

👮 음주운전 단속 රට පුරා දැඩිව ක්‍රියාත්මක වෙනවා.
👮 Nationwide drunk-driving enforcement is being carried out strictly.

🙏 අද ඔබ ගන්න තීරණය, ඔබේ අනාගතය තීරණය කරයි.
🙏 The decision you make today can determine your future.

❤️ මේ Chuseok නිවාඩුව පරිස්සමින්, ආරක්ෂිතව ගත කරමු!
❤️ Let’s spend this Chuseok holiday safely and responsibly!

🇱🇰🇰🇷 SL K vibes

#음주운전 #교통안전 #කොරියාව #පරිස්සමින්

🇱🇰🇰🇷 කොරියාවේ ඉන්න අපේ අයට වැදගත් පුවතක්! 🚗💨🌕 2026 추석 වෙනුවෙන් සැප්තැම්බර් 24–27 දක්වා දින 4ක් කොරියාවේ සියලුම 고속도로 ගාස්...
24/09/2026

🇱🇰🇰🇷 කොරියාවේ ඉන්න අපේ අයට වැදගත් පුවතක්! 🚗💨

🌕 2026 추석 වෙනුවෙන් සැප්තැම්බර් 24–27 දක්වා දින 4ක් කොරියාවේ සියලුම 고속도로 ගාස්තු නොමිලේ! 🎉
Hi-Pass වාහන සාමාන්‍ය විදිහටම භාවිතා කරන්න. 🛣️

🇬🇧 Important news for Sri Lankans in Korea! 🚗
Highway tolls will be FREE across Korea from September 24–27 for 4 days during Chuseok! 🌕🎉

❤️ Safe travels & Happy Chuseok!
SL K vibes 🇱🇰🇰🇷

#추석 #කොරියාව #කොරියාවේ 🇱🇰🇰🇷

📍 철원 고석정 꽃밭 (Chorwon Goseokjeong Flower Garden)​මල් පාත්ති මැද්දෙන් අපූරු වෙනසක්! 🌸 මේ වසරේ ඉරබටු මල් වෙනුවට ඇන්ජලෝනියා ...
23/09/2026

📍 철원 고석정 꽃밭 (Chorwon Goseokjeong Flower Garden)

​මල් පාත්ති මැද්දෙන් අපූරු වෙනසක්! 🌸 මේ වසරේ ඉරබටු මල් වෙනුවට ඇන්ජලෝනියා (Angelonia) මල් වවාලා, කොකියා (Kochia) පඳුරුත් 억새 (silver grass) පැත්තට මාරු වෙලා හරිම ලස්සනයි. මේ වයිබ් එක ඔයත් මිස් කරගන්න එපා! 🌿📸
Such a dreamy landscape! Skip the usual sunflowers this year—vibrant Angelonias are blooming and Kochia has shifted toward the silver grass (억새) paths. Captured straight from my lens! 🌸📸

​

Address

Ulsan

Website

Alerts

Be the first to know and let us send you an email when SL K vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share