Nihon Lanka にほんらんか

Nihon Lanka にほんらんか world beautiful Nature's, Sri Lanka beautiful Nature's japan beautiful location, Japanese culture,Japanese Food, Japanese people

16/06/2026

01/05/2026

23/04/2026
23/04/2026

23/04/2026





22/04/2026

ලංකාවේ ඉන්න මිනිස්සු ලංකාවේ ජීවිතේ එපා වෙලා රටකට යන්න ඕන කියල හිතනකොට , රට ඉන්න අපි හිතනවා මේ රටවල් වල ජීවිතේ ඇති ලංකාවට යන්න ඕන කියලා ....

ලංකාවේ ඉන්න මිනිස්සු නොකා නොබී රටකට යන්න ඒජන්සි වලට සල්ලි බදින්න එකතු කරනකොට , රට ඉන්න අපි ලංකාවට ගිහින් ජීවත් වෙන්න දෙයක් කරගන්න සල්ලි එකතු කරනවා ....

අනුන්ගේ දේවල් හොයන ලංකාවේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න බෑ නිදහස හොයන් රටකට යන්න ඕන කියලා ලංකාවේ මිනිස්සු හිතනකොට , ආත්මාර්ථකාමි රට ඉන්න මිනිස්සු එක්ක ජීවත් වෙලා අපි ලංකාවට එන්න හීන මවනවා ....

ලංකාවේ ඉන්න මිනිස්සු රට තියෙන විච්චූරණ කෑම කන්න හීන මවනකොට , රට ඉන්න අපි ගලේ අඹරල කන සම්බෝලේ එක්ක උණු බත් ටිකක් කන්න හීන මවනවා ....

ඔයාලා මෙහේ හොදයි කියල හිතද්දි මිත්‍රයා , අපි ඔහේ හොදයි හිතනවා ....
🥺❤️‍🩹

住所

Oiso-machi Naka-gun
Oiso-Machi Naka-gun, Kanagawa

電話番号

+94716904059

ウェブサイト

アラート

Nihon Lanka にほんらんかがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

共有する

カテゴリー