Lanka Express - UK

Lanka Express - UK ✈️ Lanka Express UK - Your Trusted Link Between the UK and Sri Lanka!

🇬🇧➡️🇱🇰 Sending love, care packages, or essential items to your loved ones in Sri Lanka?

We've got you covered with our reliable and affordable air cargo service!

⚽ Every match creates unforgettable moments. Every parcel creates unforgettable memories. ❤️📦No matter where you are in ...
25/06/2026

⚽ Every match creates unforgettable moments. Every parcel creates unforgettable memories. ❤️📦

No matter where you are in Europe, sending love home is always a winning move. 🇱🇰

With Lanka Express, your parcels reach your loved ones safely, quickly, and reliably—because every delivery carries more than just a box; it carries care, happiness, and memories.

❤️ You send it. We'll take care of the rest.

📲 Contact us today and send your parcel to Sri Lanka with confidence!

🤔 ඔයාලා  ලංකාවට පාර්සල් දාද්දී විශේෂයෙන්ම යවන්නේ මොනවද? 📦🇱🇰👇 Comment එකක් දාලා අපිටත් කියන්න!
25/06/2026

🤔 ඔයාලා ලංකාවට පාර්සල් දාද්දී විශේෂයෙන්ම යවන්නේ මොනවද? 📦🇱🇰
👇 Comment එකක් දාලා අපිටත් කියන්න!

🛍️ පවුලේ අයගේ Shopping List එකත් සම්පූර්ණ කරන්න...❤️ එයාලගේ හිතත් සතුටින් පිරෙන්න...🎁 තෑගි, ඇඳුම්, බෑග්, සපත්තු හෝ ඔබේ ආ...
24/06/2026

🛍️ පවුලේ අයගේ Shopping List එකත් සම්පූර්ණ කරන්න...
❤️ එයාලගේ හිතත් සතුටින් පිරෙන්න...

🎁 තෑගි, ඇඳුම්, බෑග්, සපත්තු හෝ ඔබේ ආදරණීයයන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ශ්‍රී ලංකාවට යවන්න.

📦 ඔබ යවන්න...
ඉතිරි හැමදේම අපි බලාගන්නම්.

🇱🇰 Europe සිට ශ්‍රී ලංකාවට විශ්වාසයෙන් යවන්න Lanka Express එක්ක.

📞 අදම අපව අමතන්න!

රට ඉන්න අම්මලා තාත්තලාගේ ආදරේ... දුරින් හිටියත් අඩුවෙන්නේ නෑ.හැම පාර්සලයක් ඇතුළෙම තියෙන්නේ බඩු විතරක් නෙවෙයි...අම්මාගේ ආ...
23/06/2026

රට ඉන්න අම්මලා තාත්තලාගේ ආදරේ... දුරින් හිටියත් අඩුවෙන්නේ නෑ.
හැම පාර්සලයක් ඇතුළෙම තියෙන්නේ බඩු විතරක් නෙවෙයි...

අම්මාගේ ආදරේ,
තාත්තාගේ කැපවීම,
දරුවන්ගේ හිනාව දැකගන්න තියෙන ආසාව. 🥹❤️

❤️ එයාලා ආස දේවල්...📦 ඉක්මනින්ම ගෙදරට යවන්න.🇱🇰 Lanka Express – ආදරය ගෙදරට ගෙනියන වේගවත්ම මාර්ගය.
22/06/2026

❤️ එයාලා ආස දේවල්...
📦 ඉක්මනින්ම ගෙදරට යවන්න.

🇱🇰 Lanka Express – ආදරය ගෙදරට ගෙනියන වේගවත්ම මාර්ගය.

❤️ Happy Father’s Day ❤️To the fathers who work tirelessly, love unconditionally, and stand strong through every challen...
20/06/2026

❤️ Happy Father’s Day ❤️

To the fathers who work tirelessly, love unconditionally, and stand strong through every challenge—today we celebrate you.

Thank you for your sacrifices, your guidance, your strength, and your endless love. Your presence makes a difference every single day.

Wishing all fathers a day filled with love, happiness, and appreciation.

💙 Happy Father's Day to all the amazing dads out there! 💙

අඩු ගාණට ලංකාවට යවන්න පුළුවන්කම තියෙද්දි... 🤔✈️ ගුවන් තොටුපලේ වැඩිපුර බරට වැඩි ගාස්තු ගෙවන්නේ ඇයි?Lanka Express එක්ක අඩු...
20/06/2026

අඩු ගාණට ලංකාවට යවන්න පුළුවන්කම තියෙද්දි... 🤔
✈️ ගුවන් තොටුපලේ වැඩිපුර බරට වැඩි ගාස්තු ගෙවන්නේ ඇයි?

Lanka Express එක්ක අඩු ගාණට, පහසුවෙන්ම ඔබේ පාර්සල් ලංකාවට යවන්න!

Lanka Express සමඟ ඔබේ පාර්සල් ශ්‍රී ලංකාවේ ඕනෑම දොරකඩකට ආරක්ෂිතව සහ විශ්වාසයෙන්ම ගෙන්වා දෙන්න.🚚 Door to Door Delivery📦 S...
19/06/2026

Lanka Express සමඟ ඔබේ පාර්සල් ශ්‍රී ලංකාවේ ඕනෑම දොරකඩකට ආරක්ෂිතව සහ විශ්වාසයෙන්ම ගෙන්වා දෙන්න.

🚚 Door to Door Delivery
📦 Safe & Reliable Service
🇱🇰 Europe සිට ශ්‍රී ලංකාවට

✨ ඔබ යවන්න, ඉතිරි හැමදේම අපි බලාගන්නම්!

🤔 මේ පාර නිවාඩුවට ගිහින් ඔයාලා ඉන්නේ ලංකාවේ මොන City එකේද? 🇱🇰📍මෙහි සඳහන් හැම City එකකම Lanka Express ශාඛාවන් තිබෙනවා. Co...
18/06/2026

🤔 මේ පාර නිවාඩුවට ගිහින් ඔයාලා ඉන්නේ ලංකාවේ මොන City එකේද? 🇱🇰📍
මෙහි සඳහන් හැම City එකකම Lanka Express ශාඛාවන් තිබෙනවා.

Comment එකක් දාගෙන යන්න!

16/06/2026

❤️ තාත්තා කියන්නේ...
ඔබේ හෙට දවස වෙනුවෙන් අද දවසම මහන්සි වන වීරයා.
මේ පියවරුන්ගේ දිනයේ,
වචනවලට වඩා ක්‍රියාවකින් ඔබේ ආදරය පෙන්වන්න. 🎁
දුරින් හිටියත්,
තාත්තාට ඔබ ගැන හිතෙනවා හැමදාම.
අද ඔබේ ආදරය ඔහු වෙත යවන්න.

Address

Unit 3, 5-7 Wemley Hill Road
Wembley
HA98AF

Alerts

Be the first to know and let us send you an email when Lanka Express - UK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share