𝘼𝙝𝙞𝙠𝙪𝙣𝙩𝙞𝙠𝙖𝙮𝙤

  • Home
  • 𝘼𝙝𝙞𝙠𝙪𝙣𝙩𝙞𝙠𝙖𝙮𝙤

𝘼𝙝𝙞𝙠𝙪𝙣𝙩𝙞𝙠𝙖𝙮𝙤 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝘼𝙝𝙞𝙠𝙪𝙣𝙩𝙞𝙠𝙖𝙮𝙤, Travel Service, .

🚐 Caravan Life Around Australia
🌏 Sinhala Travel Vlogs with English Subtitles
🍜 Food • Road Trips • Adventure • Real Experiences
❤️ A couple chasing freedom, one road at a time.

19/08/2026

Three beautiful places, one beautiful feeling… ✨

Sometimes, you just have to run, turn around and enjoy the moment. 🌿💃

සුන්දර තැන් තුනකින් එකතු කරගත් පුංචි ලස්සන මතකයක්… ❤️

30/07/2026
05/07/2026

වැස්ස දවසක් + caravan එක + pastry එකක් = perfect cozy moment 🌧️🚐🥐

Full-time travel life කියන්නේ හැමදාම drive කරන එක විතරක් නෙවෙයි. සමහර දවස්වලට වැස්ස අහගෙන caravan එක ඇතුළේ something tasty හදාගෙන ඉන්න එකත් වෙනම feeling එකක්. ❤️

අපේ rainy day caravan cooking moment එක මෙන්න!

28/06/2026

අපේ full-time travel journey එකේ පළමු destination එක... 🌿🚐

Victoria සහ NSW border එක අසල ගඟක් අයිනේ caravan එක park කරගෙන camping කරපු අපේ ලස්සන experience එකෙන් short moment එකක්.

City life එකෙන් nature life එකට...
මේක තමයි අපේ Life on Wheels journey එකේ ආරම්භය. 🇱🇰🇦🇺

26/06/2026

Camp fire එක ළඟ relax වෙලා ඉද්දි එකපාරටම ගහ උඩින් සද්දයක්... 😳

ටෝච් එක ගහලා බලද්දී අපි දැක්කේ මේ ලස්සන visitor! 🐨🌿

Australia වල camping කරනකොට මෙහෙම surprises නම් සාමාන්‍යයි වගේ! 😂

ඔයාලා wild koala කෙනෙක් දැකලා තියෙනවද?

24/06/2026

මේක අපි නැවතුනු campsite එකක්... 😳කවුරුවත් නැති වෙලාවේ ඔන්චිල්ලාව තනියම පැද්දෙන්න පටන් ගත්තා! 👻ඔයාලා හිතන්නේ මේක සුළඟද? නැත්නම් වෙන මොනවහරිද? 🤔👇🚐 Australia වටේ අපේ full-time travel ජීවිතේ බලන්න follow කරන්න!

24/06/2026

Some stops in life change everything 🌿🚐✨

19/06/2026

අපි දැන් ජීවත් වෙන්නේ ඒ හීනේ ඇතුළේම ❤️🚐✨

හැම දවසකම…
අපේ home එක වෙනස් තැනක 🌿
අපේ balcony එක වෙනස් view එකක 🌅
අපේ ජීවිතේ වෙනස් story එකක 🌍

ජීවිතේ එක පාරක් හරි travel dream එක ජීවත් වෙන්න ලැබෙන්න කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා 🍃💚
මොකද සමහර හීන බලන්න නෙවෙයි… ජීවත් වෙන්න තියෙන්නේ ✨

19/06/2026

Waterfall එක ඉස්සරහ ඉඳගෙන මේ music එක අහනකොට… 🌊🍃✨
කාලෙත් නවතිනවා වගේ, හිතත් නිවෙනවා වගේ ❤️

No rush… No stress…
Water sound එකයි nature එකයි විතරක්…

සමහර වෙලාවට අපිට ඕනම therapy එක මේ වගේ නිහඬ මොහොතක් 💚

Address


Website

Alerts

Be the first to know and let us send you an email when 𝘼𝙝𝙞𝙠𝙪𝙣𝙩𝙞𝙠𝙖𝙮𝙤 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Transport Service?

Share