Sanjula super line

Sanjula super line මගී ප්‍රවාහන සේවයේ චාම් හැඩකාරි💜🕊️
SANJULA SUPER LINE😌💜
(X) මාතලේ 580 හෙට්ටිපොල (N)

26/04/2026

ජීවිතේ ගැට ගහගන්න උදව් කරන රත්තරන් වාහනයක් අපි හැමෝටම තියෙනවා..🥺❤️‍🩹
#මාතලේ

21/04/2026

ඇහුනද හිත කවි කියනවා මාගේ..❤️‍🩹🥹
#මාතලේ

14/04/2026

ලෝක වාසි ඔබ සියලු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..❤️‍🩹🙏🌞
#මාතලේ

11/04/2026

නැකැත් වලට කලින්ම කද මලු බැදගෙන නෑගම් යන අපි...❤️‍🩹🌚 #මාතලේ

නිවේදනයයි.📢සෑම සතියේ දිනකම අප බස් රථය දාවනය වන අතර යම් හේතුවක් නිසා  [පෝය,අලුත් වැඩියා කටයුතු,විශේෂ චාරිකා]  දාවනය වේද න...
02/04/2026

නිවේදනයයි.📢
සෑම සතියේ දිනකම අප බස් රථය දාවනය වන අතර යම් හේතුවක් නිසා [පෝය,අලුත් වැඩියා කටයුතු,විශේෂ චාරිකා] දාවනය වේද නොවේද යන්න අප whatsapp සමූහයේ බස් රථ හිමිකරු හෝ එය බාරව සිටින ඇඩ්මින් වරුන් විසින් ඒ පිලිබදව ඔබව දැනුවත් කරනු ලබයි..❤️‍🩹

whatsapp සමූහයේ නැතිනම් දැන්ම එකතු වන්න
(group link 1st comment)
#මාතලේ

30/03/2026

මම කොල්ලන්ගෙ හදවතෙ කොහෙද තෝ..😼❤️‍🩹
#මාතලේ

18/03/2026

ආරක්ශිත ගමනාන්තයකට දැන්න අපිට කතා කරන්න...😌❤️‍🩹
#මාතලේ

16/03/2026

හිටපු ගමන් ට්‍රැක් පයින හිච්චි ඇඩ්මින්...😹💔
#මාතලේ

14/03/2026

වාසනාව ගෙනත් දෙන අපේ පැටව් දෙන්නා...❤️‍🩹🥺
#මාතලේ

11/03/2026

මේ දවස් වල බොසා එක්ක රවුමෙ යන අපෙ දෝනි පොඩ්ඩ...❤️‍🩹😌
#මාතලේ

06/03/2026

දින දෙකක අනුරාධපුර චාරිකාව අතරතුර....❤️‍🩹🥹
#මාතලේ

Adresse

Matale

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Sanjula super line publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager