𝐋𝐚𝐬𝐚 𝐂𝐡𝐚𝐧𝐝𝐢𝐦𝐚

𝐋𝐚𝐬𝐚 𝐂𝐡𝐚𝐧𝐝𝐢𝐦𝐚 ප්‍රධාන අරමුණ වන්නේ ඉතාලියේ වැදගත් තොරතුරු, නීති රීති සහ ලාංකිකයන් ට රැකියා සොයා දීමයි. 🇮🇹 🇱🇰
(3)

🛑 භාෂාව සාමාන්‍ය දන්න පිරිමි ලමයෙක් Vacancy තියෙනවා කැෆේ බාර් එකක, කැෆේ ගෙනිහින් දෙන්න . වැටුප කතා කරගන්න පුළුවන් .Locat...
07/09/2026

🛑 භාෂාව සාමාන්‍ය දන්න පිරිමි ලමයෙක් Vacancy තියෙනවා කැෆේ බාර් එකක, කැෆේ ගෙනිහින් දෙන්න . වැටුප කතා කරගන්න පුළුවන් .
Location : https://maps.app.goo.gl/h9Uc7AoWs3ywCw768?g_st=aw

🛑 භාෂාව සාමාන්‍ය දන්න පිරිමි ලමයෙක් Vacancy තියෙනවා කැෆේ බාර් එකක, කැෆේ ගෙනිහින් දෙන්න . වැටුප කතා කරගන්න පුළුවන් .
04/09/2026

🛑 භාෂාව සාමාන්‍ය දන්න පිරිමි ලමයෙක් Vacancy තියෙනවා කැෆේ බාර් එකක, කැෆේ ගෙනිහින් දෙන්න . වැටුප කතා කරගන්න පුළුවන් .

03/09/2026

🛑 Job Vacancy For Aluminum Fabricater.
📌️ Field experience and Italian language proficiency are generally required.
📌️ Salary € 80 Per Day.
📌️ Working Hours 8:00 am to 6:00 pm.
📌️ No documents required.

26/08/2026

🛑 Job Vacancy Male .
📌️ ඩොකුමන්ට් අවශ්‍ය නැත .
📌️ජොබ් එක Call of the peoples
📌️ English Language කතා කිරීමට හැකි Italy භාෂාව සාමාන්‍ය හැකි වීම .
📌️ වැටුප € 1300 + Tip 200 = €1500
📌️ නවාතැන් පහසුකම් නොමිලේ.
Inbox Msg දාන්න .

අපේ ආදරණීය ගී රැජිනියක් වූ නන්දා මාලනී මහත්මිය අප අතරින් සමුගත් පුවත අසා හදවතට දැනුණේ මහත් වේදනාවකි. 🕊️💔ශ්‍රී ලාංකීය සංග...
20/08/2026

අපේ ආදරණීය ගී රැජිනියක් වූ නන්දා මාලනී මහත්මිය අප අතරින් සමුගත් පුවත අසා හදවතට දැනුණේ මහත් වේදනාවකි. 🕊️💔

ශ්‍රී ලාංකීය සංගීතයට අමරණීය ගී රැසක් දායාද කළ ඇයගේ මධුර හඬත්, නිර්මාණත් සදා අපගේ හදවත් තුළ ජීවමානව පවතිනු ඇත.

ඔබට නිවන් සුව ලැබේවා! 🙏🕊️
ඔබගේ ගී හඬ කිසිදා අපට අමතක නොවේ. 💐

Capri දූපතේ නැරඹ්ය යුතුම  ස්ථාන 4 පහතින් දැක්වේ ....
17/08/2026

Capri දූපතේ නැරඹ්ය යුතුම ස්ථාන 4 පහතින් දැක්වේ ....

Indirizzo

Via Carobonara, 46 Naples
Naples
80137

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando 𝐋𝐚𝐬𝐚 𝐂𝐡𝐚𝐧𝐝𝐢𝐦𝐚 pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a 𝐋𝐚𝐬𝐚 𝐂𝐡𝐚𝐧𝐝𝐢𝐦𝐚:

Scelte rapide

In evidenza

Condividi