SARA CARGO

SARA CARGO Send your luggage, Foodstuffs, or any kind of utility materials from UAE to anywhere in SRI LANKA

SARA Cargo is the leading cargo transportation service around the United Arab Emirates. We gain the trust of our courageous Sri Lankans living around UAE for their families. We are delivering your happiness to your family with being safe ... being trust...

SARA Cargo යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වටා ඇති ප්‍රමුඛතම භාණ්ඩ ප්‍රවාහන සේවාවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය වටා වෙසෙන අපගේ ධෛර්ය සම්පන්න ශ

්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය ඔවුන්ගේ පවුල් සඳහා අපි ලබා ගනිමු. අපි ආරක්ෂිතව ... විශ්වාසයෙන් ... ඔබේ සතුට ඔබේ පවුලට ලබා දෙන්නෙමු.

වෙසක් පොහොය නිමිත්තෙන් 2026.05.30 වන දින  අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති Sara Cargo බත් දන්සල සාර්ථක...
01/06/2026

වෙසක් පොහොය නිමිත්තෙන් 2026.05.30 වන දින අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති Sara Cargo බත් දන්සල සාර්ථකව නිම කිරීමට දායක වූ සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

ඔබ සැමගේ සහයෝගය, කැපවීම හා දායකත්වය හේතුවෙන් මෙම පුණ්‍ය කර්මය සාර්ථකව ඉටුකර ගැනීමට හැකි විය.

මෙම පින්කමෙන් රැස්වූ සියලු පුණ්‍ය බලයෙන් ඔබ සැමටත් ඔබගේ පවුල්වල සැමටත් නිරෝගී සුවය, සතුට, සාමය සහ සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කරමු. 🙏

ස්තුතියි! Together We Made It A Success. 💙
Sara Cargo – UAE 🇦🇪 to Sri Lanka 🇱🇰 🚢📦

බුදු දහමේ ආලෝකයෙන් ලොවට සාමයත්, සිත් තුළ සැනසීමත් උදාවේවා..ඔබ සැමට පින්බර  වෙසක් මංගල්‍යයක් වේවා!!-සාරා කාගෝ-
30/05/2026

බුදු දහමේ ආලෝකයෙන් ලොවට සාමයත්, සිත් තුළ සැනසීමත් උදාවේවා..

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!
-සාරා කාගෝ-

තෙවැනි වරටත් පවත්වන   SARA CARGO මහා බත් දන්සල 2026.... මෙම මස 30 වන වෙසක් පුරපවලොස්වක පොහොය   දින රාත්‍රි 8.00 සිට අබුඩ...
27/05/2026

තෙවැනි වරටත් පවත්වන SARA CARGO මහා බත් දන්සල 2026....

මෙම මස 30 වන වෙසක් පුරපවලොස්වක පොහොය දින රාත්‍රි 8.00 සිට
අබුඩාබි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අසල දී !ඔබ සැමට ආරාධනා

Wesak2026

26/05/2026
18/05/2026

🌊 සියලු බාධක හමුවේ නොසැලී ඉදිරියටම යන Sara Cargo...! 💪🔥
ඔබට පොරොන්දු වූ පරිදිම, එලෙසින්ම නියමිත දිනට අපගේ පළමු කන්ටේනරය (First Container) Fujairah / Khor Fakkan හරහා ශ්‍රී ලංකාව බලා සාර්ථකව Loading කර පිටත් කර හැර ඇති බව ඉතාමත් සතුටින් දැනුම් දෙන්නෙමු...! 🚢🇱🇰
අප කෙරෙහි උපරිම විශ්වාසය තබමින්, සැමදා අප සමඟ අත්වැල් බැඳගෙන සිටින අපගේ ආදරණීය පාරිභෝගික ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️🤝
දිගටම රැඳී සිටින්න අප සමඟ... ඉදිරියටත් හොඳම සහ විශ්වාසවන්තම සේවාව ඔබට ලබාදීමට අප සැමවිටම කැපවී සිටින්නෙමු.
🌟 අපගේ සේවාවන්:
🏬 Warehouse Collection
🚚 Door to Door Service
📲 අලුත්ම තොරතුරු සහ විශේෂ දීමනා දැනගන්න අපගේ Facebook පිටුව Follow කර තබාගන්න! 👍
📞 ඔබගේ සියලුම කාර්ගෝ අවශ්‍යතා සඳහා දැන්ම අමතන්න:
056 414 6565
056 422 9797

🚢✈️ ඔබගේ භාණ්ඩ දැන් ආරක්ෂිතව සහ විශ්වාසයෙන් ශ්‍රී ලංකාවට! 🇱🇰Abu Dhabi ➡️ Port of Khorfakkan ➡️ Sri Lanka⏱️ වේගවත් සේවාව ...
13/05/2026

🚢✈️ ඔබගේ භාණ්ඩ දැන් ආරක්ෂිතව සහ විශ්වාසයෙන් ශ්‍රී ලංකාවට! 🇱🇰
Abu Dhabi ➡️ Port of Khorfakkan ➡️ Sri Lanka
⏱️ වේගවත් සේවාව | 🔒 Safe Handling | 🌍 Trusted Cargo Partner

📦 Sara Cargo LLC – We Connect, We Deliver!

අදම අමතන්න:
☎️ Toll Free: 800 55 255
📱 WhatsApp: 056 422 9797

01/05/2026

වැඩකරන ජනතාවගේ ජයග්‍රහණය සැමරෙන අභිමානවත් මැයි දිනයක් වේවා! අපව ඉදිරියට ගෙනයන අපේම ශක්තියට ප්‍රණාමය. 🛠️✨

SARA CARGO

SARA CARGO අපෙන් ඔබට දැන් විශේෂ දීමනාවක්!සුවිශේෂී Door to Door සේවාව සමඟින් ඔබේ භාණ්ඩ සුරක්ෂිතව ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට ...
18/04/2026

SARA CARGO අපෙන් ඔබට දැන් විශේෂ දීමනාවක්!
සුවිශේෂී Door to Door සේවාව සමඟින් ඔබේ භාණ්ඩ සුරක්ෂිතව ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට අපි ගෙනත් දෙන්නෙමු.

✨ ඇයි සාරා කාගෝ තෝරාගත යුත්තේ?

විශේෂ මිල: AED 390/- පමණයි (45x45x70 cm).

ශක්තිමත් නිමාව: 50kg දක්වා බරක් දැරිය හැකි පෙට්ටි.

අමතර ලාභය: නිවසටම පැමිණ භාණ්ඩ භාරගැනීම (Pickup) සම්පූර්ණයෙන්ම නොමිලේ!

අදම ඔබේ පෙට්ටිය වෙන්කරවා ගන්න:
📞 800 55 255 | 📱 +971 56 414 6565

සාරා කාගෝ වෙතින් නවතම මිල ගණන්! 💰📉එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලංකාවට භාණ්ඩ යැවීමට හොඳම තැන සාරා කාගෝ! ලී පෙට්ටි සඳහා...
15/04/2026

සාරා කාගෝ වෙතින් නවතම මිල ගණන්! 💰📉

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලංකාවට භාණ්ඩ යැවීමට හොඳම තැන සාරා කාගෝ! ලී පෙට්ටි සඳහා ආරම්භක මිල AED 450 සිට.

✅ විශ්වාසනීය සේවාව
✅ උසස් ප්‍රමිතියෙන් යුතු ලී පෙට්ටි
✅ වත්තල පිහිටි අපගේ ගබඩාව හරහා භාණ්ඩ නිදහස් කරගැනීමේ පහසුකම

අදම අමතන්න:
☎️ Toll Free: 800 55 255
📱 WhatsApp: 056 422 9797

Address

Ajman
Uae

Website

Alerts

Be the first to know and let us send you an email when SARA CARGO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SARA CARGO:

Share