G.O.D Cargo

G.O.D Cargo G.O.D Cargo - Japan Door to Door

සුභ අලුත් අවුරුද්දක් වේවා!ඔබට සහ ඔබගේ පවුලේ සැමට සෞඛ්‍යය, සතුට සහ සම්පත් සපිරි සුභ නව වසරක් වේවා!
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!
ඔබට සහ ඔබගේ පවුලේ සැමට සෞඛ්‍යය, සතුට සහ සම්පත් සපිරි සුභ නව වසරක් වේවා!

Delivering the spirit of independence across borders. 🇱🇰📦On this 78th Independence Day, we celebrate the freedom that al...
04/02/2026

Delivering the spirit of independence across borders. 🇱🇰📦

On this 78th Independence Day, we celebrate the freedom that allows us to connect Sri Lanka to the rest of the world. Proudly serving the nation with reliability and dedication. Happy Independence Day from the team at G.O.D Cargo!

02/02/2026
ஜப்பான் வீடு வீடாக சரக்கு போக்குவரத்தில் மிகப்பெரிய புரட்சி. பெரியதோ சிறியதோ, மின்சாரமோ அல்லது வீட்டு உபயோகமோ உங்கள் வீட...
25/01/2026

ஜப்பான் வீடு வீடாக சரக்கு போக்குவரத்தில் மிகப்பெரிய புரட்சி. பெரியதோ சிறியதோ, மின்சாரமோ அல்லது வீட்டு உபயோகமோ உங்கள் வீட்டு வாசலுக்கே நாங்கள் விநியோகம் செய்கிறோம்.

The greatest revolution in Japan door to door cargo history. Big or small, Electrical or household we deliver it to your...
25/01/2026

The greatest revolution in Japan door to door cargo history. Big or small, Electrical or household we deliver it to your door step.

08/01/2026

ජපානයේ දොරින් දොරට කාර්ගෝ සේවාවේ මහ පෙරලිය

ජපානය වෙසෙන ඔබගේ සියලූම විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, ආහාර ද්‍රව්‍ය හා ඇඳුම් පැළඳුම් ඇතුළු ඕනෑම වර්ගයක පෞද්ගලික භාණ්ඩ සීමාවකින් තොරව, ඕනෑම ප්‍රමාණයෙ ඇසුරුම් පෙට්ටිවල සුරක්ෂිතව සහ වගකීමක් සහිතව ශ්‍රී ලංකා වෙසෙන ඔබගේ ආදරණීයන්ගේ නිවසටම යවන්න ඔබ තෝරා ගත යුතු එකම කාගෝ සේවාව G.O.D දොරින් දොරට කාර්ගෝ සේවාවයි.

ඔබ අප වෙත ලබාදෙන ඕනෑම ප්‍රමාණයන් වල, ඇසුරුම් පෙට්ටි ලංකාවේ ඕනෑම ස්ථානයක ඔබගේ නිවසටම සුරක්ෂිතව ලබාදීමට අපගේ සේවාව ඇප කැපවී සිටිමු.

වසර 22ක යුරෝපීය දොරින් දොරට කාර්ගෝ සේවාවේ පෙරගමන්කරු දැන් ජපානයේ දොරින් දොරට කාර්ගෝ සේවාව ඔබ වෙනුවෙන් විවෘත කළ වගයි. වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.

ජපානයේ දොරින් දොරට කාර්ගෝ සේවාවේ මහ පෙරලියජපානය වෙසෙන ඔබගේ සියලූම විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, ආහාර ද්‍රව්‍ය හා ඇඳුම් පැළඳුම...
07/01/2026

ජපානයේ දොරින් දොරට කාර්ගෝ සේවාවේ මහ පෙරලිය

ජපානය වෙසෙන ඔබගේ සියලූම විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, ආහාර ද්‍රව්‍ය හා ඇඳුම් පැළඳුම් ඇතුළු ඕනෑම වර්ගයක පෞද්ගලික භාණ්ඩ සීමාවකින් තොරව, ඕනෑම ප්‍රමාණයෙ ඇසුරුම් පෙට්ටිවල සුරක්ෂිතව සහ වගකීමක් සහිතව ශ්‍රී ලංකා වෙසෙන ඔබගේ ආදරණීයන්ගේ නිවසටම යවන්න ඔබ තෝරා ගත යුතු එකම කාගෝ සේවාව G.O.D දොරින් දොරට කාර්ගෝ සේවාවයි.

ඔබ අප වෙත ලබාදෙන ඕනෑම ප්‍රමාණයන් වල ඇසුරුම් පෙට්ටි ලංකාවේ ඕනෑම ස්ථානයක ඔබගේ නිවසටම සුරක්ෂිතව ලබාදීමට අපගේ සේවාව ඇප කැපවී සිටිමු.

වසර 22ක යුරෝපීය දොරින් දොරට කාර්ගෝ සේවාවේ පෙරගමන්කරු දැන් ජපානයේ දොරින් දොරට කාර්ගෝ සේවාව ඔබ වෙනුවෙන් විවෘත කළ වගයි. වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

住所

Ibaraki Ken, Kogashi 3501/10
Osaki-shi, Miyagi
306-0101

ウェブサイト

アラート

G.O.D Cargoがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー