10/01/2026
DUBAI 2 YEARS FREELANCE VISA.🇦🇪
ඩුබායි රාජ්‍යයේ ඕනෑම නිදහස් රැකියාවකට , ව්‍යාපාර ආරම්භ කිරීමට, ස්ථිර පදිංචියට , දරුවන්ගේ අධ්‍යාපනයට, අතරමං නොවී විදෙස්ගත වන්න සිහින දකින ඔබට සහ යුරෝපය ,කැනඩාව ඇතුලුව ඕනෑම රටකට ඩුබායි හරහා ඉක්මනින් යන්න අවස්ථාව ඇති එකම වීසා කාණ්ඩය. ඩුබායි ෆ්‍රීලාන්ස් වීසා විශ්වාසවන්ත ලෙස ලබාගන්න අපට කතා කරන්න.
✅ ඩුබායි වල ඔබ කැමති රැකියාවක නිරත වීමේ හැකියාව.
✅ ඔබට ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාව.
✅ උසස් අධ්‍යාපන කටයුතු අප සමග ගිවිසුම් ගතව සිටින ඩුබායි විශ්ව විද්‍යාල තුල සිදු කිරීමේ පහසුකම ඉන් පසු අවසන් වසර එංගලන්තය තුල උපාධිය අවසන් කිරීමට හැකිය.
✅ ඩුබායි හැදුනුම්පත ලබා දීම සහ බැංකු ගිණුමක් ආරම්භ කර දීම.
✅ ඔබගේ පවුලේ සාමාජිකයන් ඩුබායි වෙත ගෙන්වා ගැනීමට හැකි වීම.
✅ ඩුබායි රාජ්‍යයේ සිට පහසුවෙන් යුරෝපා රටවල් සදහා යාමට හැකියාව ලැබීම.
✅ ඩුබායි හැදුනුම්පත මෙඩිකල්, බැංකු ගිණුම් සහ ඩෙබිට් කාඩ් පත, ස්ටෑම්පින්, ෆින්ගර් ප්‍රින්ට්, ඇතුළු වීමේ අවසරය පත්‍රය, වීසා බලපත්‍රය, ගමන් පහසුව සදහා මෙට්රො කාඩ්පත්, ඩුබායි සිම්පතක් ලබා ගැනීමට පහසුකම ඇතුළු සියළුම දේ සිදු අප ආයතනය විසින් කර දෙනු ලබයි.
✅ මාස කිහිපයකට පසු ක්‍රෙඩිට් කාඩ් සහ ණය පහසුකම් සදහා ඉල්ලුම් කිරිමට හැකිය. ( ඔබගේ රැකියාව සහ බැංකු ගිණුමේ ගනුදෙනු කිරීම් මත )
✅ අවශ්‍ය නම් WPS ඇක්ටිව් කර දීම.
✅ ඩුබායි රියදුරු බලපත්‍රය සදහා ඉල්ලුම් කිරිමට හැකිය.
✅ ව්‍යාපාර හෝ නවාතැන් සදහා ඉජාරි රෙන්ට් එකට ගැනීමේ හැකියාව.
✅ ඩුබායි වෙත පැමිණි පසු ඔබට සුදුසු රැකියාවක් ඔබ සොයාගන්නා තුරු අප ආයතනය මගින් තාවකාලික රැකියා සොයා දෙනු ලබයි. පසුව ඔබට අවශ්‍ය රැකියාව සොයා ගැනීමට පූර්ණ සහය.
✅ ඩුබායි රෙසිඩන්ස් වීසා බලපත්‍රය නිසා ඔබට ඕනෑම රැකියාවක් ඉතා පහසුවෙන්ම සොයා ගත හැකිය. විසිට් වීසා මෙන් නොව ජොබ් වීසා සොයා වද විදීමට අවශ්‍ය නැත.
✅ ඩුබායි ගුවන්තොටුපොල වෙත අප ආයතනයේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු ඔබ භාර ගැනිමට පැමිණේ.
✅ ඔබගේ සුදුසුකම් මත කැමති ඕනෑම රැකියාවක නිරතවීමේ හැකියාව.
✅ පාර්ට් ටයිම් රැකියා අවස්ථා.
✅ රටවල් රැසකට වීසා නොමැතිව සංචාරය කිරීමෙ හැකියාව සහ විසිට් වීසා පහසුකම්.
✅ මාස 06 කට පසු යුරෝපා රටවල් සදහා වීසා ඉල්ලුම් කිරිමට හැකියාව.
තවත් වාසි රැසක් සමග ඩුබායි සිහිනය සැබෑ කර ගැනිමට අප හා සම්බන්ධවන්න. ඩුබායි රාජ්‍යයේ ලියාපදිංචි වසර ගණනාවක පලපුරුදු සේවය ලබා දෙන අප ආයතනයේ ඩුබායි පිහිටා ඇති කාර්යාලය හරහා පහසුවෙන් ඉක්මනින් ඔබගේ කටයුතු සිදු කර ගත හැකිය. වෙනත් ආයතන හා පුද්ගලයින් මෙන් නොව ඩුබායි තුල ලියාපදිංචි ශාඛා පිහිටා ඇති නිසා ඩුබායි වලට පැමිණි පසු අතරමන් නොවී ඔබගේ සියලුම වැඩ කටයුතු සිදු කර ගත හැකිය. ව්‍යාජ වීසා ලබා දෙන සහ මුදල් වංචාකරුන්ට හසු නොවී ඩුබායි ලියාපදිංචි ආයතනයක් හරහා විශ්වාසනීය ලෙස ඔබගේ සිහිනය සැබෑ කර ගන්න.
වැඩිදුර තොරතුරු සඳහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
🏢𝐙𝐲𝐫𝐨𝐃𝐗𝐁 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝘀 & 𝗧𝗼𝘂𝗿𝘀 𝗟𝗟𝗖
Whatsapp: (+971) 50 249 2301
Whatsapp: (+94) 71 284 4040
Customercare: (+1) 289 465 0555
විද්‍යුත් තැපෑල: [email protected]