Travel with The Lord's footprints YouTube channel.

Call Website Contact the business

Travel with The Lord's footprints YouTube channel. ශුද්ධවූ දේශයේ ආගමීක සහ සෞන්දර්යාත්මක ස්ථාන වල සංචාරය කිරීමට.

ඉක්මන් කරන්න,  ඉතාමත්ම දුර්ලභ අවස්ථාව මග නොහරින්න තවත් කීපදෙනෙකුට පමණක් ආසන ඇත.හුදු විනෝදාස්වාදය ට එහා ගිය අත්දැකීමක් වි...
26/05/2026

ඉක්මන් කරන්න, ඉතාමත්ම දුර්ලභ අවස්ථාව මග නොහරින්න තවත් කීපදෙනෙකුට පමණක් ආසන ඇත.

හුදු විනෝදාස්වාදය ට එහා ගිය අත්දැකීමක් විඳින්න එන්න එක්වන්න Travel with The Lord's footprints සමග.

අවවාදයයි!!!!
ස්වභාවික සුන්දරත්වය විඳින්න කැමති ඔබට පමණයි🫵

සීමිත පිරිසකට බැවින් විශාල කන්ඩායම් චාරිකා වලට අකමැති ඔබ 🫵 වෙනුවෙන්ම

මීලඟ චාරිකාව සුන්දර උතුරු ඊශ්‍රායලය ගවේෂණය

මොනවද බලන්නේ ?
⭕️ටෙල් දාන් ස්වභාවික රක්ෂිතය.

⭕️අවුරුදු 5000කට පෙර ආබ්‍රහම් තුමා කානාන් දේශයට පැමිණි දොරටුව

⭕️කයිසාරියා පිලිපී, පේදුරු තුමා ශුද්ධාත්ම අනුභාවයෙන් ජේසුස් වහන්සේ ක්‍රිස්තු වරයා බව ප්‍රකාශ කල ස්ථානය.

⭕️ බනියාස් දිය ඇල්ල, ජෝර්දාන් ගඟේ ප්‍රධාන පෝෂක ප්‍රදේශය.

මොනවද කරන්නේ?
⭕️ කෆර් බ්ලුම් ඔරු පැදීම
⭕️ගඟ හරහා කේබල් මගින් එතෙර වීම

ඒ විතරද?
නෑ .
⭕️12 සිකුරාදා රාත්‍රියේ ඇති තරම් නටන්න ගයන්න අවස්ථාව.
⭕️ශ්‍රී ලාංකික රසට ආහාර පාන.
⭕️තරු පංති හොටලයක නවාතැන් පහසුකම්

ඉක්මන් කරන්න ඔබගේ ආසනය අදම වෙන්කර ගන්න.

FAQ
කීයක් විතර යයිද. 🤔 500₪ +
ඒ මුදලට මොනවද දෙන්නේ❓️
✅️ ප්‍රවාහනය
✅️ නවාතැන්
✅️ ආහාර
✅️ පානිය ජලය
✅️ soft drinks
සංචාරක ස්ථාන ප්‍රවේශ පත්‍ර ❓️
ඔබගේ කැමැත්ත පරිදි මිලිදී ගත යුතුය.

ජෙරුසලමෙන් පිටත්වීම 🤔
12 වෙනිදා සිකුරාදා දහවල් 2:00 ට ස්ථානය පසුව දැනුම් දෙනු ඇත.
නැවත ජෙරුසලමට පැමිණීම 13 වනදා සෙනසුරාද සවස 6:00 ට

කථා කරන්න 🤙
සුජිත් 05493
චාරිකාව සඳහාම වෙන්වූ WhatsApp සමූහයට එකතු වෙන්න.

හුදු විනෝදාස්වාදය ට එහා ගිය අත්දැකීමක් විඳින්න එන්න එක්වන්න Travel with The Lord's footprints සමග. අවවාදයයි!!!!ස්වභාවික ...
20/05/2026

හුදු විනෝදාස්වාදය ට එහා ගිය අත්දැකීමක් විඳින්න එන්න එක්වන්න Travel with The Lord's footprints සමග.

අවවාදයයි!!!!
ස්වභාවික සුන්දරත්වය විඳින්න කැමති ඔබට පමණයි🫵

සීමිත පිරිසකට බැවින් විශාල කන්ඩායම් චාරිකා වලට අකමැති ඔබ 🫵 වෙනුවෙන්ම

මීලඟ චාරිකාව සුන්දර උතුරු ඊශ්‍රායලය ගවේෂණය

මොනවද බලන්නේ ?
⭕️ටෙල් දාන් ස්වභාවික රක්ෂිතය.

⭕️අවුරුදු 5000කට පෙර ආබ්‍රහම් තුමා කානාන් දේශයට පැමිණි දොරටුව

⭕️කයිසාරියා පිලිපී, පේදුරු තුමා ශුද්ධාත්ම අනුභාවයෙන් ජේසුස් වහන්සේ ක්‍රිස්තු වරයා බව ප්‍රකාශ කල ස්ථානය.

⭕️ බනියාස් දිය ඇල්ල, ජෝර්දාන් ගඟේ ප්‍රධාන පෝෂක ප්‍රදේශය.

මොනවද කරන්නේ?
⭕️ කෆර් බ්ලුම් ඔරු පැදීම
⭕️ගඟ හරහා කේබල් මගින් එතෙර වීම

ඒ විතරද?
නෑ .
⭕️12 සිකුරාදා රාත්‍රියේ ඇති තරම් නටන්න ගයන්න අවස්ථාව.
⭕️ශ්‍රී ලාංකික රසට ආහාර පාන.
⭕️තරු පංති හොටලයක නවාතැන් පහසුකම්

ඉක්මන් කරන්න ඔබගේ ආසනය අදම වෙන්කර ගන්න.

කථා කරන්න 🤙
සුජිත් 0549321565

16/05/2026

ආසන සීමිතයි. ඉක්මනින්ම ඔබගේ ආසනය වෙන්කර ගන්න.

Travel with The Lord's footprints youtube chanel සංවිධානය කරන මීලඟ චාරිකාව. උතුරු ඊශ්‍රායලයේ ස්වභාවික සුන්දරත්වය විඳින්න...
10/05/2026

Travel with The Lord's footprints youtube chanel
සංවිධානය කරන මීලඟ චාරිකාව.

උතුරු ඊශ්‍රායලයේ ස්වභාවික සුන්දරත්වය විඳින්න ආරාධනා.

අවවාදයයි: ස්වභාවය සෞන්දර්ය විඳින්න අයට විශේෂයි.

දිනය: ජූනි 05 -06

මොනවද බලන්නේ:

1. කයිසාරියා පිලිපී .
පැරණි ග්‍රීක දේවාලය මේම ස්ථානයේ විශේෂත්වය. 👇

16 සීමොන් පේදුරු උත්තර දෙමින්, ''ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය''යි කී ය.
ශු. මතේව් 16:18

පේදුරු තුමා ජේසුස් වහන්සේ ගැන කල මහ හෙළිදරව්ව කල ස්ථානයයි.

2. ආබ්‍රහම් දොරටුව.
පැරණි කානානීය රාජධානිය වෙත මෙසපොටේමියානු ශිෂ්ඨාචාරයේ සිට පැමිණි ආබ්‍රහම් තුමා ඇතුළුවූ දොරටුවයි. මෙය අවුරුදු 5000 කට එහා ඉතිහාසයකට උරුම කම් කියන ප්‍රදේශයකි.

3. බනියාස් ස්වභාවික දිය ඇල්ල. මෙය ජෝර්දාන ඟගේ ප්‍රධාන පෝෂක දිය ඇල්ලයි.

මොනවද කරන්නේ: 🛶
කෆර් බ්ලුම් ප්‍රදේශයේ ඔරු පැදීම සහ විවිධ ක්‍රියාකාරකම්.

නවාතැන් ගැනීම
ජෝර්දාන ඟග අද්දර සියලුම සැප පහසුකම් සහිත කඳවුරු කූඩාරමක.

දින වෙනකොට තබා ගන්න.
වැඩි විස්තර ඉක්මනින්ම බලාපොරොත්තුවන්න...

24/04/2026

සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් ගත්තාවු මේ සුන්දර බක් මාසයේදි ඊශ්‍රායලයේ ඉන්න අපිටත් අළුත් අවුරුද්ද උදා වුනා..
ඉතිං යුද ගිණි නිවාලු සටන් විරාමය මැද
Travel with the lord's footprints youtube chanel අපේ පුංචී පවුල මෙන්න මෙහේම තමයි Travel අපේ අවුරුද්ද සැමරුවේ...

🙏🏵🏵🏵 අප විසින් සංවිධානය කරනු ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය හා සතුටින්  සමරන්න මේ වන විට සියළුම කටයුතු සුදානම් ...
11/04/2026

🙏🏵🏵🏵 අප විසින් සංවිධානය කරනු ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය හා සතුටින් සමරන්න මේ වන විට සියළුම කටයුතු සුදානම් කර ඇත.

සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර සිරිත් විරිත් 🙏 ජනක්‍රීඩා 🏃‍♂️🤸🤼🤾 හා දේශිය ආහාර 🍚🎂☕ පාන වල රස බලමින් විනෝදය සතුට සපිරි සුන්දර දිනයක් බෙදා හදා ගන්නටද Travel Group මිතුරු සමූහයට නවක ඔබවද එක් කර ගැනීමට අප සතුටෙන් මඟ බලා සිටින්නෙමු. 🫶

ඔබට අපෙන් : ආහාර පාන (උදෑසන හා දිවා), සවස තේ පානය, සංගීතය, ක්‍රීඩා තරග, ජායාරූප එකතුවක්

💵 මේ සියල්ල සදහා අයකිරීම ෂෙකල් 200කි.

ඉතිං එන්න 🫴 අප හා එක්වී ඔබගේ 2026 අවුරුදු උදාව සදාතනික මතක පොතේ පිටු අතර ලස්සනට ලියන්නට! 🩷

📆 දිනය : අප්‍රේල් 18 වන සෙනසුරාදා
⏰️ වේලාව : පෙරවරු 9.00 සිට දවස පුරා
📍ස්ථානය : ජෙරුසෙලම් YMCA Three Arches Hotel

සීමිත පිරිසකට අවස්ථාව ඇති බැවින් ඉක්මනින්ම අප හා සම්බන්ධ වන්න.
රුවන් 058-395-3546

✍️ අපි,
Travel with The Lord's footprints YouTube channel.

23/02/2026

මේ තැන් බලන්න යන්න ආස අය අපිත් එක්ක එකතු වෙන්න.
Message එකක් එවන්න.

1. බෙතානියේ ලාසරස් ගේ සොහොන
( ජේසුස් වහන්සේගේ අවසාන මළවුන් නැගිටවීම සිදු කල ස්ථානය. )
2. බෙට් ශෙමෙෂ් හුණුගල් ගුහාව
3. බෙට් ජෙමාල් ( ශු.පාවුළු අපෝස්තුලු වරයාගේ ගුරුතුමා ගෙමාලියන් ගේ නිවස පිහිටි ස්ථානය)
4.මස්සදා බලකොටුව රෝම අධිරාජ්‍යය සමයේ අවසාන යුදෙව් බලකොටුව.
5. කුමරන් ගල්ගුහා. (ලෝකයේ පැරණිම බයිබල් ස්ක්රෝල් හමු වු ස්ථානය)
6. උතුරු ඊශ්‍රායල් රාජධානියේ ටෙල් ධාන් ප්දේශයේ ඇති ක්‍රි.පූ. 930 ට අයත් පලමු ජෙරොබොවාම් රජු විසින් ඉදි කරවන ලද දේව මන්ඩපය.
7. කයිසාරියා පිලිපි. ග්‍රීක පන් දෙවියන්ගේ මන්ඩපය (බයිබලීය වැදගත් ස්ථානයක්. ජේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන් ගෙන් තමන් කවුද කියා ඇසු ස්ථානය සහ පේදුරු තුමා ශුද්ධාත්ම අනුභාවයෙන් ජේසුස් වහන්සේ කවුද යන්න වග ප්‍රකාශ කල ස්ථානය)
8. අදුල්ලාම් ගුහාව ( සාවුල් රජතුමා ගෙන් බේරිම සදහා දාවිත් (පසුව පත්වු රජතුමා) සැගවී සිටී ස්ථානය)
9.රොෂ් හනික්රා ගුහා
10. ක්ෆර් බ්ලුම් කයාක් ( බෝට්ටු පැදීම)
11. හර්මන් කන්ද (Golan)
12. ජේසුස් වහන්සේ ගේ සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනය කල ස්ථානය.

Reserve your seat. Limited seats available. Don't miss.Trip to ancient rock fortress Massada.
22/02/2026

Reserve your seat. Limited seats available.
Don't miss.
Trip to ancient rock fortress Massada.

Trip to Golan by Travel with the Lord's footprints.දිනය: පෙබරවාරි 13-14පිටත්වීම: ජෙරුසලමෙන් 13 දා හවස 3:30ටනවාතැන්ගැනීම ...
02/02/2026

Trip to Golan by Travel with the Lord's footprints.

දිනය: පෙබරවාරි 13-14
පිටත්වීම: ජෙරුසලමෙන් 13 දා හවස 3:30ට
නවාතැන්ගැනීම : Hotel Boutique 98
Transport: 50 seat luxury bus.
අයකිරීම එක් අයෙකුට 575₪
ආහාර සැපයීම: කෙසෙල් කොලේ බත්
රාත්‍රි බයිට් ආහාර වට්ටෝරුව, roast chicken and biriani
උදෑසන ආහාරය; කිරිබත් , නූඩ්ල්ස්, කෙසෙල් සහ cake
දහවල් ආහාරය : rice and curry. **

සැ.යු. සංචාරක ස්ථානයේ ප්‍රවේශ පත්‍ර ගාස්තු ඇතුලත් නොවේ.
නවාතැන් පහසුව ඇත්තේ 33 දෙනෙකුට පමණි.

**
ඔබගේ කෑම අවශ්‍යතාව කලින්ම දැනුවත් කරන්න.
කුකුල් මස්/ හරක් මස් / ඌරුමස් / මාලු එළවලු බත්

Address

Haim Bajayo Street 4/8 Jerusalem
Jerusalem

Alerts

Be the first to know and let us send you an email when Travel with The Lord's footprints YouTube channel. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with The Lord's footprints YouTube channel.:

Shortcuts

Share

Category