14/06/2026
මෙයාලා ආචාර පෙලපාලිය ඉවර වෙලා ගෙදර එනවා.. කොහොමද ගමන..
🇬🇧 Charles III රජුගේ උපන්දිනය නිමිත්තෙන් පැවැත්වෙන අති උත්කර්ෂවත් King’s Birthday Ride උත්සවය, බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදාය, විනය හා ජාතික අභිමානය ලොවට පෙන්වන අසිරිමත් අවස්ථාවකි...
ශතවර්ෂ ගණනාවක් පුරා පැවත එන මෙම රාජකීය සම්ප්‍රදාය දැකීමට ලැබෙන මේ දවස විශේෂ අවස්ථාවක්.. හැබැයි මට ඒක මගහැරුණා..